IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘‘ පීකොක් මැදුරට මම යන්නේ නෑ“

නාවල පිහිටි පීකොක් මන්දිරයට තමන් පදිංචිය සඳහා නොයන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියයි. එහි හිමිකරු ඒ.එස්.පී.ලියනගේ මහතා තමන්ට එහි පදිංචියට පැමිණෙන ලෙස ආරාධනා කළ ද එහි යාමට බලාපොරොත්තුවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

‘‘ මට ඒ මන්දිරයේ පදිංචියට එන්න කියා ආරාධනා කළා. ඒත් මම යන්නේ නැහැ. “ හිටපු ජනාධිපති කීය.



අදහස් (0)

‘‘ පීකොක් මැදුරට මම යන්නේ නෑ“

මෙත්සාර Tuesday, 21 April 2015 08:04 AM

අනේ ගඳගහන ගොන් පාලයෝ ඔබට කවුරුවත් වෙනුවෙන් මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාවට ඔය කවුරුවත් වෙනුවෙන් ජීවිතය දෙන්නේ නැහැ. (ස)

:       0       0

නවුෂාඩ් Tuesday, 21 April 2015 08:48 AM

පිවිතුරු යහපාල ඔහේ දන්න මගුල. රට බේරුවේ සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාව. (බ)

:       0       0

ජීවන් Tuesday, 21 April 2015 04:25 AM

හපොයි..... පූල් එක ගොඩකරන්නයි, දොර ජනේල මාරුකරන්නයි ඒවා ආපහු තිබුනු තත්වෙට ගන්නයි යන සල්ලි. (බ)

:       0       0

ජගත් Tuesday, 21 April 2015 04:29 AM

වාසියටත් පහසුවටත් දැන ,දැන වැරදි කරනවා.. එහෙම කළත්, නිදහසටත් කියන්න කරුණු තියනවා.. නැතිනම් හදල කියනවා... (බ)

:       0       0

එක්සත් Tuesday, 21 April 2015 04:33 AM

වැඩේ වැරදුනාම වෙන මොනවා කියන්නද හලෝ (බ)

:       0       0

අමිත් අබේසේකර Tuesday, 21 April 2015 04:37 AM

දෙපිට කාට්ටු ලියනගේගේ ගෙදරට යනවට වඩා හොඳයි නේද තමන්ගේ තැනකට යන එක. විලි ලජ්ජා නැති මිනිස්සු ඔය කට්ටිය.(බ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 21 April 2015 04:39 AM

තමුන්නැහේ යන්නේ කොහොමද? ලියනගේ උන්නැහේ එම මැදුර දෙන්නේ නැහැ කියල ඊයේ රාත්‍රී රුපවාහිනි චැනලයකට කිව්වනේ. (බ)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 04:43 AM

සහනේ නැත මහා මන්දිරේ (බ)

:       0       0

රොශාන් Tuesday, 21 April 2015 04:45 AM

දොර ගලවල වෙන පැත්තකින් හයිකරල දෙන්නද මහත්තයෝ? (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 21 April 2015 04:47 AM

රටේ කර තිබෙන අකටයුතුකම් වලට හිමිවිය යුතු වන්නේ පීකොක් මන්දිර නොව ....මහා උළුගෙදර ගල් බංකුවයි. (ස)

:       0       0

කාංචන පෙරේරා Tuesday, 21 April 2015 04:52 AM

"තණකොළ නෑ ගහ මුදුනේ....." "ඒකයි බිමට බහින්නේ ....." (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 21 April 2015 05:24 AM

බලයේ ඉන්නකොට ව්‍යාජ නමකින් ඔහු ඉදිකළ මන්දිරයක් වෙන්න පුළුවනි .....(බ)

:       0       0

පද්මිණී Tuesday, 21 April 2015 05:33 AM

ඔන්න ඔය බොරුව තමා මහත්තයෝ මට නම් පේන්න බැරි... කාටද මේ කොලේ වහන්නේ. පැත්ත ගියත් ඇත්ත කියන්න පුරුදු වෙන්න (බ)

:       0       0

ඥානදාස Tuesday, 21 April 2015 05:58 AM

අපේ සිංහල එවුන් කිසි කෙළෙහිගුණයක් නැති එවුන් කියල මේ කොමෙන්ට් දැක්කම හිතෙනවා (බ)

:       0       0

සුමන මානන්දුව Tuesday, 21 April 2015 06:22 AM

බලයේ ඉන්න කාලෙත් බොරුවෙන්ම මිනිස්සු මුලා කරපු පුරුද්ද තාම අතහැරලා නෑ. ජන්මෙට වඩා ලොකුයිනෙ පුරුද්ද. (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 April 2015 06:30 AM

චානක මහත්තයෝ..නිකන් අපිට පව් පුරවන්නේ නැතුව දෙයියනේ කියල ඔය ලොස් ඇන්ජලිස් වලටම වෙලා සුද්දන්ට කබුර කබුරම ඉන්නවද..ඔබ තුමාට ඇමෙරිකාව තිබුනට අපිට තියෙන්නේ මේ රට විතරයි..මරබියේ උන්නු මිනිස්සුන්ට නිදහස් රටක් හිමිකරලා දීපු එතුමාව මහා උළු ගෙදර අරින්න මේ රටේ කල ගුණ දත් මිනිස්සු කවද්දවත් එකා පිට එකා වැටිලා මැරුණත් ඉඩක් දෙන්නේ නැහැ.ඔබ තුමාල වගේ පිට රට ඉදන් කහින මේ රටේ මිනිස්සු මරබියේ දිවි ගෙවපු අතීතය දන්නේ නැති ගුණ මකුවන්ට කියන්න වදන් අපේ ශබ්දකෝෂ වල යහමින් තිබුනත් මේක අර කුණු ගොසිප් වෙබ් අඩවියක් නොවන නිසා උත්තර දෙන්න බැහැ අපිට අවශ්‍ය විදියට.. (ස)

:       0       0

සෑම් Tuesday, 21 April 2015 07:18 AM

ගැණුම්කරුවා එම මුදල් ඉපයුයේ කෙසේද කියා පෙන්වීමට සිදුවෙන තැනට වැඩ සැළසෙන්න ඇති. ඒක නිසා තමයි මම හිතන්නේ දෙවියන් ඉන්න පැත්තට දොරවල දාලා, පූල් එක ගොඩකරලා යාගහෝම පවත්වලා අන්තිමට අතහැර දාන්න සිද්ධවුණේ. (නි)

:       0       0

පිවිතුරු හෙළයා Tuesday, 21 April 2015 07:27 AM

යහපාල මහත්තයෝ, රට බෙර ගත්ත පලියට, මුළු රටේම සම්පත් හොරකම් කරන්න අයිතියක් කිසිවකුට නොමැත. තමා සහ තම පවුල පමණි යන අදහසින් කටයුතු කරන කිසිවකුට පැවැත්මක් නොමැත. (අ)

:       0       0

රිකිත් රෝහිත් Wednesday, 22 April 2015 06:20 AM

අනේ නමට පිවිතුරු වුනාට පළාත ගඳ ගස්සන කිලිටු හෙළයා, උඹ හොඳයි අර පිවිතුරු කැරට් විකුණන කහ කඩයට එකතු කරන්න. දෙන්නම එක තරමට ගඳ දාසලා. දැන් කියන්න බලන්න හිටපු ජනාධිපති තුමා ඔබෙන් හෝ ඔබේ කට්ටලියන්ගෙන් කඩා වඩා ගත්තු දේ (ස)

:       0       0

සනත් ඉන්දික Tuesday, 21 April 2015 07:58 AM

පිවිතුරු යහපාල ඔබට මගෙන් මල් මිටක් මේ වදන් පෙලට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1110 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1151 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 843 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 508 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 921 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site