IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පෝකර් ගහන්න පෙම්වතිය වෙන්දේසියේ දමයි

සිය පෙම්වතියට  (39)ඉතාලියේ මිලානෝ නගරයේ බාජ්ජියෝ ප්‍රදේශයේදී  පහර දුන්නැයි පෝකර් සුදු අන්තුවකු වන පෙම්වතා (23) අත්අඩංගුවට ගත් ඉතාලි පොලීසීය පෙම්වතිය රෝහල් ගත කළේය.

දින 15 ක්ම ඇයට රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදු වෙතියි පොලීසිය කියයි.

මුලදී ඇගෙන් යුරෝ 100 (රුපියල්18000  ) ඉල්ලා ඇතැයිද පසුව යුරෝ 200 (රුපියල් 36000 ) ක් ඉල්ලා ඇත. මුදල් නොලැබුණු නිසා ඇය ඉන්ටනෙට් මධ්‍යස්ථානයක් අසලට ඇදගෙන ගොස් තම පෙම්වතිය මුදලට හුවමාරු කරන බව දන්වා ඇත.

ඊට මහජන ප්‍රතිචාර නොලැබුණු නිසා පෙම්වතියට පහර දෙමින් ඒ අසල උද්‍යානයකට ඇදගෙන යද්දී ඇගේ විලාපය ඇසුණු පිරිසක් පොලීසියට දන්වා ඇත.මේ දෙදෙනා අසියා සංක්‍රමණිකයෝය.



අදහස් (0)

පෝකර් ගහන්න පෙම්වතිය වෙන්දේසියේ දමයි

චින්තක පෙරේරා Wednesday, 09 October 2013 08:44 PM

උඩ බලාගෙන කෙල ගහගන්න එපා. මේ අය ලංකාවේ කියලත් නැතිව ඔය කට්ටිය සිංහල මිනිස්සුන්ට නිග්‍රහ කරන්න ගන්න එපා. මේ අපි ඔක්කොම ජාතික ධජය යටතේ එකතුවෙන්න ඕනේ වෙලාවක්. ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියල කතාවක් අහල ඇතිනේ....? (දී)

:       0       0

සුරාජ් Thursday, 10 October 2013 05:47 PM

මොවුන් අපට ලැජ්ජා කරනවා (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 09 October 2013 08:54 PM

නන්දන මම කොහෙවත් යන්න අවශ්‍ය නැහැ .මම ඔයාලටයි මේ අභියෝගය කරන්නේ නරක වැඩ කරන්නේ වෙන්නප්පුවේ අය විතරද කියල මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න . (දී)

:       0       0

සෙලනිකස් Thursday, 10 October 2013 05:52 PM

මේක සුළු දෙයක්නේ. අහලා නැද්ද නල-දමයන්ති කතාව? (නි)

:       0       0

නිල්මිණි Wednesday, 09 October 2013 09:09 PM

අම්මෝ යුරෝ එක දැන් 180ක් වෙලාද ?

:       0       0

මොන්සා ක්‍රිස්ටි Wednesday, 09 October 2013 09:33 PM

වෙන්නප්පුවේ අයට මගුලක් වත් කරගන්න වෙන්නේ නැහැ මෙහෙම ගියොත්. (දී)

:       0       0

ක්ලෑරන්ස්-මොන්සා Wednesday, 09 October 2013 09:36 PM

කියන්න කණගාටුයි මේතන ලියා ඈති දෙවල් බලාපුවාම. දෙමල අයට වඩා,තමන්ගෙ ජාතියෙ අතරෙත් වෙන්වෙන්න උත්සහා කරන්නෙ සිංහල අයනෙ. (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 10 October 2013 06:36 PM

ගමක් වශයෙන් වෙන්නප්පුව දියුණු වෙනවා වේගයෙන්, ඒක දිරවන්නේ නැති අයට මොනවා වුණත් වෙන්නප්පුව පිටින් යවන්න ඕනෑ වගේ. හොරකම් මැරකම් වෙන්නෙම නැති රටක මෙයාලා ඉන්නවා වගේ හිතාගෙන ඉන්නේ. බොරු මාන්නයෙන් ඔලුව ඉදිමුණු අය තමා රට බෙදන්න යන්නේ. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 10 October 2013 06:46 PM

කමන්, ඔබ මා ගැන දන්නේ කුමක්ද?සංජිව, ගැටුම් ඇති කරන්න හදන අයට පිළිතුරු තමයි මම දුන්නේ. (නි)

:       0       0

සේරම් Wednesday, 09 October 2013 11:10 PM

මට ලැබුණු ආරංචිය අනුව පිටිගල මිලානො, ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ශානිකා Wednesday, 09 October 2013 11:13 PM

දැන් ඔය ඉතාලියේ වැරදි කරන සියල්ලෝම වෙන්නප්පුවෙමද?නිකන් කට තිබුන පලියට කියවන්න එපා.සියළු වැරදි වලට පළි වෙන්නප්පුවද? (නි)

:       0       0

දාස Wednesday, 09 October 2013 05:25 PM

ඉතාලියෙ වෙන නොවෙන දේවල් අපිට දැන් කොපමණ සමීප වෙලාද? (නි)

:       0       0

ඉෂාන් Thursday, 10 October 2013 01:05 AM

පනාගොඩ, නයනා වගේ වෙන්නප්පුවේ නොවන අයට පුදුම වෙන්නප්පු භීතිකාවක්නේ තියෙන්නේ. එයාලා හිතාගෙන ඉන්නේ මුළු ආසියාවටම තියෙන්නේ වෙන්නප්පුව විතරයි කියලා. ඉතාලියේ ඉදලා ලංකාවේ නම කන අය ගැන දිවැස් කියන්න පෙර ලංකාවේ ඔයාලගේ ගමේ ඉදලා රට කන අය ගැන කතා කරලා ඉන්න. (නි)

:       0       0

සාරි යුනිට් ඉතාලිය Wednesday, 09 October 2013 05:27 PM

මේ පෝකර්කාරු ලංකාවේ කෙනෙක්ද ? ලංකාවේ කෙනෙක් නම් අපට දැන ගැනීමට නම දමන්න (නි)

:       0       0

සංජීව Thursday, 10 October 2013 01:12 AM

ලෙස්ලි ලොව්,නන්දන පනාගොඩ දෙන්නම වලිගය පාගාගෙන දඟලන්න එපා.මම කොළඹ.දෙන්නත් එක්ක ගම් අතර බේද ඇතිකරන්න එපා. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 09 October 2013 05:30 PM

ෂුවර් එකටම වෙන්නප්පුවේ වෙන්න ඇති (නි)

:       0       0

අජිත් ලොව් Thursday, 10 October 2013 10:56 AM

නන්දන පනාගොඩ ගැන පත්තර වලින් ලිවිය යුතු නැත. ඔහුකරන ලද මහා පරිමානයේ වංචා ගැන කවුරුත් දන්නවා. ඒවාගෙන් තැවී තැවී ඔහු අනුන්ටද බනිනවා. පිටිගල නම් වැදගත් මහතෙකි. ඔහු ඇත්ත තිත්ත ලෙස කතා කරනවා මිසක් කාටවත් බනින්නේ නැත. (දී)

:       0       0

නිමල් ලෝව් Thursday, 10 October 2013 01:43 AM

අනේ නන්දන අයියෙ, ඔයා අර ලොටෝ එක සෙල්ලම් කරලා සිදුවුණ දේ අපි දන්නවනේ (නි)

:       0       0

පද්මිණි Thursday, 10 October 2013 11:08 AM

අනේ, ලංකාවේ රුපියලට ගිය කල, 180 ක්. රට දියුණුයි කියනවා . ඒක පෙනව දවස ගානේ රුපියල වැටෙන හැටි දැක්කම. (දී)

:       0       0

ගිහාන් Wednesday, 09 October 2013 06:05 PM

අපේ සිංහල කෙනෙක්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

කමන් Thursday, 10 October 2013 03:12 AM

ලෙස්ලි ලොව් කියන්නේ කවුද කියලත් අපි හොදට දන්නවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 October 2013 03:13 AM

මෙහිදී අප සළකා බැලිය යුත්තේ ගම කොහෙද රට කොහෙද යන්න නොවෙයි. මනුෂ්‍යත්වය මෙතරම් පහත් මට්ටමකට වැටෙන්නේ ඇයිද යන්නයි. මෙහි පෝකර් ගහන සූදු අන්තුවාත්, ඒ මත්තේ කිසිම හරයත් නොමැති අමිහිරි විවාදයක පැටලී සිටින ලාංකිකයනුත් අතර විශාල වෙනසක් මම දකින්නේ නැහැ. (නි)

:       0       0

නයනා Wednesday, 09 October 2013 06:18 PM

ලංකාවේ නම කන්නේ වෙන්නප්පුවේ අය බවයි මම නම් කියන්නේ (නි)

:       0       0

නාලක Thursday, 10 October 2013 11:16 AM

සදාචාරයක් නැති කම තමයි මේ

:       0       0

ශෙනික් මිලානෝ Thursday, 10 October 2013 03:47 AM

වෙන්නප්පුවේ කට්ටිය සිදු කරන විවිධ මුල්‍ය අකටයුතු, පිහි හරඹ සහ බීමතින් හැසිරීම නිසා ගොඩක් කට්ටිය ඔවුන් ගැන අපැහැදීමකට පත් වෙලා. ලෙස්ලි ලොව් වැනි උගත් පුද්ගලයින් මේ අයව නිවැරදි මාර්ගයට යොමු කළයුතුයි. (නි)

:       0       0

කුසුම් වෙරෝනා Thursday, 10 October 2013 04:31 AM

වෙන්නප්පුවේ තරුණ සමිතියක් පිළිකා රෝහලට සංගීත සංදර්ශනයෙන් එකතු කළ මුදල් වලට මොකද වුණේ? කරුණාකර කියනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

ඩෑම් Thursday, 10 October 2013 04:33 AM

ලංකාදීප අපේ අදහස් වලට ඉඩදෙන එකට පින් (නි)

:       0       0

සිරියලතා Wednesday, 09 October 2013 06:24 PM

කෝ අර පිටිගල මහතා? එයා නම් කිව්වා මිලානෝ නගරය තරම් හොද නගරයක් වෙන කොහෙවත් නැහැ කියලා (නි)

:       0       0

ඩෑම් Wednesday, 09 October 2013 06:30 PM

බූරුවා ගැසූ අය පෝකර් ගසන්න ගියවිට ගංජා - හෙරොයින් වලට මාරු වුවා සේ සමානයි (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 09 October 2013 06:31 PM

නන්දන පනාගොඩ සහ නයනා, ඔබ දෙපලට මම සංවාදයකට සුහද ආරාධනයක් කරනවා, ඔබ කොහොමද එහෙම නිගමනය කරන්නේ කියලා.මමත් වෙන්නප්පුවේ (නි)

:       0       0

ජයාන් Thursday, 10 October 2013 11:40 AM

මෙය රුපියලේ අගය පහළ වැටීම නිසා ආනයන අපනයන පරතරය නිසා වෙන දෙයක්. නැතුව රට පිරිහෙන නිසා වෙන දෙයක් නෙමෙයි. අපේ රටේ සම්පත් නැති නිසා කොහොමත් පිටරටින් බඩු ගෙන්නන්න වෙනවා. අපිට වැඩිපුරම සල්ලි යන්නේ තෙල් මිලදී ගන්න. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 October 2013 07:05 PM

ගන්නේ සෙරෙප්පුව.... කන්න වෙන්නේ පරිප්පුව.... මම දන්නවා ‍හොදට වෙන්නප්පුව... ඔයා යන්න එපා නයනා (නි)

:       0       0

සනත් ,වෙරෝනා Wednesday, 09 October 2013 07:12 PM

සිරියලතා, ඔය වැඩේ කරලා තියෙන්නේ ඔයා හිතන කෙනා තමයි (නි)

:       0       0

මොන්සා ක්‍රිස්ටි Thursday, 10 October 2013 12:06 PM

නාලක, සදාචාරයක් නැත්තේ කොහේ අයටද කියලා දන්නවනේ? (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 09 October 2013 07:16 PM

අපිටත් අපිටත් ළඟදීම ජාත්‍යන්තර පොකර් තරඟ වලට ලංකාවේදීම [ කොළඹ දී ]ඉදිරිපත් වෙන්න අවස්තාව ඉතාම ඉක්මනින ලැබෙනවා .කෝ අර කැසිනෝ හෝටල් දෙක හැදෙනකන් මම දින ගණන් කර කර ඉන්නේ ..හැබැයි ඉතින් තරඟයක් දිනලා වෙන රටවල් වලදී වගේ කිසි ප්‍රශ්නයක් නැතුව ගෙදර එනවා වගේ කොළඹ ඉඳල නම් ගෙදරට එන්න ලැබෙයිද කියල තමයි විශ්වාස නැත්තේ ..(දිල්)

:       0       0

රුවනි Wednesday, 09 October 2013 07:27 PM

අපෝ වෙන්නප්පුවේ කට්ටිය ගැන කියල වැඩක් නැහැ ...(ත)

:       0       0

සී. Wednesday, 09 October 2013 07:40 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 09 October 2013 07:53 PM

ලෙස්ලි ලොව්, සාන්ත අගෝස්තීනෝ පැත්තේ යන්න. නම, ලිපිනය සියල්ල සොයාගන්න පුළුවන්. (නි)

:       0       0

යු. එස්. ඒ Thursday, 10 October 2013 12:24 PM

කොහොමත් මෙවැනි දේවල් සිදුවන්නේ ඉතාලියේ සිටින ලාංකිකයන් විසින් කියන බව පෙර සිටම අප දුටු බොහෝ පුවත් වලින් සනාථ වෙනවා. මම සිතන්නේ අධ්‍යානයේ අඩුවත් සමාජ තත්ත්වයත් මෙයට බලපානවා. (නි)

:       0       0

කුසුම් Wednesday, 09 October 2013 07:59 PM

නයනා නංගි, දුකයි නගෝ ඔයා ගැන. අර නන්දන පනාගොඩ අයියට වෙලා තියෙන්නේ ඕකේ අනෙක් පැත්ත. අනේ මන්දා ඕවා ඉතින්?? (නි)

:       0       0

ලකී Thursday, 10 October 2013 08:47 AM

අම්මපා! මේ බෞද්ධ අයම නේද රණ්ඩු වෙන්නේ මෙතන? (නි)

:       0       0

ලක්මාල් Wednesday, 09 October 2013 08:34 PM

නන්දන .නයනා ඔයාලට ෂුවර්ද වෙන්නප්පුවේ කෙනෙක් කියල මොකද ඔයාල දෙන්න පන අල්ලන නිසා නිකන් කට තිබුණු පලියට කියවන්ඩ එපා අපිත් වෙන්නප්පුවේ තමා ඉන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 456 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 484 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10708 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3091 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3876 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6147 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19509 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site