IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාක්‍යසෝති පෙත්සමට අවසර

විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය  සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු පිළිබඳව  වැරැදි වැටහීමක් ඇති වන අසත්‍ය ප්‍රවෘත්තියක් විකාශය කිරීම සම්බන්ධයෙන්  ස්වාධින රූපවාහිනී ආයතනයට  එරෙහිව 2014 වසරේදී මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්  කළ පැමිණිල්ල පිළිබඳව පූර්ණ විමර්ශනයක්  කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නයි ඉල්ලා  ගොනු කළ පෙත්සමක්  මාර්තු 27 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

අගවිනිසුරු කේ ශ්‍රී පවාන්  මහතා අයත් නොවන  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය කැඳවීමට නියම විය.

විකල්ප ප්‍රතිපත්ති  කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ කොටි සංවිධානයට  සහාය දක්වන රැස්වීමක් අම්පාරේ පැවැත් වු බවට  අසත්‍ය සහ පක්ෂග්‍රාහී  ප්‍රවෘත්තියක් පළ කළ බවට එම පෙත්සම මගින් පැමිණිලි කැර තිබිණි.

 



අදහස් (0)

පාක්‍යසෝති පෙත්සමට අවසර

පිවිතුරු යහපාල Thursday, 12 February 2015 02:09 PM

ගහ දන්නා අපිට මොන කොළද? හරි අහිංසක මහත්මයෙක්. (නි)

:       0       0

නිපුන් Friday, 13 February 2015 01:21 AM

පාක්‍යසෝති කියන්නේ තම ජීවිතය පවා පරදුවට තබා ලංකාවේ මානව අයිතිවාසිකම් රකින්න වෙහෙසුන කෙනෙක්. රජයේ මාධ්‍ය මේ මහතාට හැකිතරම් මඩ ගැහුවා. මේවාට නිසි දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

යාපා Friday, 13 February 2015 02:12 AM

නිපුන්, ඔයා දන්නේ මොනවද? (නි)

:       0       0

අනෝමා Thursday, 12 February 2015 12:57 PM

හැබැයි මේ මහතා ගැන හුඟක් දේවල් තියනවා කියන්ඩ. නඩුවක් යන නිසා නිහඬ වෙන්නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 103 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 83 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 715 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 20 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 73 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 839 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site