පිංකැටය කැඩීමට පැමිණි බව කියන සිව් දෙනකුගේ පහරකෑමට ලක්වූ මහරගම ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ හිමි නමක අද අලුයම රෝහල් ගත කළ බවත්, දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිංකැටය කඩන්නයි ආවේ
සෙනරත් Monday, 11 February 2013 02:44 PM
පව් වැඩ කරන්න එපා මිනිසුනේ (දී)
ඉසුරු Monday, 11 February 2013 03:06 PM
මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න ක්‍රම නැහැ. තුට්ටු දෙකට මිනී මරලා හරි ජීවත් වෙන්න මගක් තමයි කවුරුත් සොයන්නේ..(ස)
පහන් Monday, 11 February 2013 11:09 AM
දන්සල් දොරෙහි නැත යදියෝ ... සල්පිල්වලය පුරවැසියෝ .... පන්සිල් රකිති මැරවරයෝ .... මේ ...කේතුමතී නුවරයි . (නි)
සිල්වා Monday, 11 February 2013 11:28 AM
කෝ අපේ නායක හිමිවරුන්? (නි)
රිස්වාන් Monday, 11 February 2013 03:29 PM
කෝ ඔයාලගේ අර බොදුබල සේනා.(නදී)
දිනේෂ් Monday, 11 February 2013 03:37 PM
ඇත්තද, පුලුවන්නම් කඩාගෙන යන්නකෝ (දී)
වරුණ Monday, 11 February 2013 12:06 PM
ඒ පාර පන්සල් වලට අපලයි වගෙයි. (නි)
සූකිරි Monday, 11 February 2013 12:55 PM
කෝ අපේ සේනාව? (නි)
ජනක Monday, 11 February 2013 12:55 PM
අපේ පන්සල් වල තියෙන පින් කැට බහිරවයට ඇරපු නිධන් වගේ. (නි)
රියාස් Monday, 11 February 2013 05:54 PM
වපුරපු දේවල් නෙළන කාලයක් එනවා ඇති. ඒකයි මෙහෙම දේවල් වෙන්නේ. (නි)
මුතුකුඩ Monday, 11 February 2013 02:12 PM
සේනාව හැංගිලා.(නදී)
මෝරා Monday, 11 February 2013 02:16 PM
මිනිස්සු ඇයි දැන් මේ වගේ වැඩ කරන්නේ (දී)