IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


'පක්ෂය කඩන අය හෙළිකරනවා' - මහින්ද අමරවීර

ඉදිරියේදී දැවැන්තම ශක්තිමත්ම සන්ධානය ගොඩනගන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී   පැවැසීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට එකඟ ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වන බවද මහින්ද අමරවීර මහතා එහිදි කීවේය. 

උතුරේ හෝ දකුණේ හෝ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට එකඟ ඕනෑම කණ්ඩායමක් සමඟ සාකච්ඡා පවත්වන බවත් දැනටමත් එලෙස පක්ෂ කිහිපයක් සමඟම සාකච්ඡා පවත්වා ඇති බවත් අමාත්‍ය අමරවීර මහතා එහිදි කීවේය. 

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගෙන නැතැයි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරදක් තිබෙනවා ඊට චෝදනා කරන විමල් වීරවංශ මහතා මුලින්ම චෝදනා කළ යුත්තේ දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ට බවත් අමරවීර මහතා මාධ්‍ය හමුවේදී කීවේය. 

පක්ෂ කඩන්න හදන්නේ කවුද, ඩීල් ගහන්නේ කවුදැය නුදුරේදීම හෙළි කරන බව ද ඔහු පැවැසීය.

 

DSC_2670 DSC_2631 DSC_2647

 



අදහස් (0)

'පක්ෂය කඩන අය හෙළිකරනවා' - මහින්ද අමරවීර

නන්ද Friday, 16 September 2016 01:26 PM

ඕක කිය කියා ඉන්න ඕනෑ නැහැ. පක්ෂෙත් කාලා, රටත් කාලා ගිය අයට මහජනතාවගෙන් නිසි දඬුවම් ලැබිලා තිබෙනවා. ඔබතුමන්ලාට තිබෙන්නේ අවංකවම රටට ජනතාවට වැඩ කරන එකයි. නැත්නම් ඔබතුමන්ලාටත් ඒ ටිකම වෙයි. (නි)

:       0       0

රත්නායක Friday, 16 September 2016 03:01 PM

2015 ජනාධිපතිවරණයට කලින් හා මහමැතිවරණයට කලින් පක්ෂය කඩන්න කටයුතු කළ අය ගැන නම් කියන්න ඕනෑ නැහැ. ඒ අය ගැන රටම දන්නවා. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 17 September 2016 02:25 PM

එයාලා පක්ෂය බැරිනම් මොනවා කරගත්තත් අපිට මොකද? (නි)

:       0       0

මිසාබ් Friday, 16 September 2016 03:56 PM

මේක අපිට පුදුම කන්දොස්කිරියාවක්නේ. ඔය පක්ෂ කඩගන්නවා නම් කඩාගන්න කියන්නකෝ. මහජනයාට මේවා අහලා දැන් හොඳටම එපාවෙලා තියෙන්නේ. ජනපතිටත් පක්ෂයක් බදාගෙන ඉන්න ඕනෑ නැහැනේ. මේවායේ ඉවරයක් ඇත්තෙම නැද්ද අපිට සැනසීමේ ඉන්න (නි)

:       0       0

ලොකුගේ Friday, 16 September 2016 05:25 PM

මේ පැත්තේ අය බලාගෙන ඉන්නවා ඊළඟ ඡන්දෙදි ඔබතුමාලට නියමෙට සහයෝගය දෙන්න (නි)

:       0       0

ප්‍රසන්න Friday, 16 September 2016 06:19 PM

තව මොනවා කඩන්නද ඕකේ? (නි)

:       0       0

යෙහාන් Saturday, 17 September 2016 06:28 PM

ඉතින් ඕක කෙළින්ම කිවුවා නම් ඉවරනේ (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 18 September 2016 12:06 AM

පක්ෂය කඩන අය නොවෙයි රට කඩන අය හෙළිකරන්න. අපට පක්ෂයට වඩා කෝටි ගණනක් රට වටිනවා. අලුත් පක්ෂයක් අපිට හදාගන්න පුළුවන්. නමුත් අලුත් රටක් හදාගන්න බැහැ (නි)

:       0       0

සිරි Friday, 16 September 2016 09:18 PM

මහත්තයෝ, පක්ෂය කඩන අය හෙළිකරන්න දෙයක් නැහැ. ජනතාව දන්නවා ඒ කවුද කියලා. වැඩි විස්තර ලබන ඡන්දයේදී බලාපොරොත්තු වෙන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 16 September 2016 11:19 PM

හරියටම හරි. ඉවසුවා හොඳටම ඇති (නි)

:       0       0

සවනත් Saturday, 17 September 2016 12:36 AM

රහස් හෙළි කරනවා, දඬුවම් දෙනවා, පක්ෂය කඩන අය කියනවා. බාලගිරි අද නොවෙයි හෙට. (නි)

:       0       0

රමණි Saturday, 17 September 2016 01:48 AM

ඉතින් අපි කවුද ඇහුවේ ඒ ගැන? (නි)

:       0       0

සජින් Saturday, 17 September 2016 02:54 AM

පක්ෂය කැඩුවේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 17 September 2016 03:29 AM

පක්ෂ,පාට අපිට වැඩක් නැහැ. අපි කැමති, ගමට නගරයට, රටට ජනතාවට අවංකව සේවය කරන ජනතා නියෝජිතයින්ට පමණයි. ඔබගේ පක්ෂයේ එහම ජනතා නියෝජිතයින් දැන් නැහැ. අපි බලාගෙන ඉන්නේ ඡන්දයක් එනතුරු ඔබලාගේ පක්ෂයට නිසි පිළිතුර සපයන්න. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 03:42 AM

අපිට ඔය පක්ෂ එකකින්වත් වැඩක් නැහැ. රට ගැන හිතන, මහා ජාතියට තර්ජන නොකරන, සුළු ජන වර්ග වලට ආරක්ෂාව දෙන රජයක් අපිට ඕනෑ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 17 September 2016 05:07 AM

මේ ඔක්කොම කරදර ජනාධිපතිතුමා ඡන්දෙ දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු මැතිවරණයකට නොගිය එකනේ. එහෙම වුණා නම් එක පක්ෂයක් රට පාලනය කරාවි, අනිත් පක්ෂය ශක්තිමත් විපක්ෂයක් ලෙස පාලක පක්ෂයේ වැරදි පෙන්වාදෙමින් ඔවුන් යහමගට ගනීවි. දැන් තිබෙන අවුල්සහගත තත්වය නිසා රටේ ආර්ථිකය පිරිහෙමින් පවතී. (නි)

:       0       0

සුරාජ් Saturday, 17 September 2016 06:02 AM

බොරු මවාපාන රජයක්! (නි)

:       0       0

කපිල Saturday, 17 September 2016 06:05 AM

මෙතුමා ලංකාවේ අැමති කෙනෙක්ද? ඉන්දියාවේ කෙනෙක්ද? නැත්නම් ඉන්දියාවට ඇමරිකාවට වැඩකරන කෙනෙක්ද? (නි)

:       0       0

දර්ශන Friday, 16 September 2016 11:08 AM

ශ්‍රීලනිපය පක්ෂය කඩන්නේ කවුද කියලා තවත් හෙළි කරන්න දෙයක් තියෙනවද? රටම දන්නවනේ. තව ටික දවසකින් අලුත් පක්ෂයකුත් හදනවලුනේ (නි)

:       0       0

සිල්වා Friday, 16 September 2016 12:43 PM

මාතෘකාව හරියටම හරි. අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. (නි)

:       0       0

මුණසිංහ Saturday, 17 September 2016 10:35 AM

අපි දන්නවා ඔයාලා ගැනත් (නි)

:       0       0

ජයසිරි Friday, 16 September 2016 01:04 PM

ඕවට තම කියන්න ජනතාවට විහිළු සපයනවා කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 288 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 774 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 66 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 628 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 299 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 870 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39482 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1175 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site