IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පීකොක් පිහිනුම් තටාකෙ රන් ආකරයක්ලු?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචියට ඒමට සිටි පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය වැලි පුරවා ගොඩ කරද්දී රන් හා මුදල්ද වැළලීයැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ පවත්වා තමාගේ හොඳ නම රැක දෙන්නැයි රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරය තෑගි කිරීමට ගොස් අවසානයේ දී තෑගි නොකළ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ පොලිස්පතිට අද ලිපියක් මගින් දැන්වීය.

මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියාවේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවියට පත් කැරුණු ඔහු මෙම ලිපිය බාර දීමට සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ සිටී.

එම ලිපියේ පිටපතක් එසැණ වෙබ් අඩවියට ද ලැබී ඇත.

(වීඩියෝ කසුන් පතිරණ)

DSC04486[1] DSC05644 DSC05655[1] DSC05671[1] DSC05676 DSC05687[1]



අදහස් (0)

පීකොක් පිහිනුම් තටාකෙ රන් ආකරයක්ලු?

ලාල් Wednesday, 13 January 2016 11:59 AM

රත්තරන් හා සල්ලි වැලි යට හැංගුවා නම් හිටපු ජනාධිපතිතුමා මොන හේතුවක් හරි නිසා මේ කියන මන්දිරේ පදිංචියට යන්නේ නැහැ කියල තීරණය වුනාට පස්සේ ඒවා අයින් නොකර ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි නේද ? (කෞ)

:       0       0

මහේෂ් Wednesday, 13 January 2016 05:26 PM

කොහොමද ටිකිරි මොළේ? මහන්සියකින් තොරව පිහිනුම් තටාකය හිස්කර ගැනීම. (නි)

:       0       0

පද්මිණී Wednesday, 13 January 2016 12:10 PM

ඔය සිද්ධිය ගැන එදා කිව නම් හරි.දැන් රත්තරන් වැලි වෙලා. කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නවනේ දැන් ලංකාවේ. (බ)

:       0       0

මලික් Wednesday, 13 January 2016 05:48 PM

අපරාදේ ලස්සන පිහිනුම් තටාකය! (නි)

:       0       0

තරංග Wednesday, 13 January 2016 12:39 PM

දැන් මේකද රටේ ලොකුම ප්‍රශ්නය? (නි)

:       0       0

රහීම් Wednesday, 13 January 2016 12:40 PM

අයියෝ සල්ලි! කොච්චර සල්ලි තිබුණත් සාස්තරකාරයෝ කියන දේවල් කරනවා. ගෙයක් ඉදිරිපිට වතුර තියනවා කියන්නේ ලස්සන දසුනක්. දැන් වැලි වළක්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 13 January 2016 12:46 PM

ආයෙත් අහන්න දෙයක් නැහැ.... (ර)

:       0       0

සනා Wednesday, 13 January 2016 01:05 PM

මම හිතන්නේ සල්ලි වියදම් නොකර වැලි ගොඩ කරගන්නද කොහෙද.... (ර)

:       0       0

ඇසළ Wednesday, 13 January 2016 01:22 PM

ටික කාලයකට හරි තියන ප්‍රශ්න මග අරවන්න කරන සංදර්සන දැන් ඇති රටට වැඩක් කරමු. (ර)

:       0       0

සමීර Wednesday, 13 January 2016 02:40 PM

වැලි ටික ඉවත්කරගන්න තිබෙන පහසුම විදිය (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 13 January 2016 10:18 AM

අපූරු සිදුවීමක් නේ මේක ! පිහිනුම් තටාකයක් පුරවන්න තරම් රන් සහ මුදල් එතනට ගෙනාවේ කොහොමද ? කවුද ? මොන හේතුවක් සඳහාද ? තව අවුරුදු සිය දහස් ගණනකින් පසුව මෙතැන කැනීම් කටයුතු කරන පුරා විද්‍යාක්ඥයන්ට වසර 2000 කාලයේදී ශ්‍රී ලංකාවේ තිබුන සශ්‍රිකත්වය ගැන විමතියට පත් වෙන්න පුළුවන් දෙයක් මේක නම් !!!! (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 13 January 2016 10:45 AM

ලංකාවේ නැතුව තිබුනේ රත්තරන් ආකර විතරයි,අනේ වාසනාවන්.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 205 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 310 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1707 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12592 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6188 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36624 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site