IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පොකට් මනි හොයන්න බැංකුවට පැනලා

පානදුර වාණිජ බැංකුවකින් රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් කොල්ලකෑ 24 හැවිරිදි තරුණයා වසර 4ක් මොස්කව් විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.

ඔහු ධනවත් පවුලක පුද්ගලයකු බවත් දින 7ක් රඳවාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිසිය පවසයි.

අතට සල්ලි නැති නිසා ඔහු මෙයට පෙළඹී ඇතැයිද පොලිසිය පවසයි.



අදහස් (0)

පොකට් මනි හොයන්න බැංකුවට පැනලා

බණ්ඩාර Wednesday, 30 September 2015 07:05 AM

මේකා දොස්තර වුණ දවසට ලෙඩ්ඩුන්ට දෙවියන්ගේම පිහිටයි !! (ම)

:       0       0

දුමින්ද Wednesday, 30 September 2015 08:10 AM

හුඟක් පුද්ගලික සේවයේ දොස්තරලා නම්බුකාර විදියට කරන්නේ ඕකම තමා...(බ)

:       0       0

දිලංක Tuesday, 29 September 2015 11:53 AM

මොස්කව් යන්න වියදම් කල මුදල් මෙහෙ බැංකුවක දැම්මා නම් කිසි කරදරයක් නැතුව කාර්ඩ් එකෙන් මුදල් ගන්නවා .(ර)

:       0       0

දිලිප් Tuesday, 29 September 2015 12:16 PM

අයියෝ පොඩ්ඩක් ඉවසන්නකෝ මල්ලි ඔයාට ඉක්මනට ලෙඩ්ඩුන්ව මංකොල්ලකන්න පුළුවන්නේ (බ)

:       0       0

පද්මේන් Wednesday, 30 September 2015 04:48 AM

සිල්වියා හැමදෙයටම දේශපාලනය ගව ගන්න එපා.දැන් හොර අල්ලපු එක වැරදිද.(ම)

:       0       0

මුවිඳු පෙරේරා Tuesday, 29 September 2015 12:29 PM

ජවිපෙ නිර්මාතෘ විජයවීර මහතා සෝවියට් රුසියාවේ මොස්කව් නුවර තමා වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ. මා වැරදි නම් නිවැරදි කරන්න (බ)

:       0       0

පසිදු Tuesday, 29 September 2015 12:44 PM

පුදුම ළමයෙක් තමයි.දැඩි දඩුවම් දෙන්න.(හේ)

:       0       0

සිල්වියා Tuesday, 29 September 2015 12:53 PM

ලංකාවේ දැන් ගන්න දෙයක් නැහැ . අපි හිතුවේ යහපාලනය ආවහම නිතිය ක්‍රියාත්මක වෙලා රට නීතිගරුක වෙයි කියල . දැන් බැලුවහම මහින්දට මල් තියල වදින්න ඕන (බ)

:       0       0

වසන්ජය Tuesday, 29 September 2015 01:37 PM

ධනවත් පවුලකනම් අතට සල්ලි නැතුව යන්නේ කෙසේද ? එකත් එකටම හෙරෝයින් වලට ඇබ්බැහි වෙලා ඇති . ඉතින් කවුද වගකියන්න ඕනේ ..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 52 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 133 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 424 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1041 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 769 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1482 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site