ජනපතිවරයා ලෙස මේ වන විට ඇති ඕනෑම අභියෝගයක් ජනතාව වෙනුවෙන් ජයගැනීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (2) මාවනැල්ල, අරණායක, උස්සාපිටිය රිවිසඳ විදුහලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.
ජනපති ලෙස රටේ සුබ සිද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් තමා පක්ෂ පාට නොතකන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පක්ෂයක් පාටක් නැති බව ජනපති යළිත් කියයි
යමුනා Friday, 03 July 2015 02:48 AM
ඔබයි අපේ ශක්තිය! (නි)
සුදේශ් Friday, 03 July 2015 03:01 AM
අපි දන්නවා යු.එන්.පී එකට නම් සුදුස්සා ඔබ තමයි.(ම)
සිරිපාල Thursday, 02 July 2015 03:53 PM
නියම ජනාධිපතිවරයෙක් නම් දිනුවට පස්සේ සියළුම ජනතාවගේ ජනාධිපති වරයා විය යුතුය. ඔබගේ අදහසට අපගේ ගෞරවය. ඔබට ජයවේවා.! (ර)
විජේ Friday, 03 July 2015 03:54 AM
ජපානේ කොරියාවේ වගේනම් මාස 6කින් තට්ටු 10ත් 15ත් බිල්ඩින් හදනවා. ලංකාවේ ඉක්මනට වැඩක් කළොත් මොනවාහරි අඩුපාඩු කියනවා (බ)
ඉන්දික Thursday, 02 July 2015 11:20 AM
පාට කොළ පාට කියලා දැන් නම් අපිට තේරෙනවා! (ම)
චමින්ද Thursday, 02 July 2015 11:25 AM
ඉන්දික .. ඔබ හරිය ට ම හරි .(හේ)
අනිල් Thursday, 02 July 2015 11:27 AM
මාස හයෙන් හදපු විද්‍යාගාරයක් !!!! (ම)
සෙලිනා Thursday, 02 July 2015 12:00 PM
අනේද ,කියන්නේ මාස හයෙන් හදලා.(හේ)
ලංකා Thursday, 02 July 2015 12:02 PM
විශ්වකර්ම වැඩක් , විවෘත කරන්න මාස 6 න් හදල නේද ? බලන්නකෝ යහපලානේ වැඩ (බ)
බණ්ඩාර Thursday, 02 July 2015 12:04 PM
ටැක්ස් සල්ලි නෙමෙයි වෙන්න ඇති .. මහින්ද බුදේ සල්ලි වෙන්න ඇති (බ)
ජයරත්න Thursday, 02 July 2015 12:26 PM
ඒ විදියට සිද්ධ වෙනවා නම් රටේ ජනතාව වශයෙන් අපට ගොඩක් සතුටුයි.(හේ)
සිල්වා Thursday, 02 July 2015 05:42 PM
අලුත් රජයෙන් අධ්‍යාපනයට 6% වෙන්කළා. මහින්ද රජයෙන් මොනවද කළේ? තිබෙන ඒවත් කප්පාදු කර 1% අධ්‍යාපනයට දුන්නේ. දෙමාපියන් තමයි මුදල් වියදම් කළේ. නිදහස් අධ්‍යාපනය නමට තිබුනේ. බොරුවෙන් මුලාවෙන් ජනතාව අන්ධවෙලා හිටියේ. (නි)
අබේරත්න Thursday, 02 July 2015 12:34 PM
දරුවන් තමයි රටේ අනාගතය. ඔවුන්ට යහපත් රටක් උදාකරදීම අපේ එකම බලාපොරොත්තුවයි (නි)
වික්ටර් Thursday, 02 July 2015 05:46 PM
ඔබතුමා සමඟ මුළුමහත් ජනතාව සියළුමදෙනා ඉන්නවා! (නි)
යහම්පත් Thursday, 02 July 2015 12:45 PM
ඔබතුමා සදා දිනේවා! (නි)
ජෙෆ් Thursday, 02 July 2015 07:05 PM
ඔබ සැමදා අපේ ජනපති! (නි)
නිහාල් Thursday, 02 July 2015 01:15 PM
ඔබයි දැන් අපිට ඇති එකම බලාපොරොත්තුව (නි)
වජිර Thursday, 02 July 2015 07:26 PM
ඔබතුමාගේ අරමුණ පිරිසිදු බව අපි දන්නවා (නි)
එච්. ජගත්දේව Thursday, 02 July 2015 07:36 PM
අපි වගේ ඡන්දදායකයන්ට නම් පක්ෂ හා පාට තිබෙනවා (නි)
වෙදගේ Thursday, 02 July 2015 01:39 PM
ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
දිසානායක Thursday, 02 July 2015 01:47 PM
ජනපතිතුමනි, රට යළිත් නිසි මඟට ගන්න. ඊට එකම සුදුස්සා ඔබයි (නි)
චතු Friday, 03 July 2015 02:27 PM
මෙතුමාගේ පාට දේදුනේ පාට ... (ර)
ඇන්ටන් Thursday, 02 July 2015 01:56 PM
රටේ අධ්‍යාපනය නඟාසිටුවන්න ඔබට කළහැකි සෑම දෙයක්ම කරන්න. (නි)
සිංහ Thursday, 02 July 2015 02:02 PM
ඔබතුමා අපිට විශ්වාසයි. මේක තමා සංවර්ධනය වෙමින් පවතින රටකට වෙන්න ඕනෑ. හොරු ළං කරනොගෙන ඔය ගමන දිගටම යන්න. අපෙන් සුබ පැතුම්. (නි)
රුවන් Thursday, 02 July 2015 02:16 PM
ඉන්දික මේ රටේ නායකයෝ කොළ පාට නිල් පාට කියලා ජනතාව 1948 ඉදන් පාට වලට බෙදපු එකයි ජනතාව කළ ලොකුම වැරදි වැඩේ.කොළ පාටින්,නිල් පාටින්,රතු පාටින් මොන පාටින් අාවත් මේ ඔක්කොම රටේ නායකයෝ.වැඩ කරන්නනේ ජනතාව වෙනුවෙන්.වග කියන්නේ ජනතාව වෙනුවෙන්.එහෙම නැති නයකකින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා .(හේ)
සිල්වා Thursday, 02 July 2015 02:19 PM
නව ශ්‍රී ලංකා පක්ෂයේ ලකුණ අත...පාට කොලපාට .(හේ)
චේතනා Thursday, 02 July 2015 02:34 PM
ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)