IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පක්‍ෂය ගොඩ ගන්න හරි නායකත්වයක් ඕනෑ

මැතිවරණ කළ යුත්තේ පක්‍ෂයේ සියලූ දෙනාම එක්වීමෙන්. තනි තනිව ඡන්ද කිරීමෙන් කවදාවත් ජයක් නෑ. නායකත්වයට පොර නොකා සියලූ දෙනාම එකට වැඩ කළ යුතුය. පක්‍ෂයට හරි නායකයකු එක් නායකයකු සිටිය යුතුය. කරු ජයසූරිය මහතා එක පැත්තක යවා සජිත් පේ‍්‍රමදාස තව පැත්ත යවා පක්‍ෂය ගොඩගන්න බැහැ. උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාමියෝ එසේ අනුශාසනයක් කළේ ගම්පහ දිස්ති‍්‍රක් මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.



අදහස් (0)

පක්‍ෂය ගොඩ ගන්න හරි නායකත්වයක් ඕනෑ

මනන්දුව Monday, 17 September 2012 04:50 PM

ඕක තමයි රටේ හැමෝම කියන්නේ (දී)

:       0       0

කල්ප Monday, 17 September 2012 01:54 PM

ප්‍රයෝගික කතාවක්

:       0       0

තරුෂ Sunday, 16 September 2012 06:35 PM

දොස්තරල වැඩි වෙනකොට ලෙඩා මැරෙනව කියන්නෙ මේවට තමයි අපේ හාමුදුරුවනේ (නු)

:       0       0

රෝහණ Sunday, 16 September 2012 06:39 PM

හැමෝම එකතුවුණොත් හොද ප්‍රතිඵලයක් ගන් පුළුවං.. පළාත් තුනේ මැතිවරණයෙන් ඒක පැහැදිළිවෙනවා..(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 16 September 2012 06:36 PM

කවදාද ආකර්ශණීය නායකයෙක් එන්නේ.. දෙවෙනි පෙළ නායකයකු මටනම් පේන තෙක් මානෙක නැහැ..!(නු)

:       0       0

වසන්ත Monday, 17 September 2012 09:34 AM

මේක අදාල අයගේ මුහුණටම කියන්න හාමුදුරුවනේ (නි)

:       0       0

තිලක් Sunday, 16 September 2012 06:45 PM

රුවන් විජයවර්ධන මහත්තයා හොදයි නායක කමට..!!(නු)

:       0       0

මනම්පේරි Sunday, 16 September 2012 07:28 PM

අශ්වයා ගියාට පසුව ස්තාලය වසා වැඩක් නැත..!!(නු)

:       0       0

නිශාන් Sunday, 16 September 2012 07:48 PM

මා කිසිම දේශපාලන පක්ශයකට මේ වන තුරු චන්දය දී නොමැත. නමුත් ම කිසිම පක්ශයකට කමති නැත. මන්ද, මා උපයන දෙයින් මගේ ජීවිතය ගෙන යනු විනා..,කිසිවකු මට දෙන්නේ නැත.

:       0       0

නිශාන් Sunday, 16 September 2012 07:53 PM

මා කිසිම රටක, මෙතරම් බලලෝභී, කෑදර පාලකයන් දැක හෝ අසා නැත. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:26 PM

ඕක තමයි අපිත් කියන්නේ (දී)

:       0       0

ලිච්චවී Sunday, 16 September 2012 08:40 PM

සප්ත අපරිහානී ධර්ම පිළිපදින්න එවිට ජයගත හැකිය..!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Sunday, 16 September 2012 08:40 PM

ඕක ගිහිං රනිල්මහත්තයට කියන්න..!(නු)

:       0       0

රෝහණ Sunday, 16 September 2012 10:28 PM

හාමුදුරැවොත් ඒක ගොඩගන්න තමා එදා ඉදලා බලන්නෙ..!!(නු)

:       0       0

සුමිත් Sunday, 16 September 2012 10:29 PM

කිව්වට වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ..!(නු)

:       0       0

සමන් Sunday, 16 September 2012 10:30 PM

දැං ඉන්නෙ බැරි අලි..!!(නු)

:       0       0

අසේල Sunday, 16 September 2012 11:18 PM

දැං ඉන්න අලි ටික වගාලිං වලට වැටිලා ඉන්නෙ.. (නු)

:       0       0

සමන් කුමාර Monday, 17 September 2012 04:49 AM

අපිට හාමුදුරුවෝ අවශ්‍ය දේශපාලනයට නොවෙයි. ඒ වගේම දේශපාලකයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බණ අහන්න නෙවෙයි. දැන් පේනවනේ හාමුදුරුවෝ දේශපාලනයට ඇවිත් වෙලා තියෙන විනාශය. ඒ නිසා අනේ මගේ බුදු, හාමුදුරුවනේ, ඔබ වහන්සේ, දේශපාලනයට විචාරකයෙක් වෙන්න එපා. තෙරුවන් සරණයි! (නි)

:       0       0

අස්මීර් Sunday, 16 September 2012 03:10 PM

ඔවු එක් හරි. දැන් සජිත්ට නායකත්වය දියයුතුයි. (නි)

:       0       0

සේනක Sunday, 16 September 2012 03:22 PM

100% ඇත්ත කතාවක් ඒ

:       0       0

සමන් Sunday, 16 September 2012 03:27 PM

මම හිතන්නේ බෞද්ධ භික්ෂුවක් විසින් දේශපාලනයට අදාල දේවල් කතා නොකළ යුතුයි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 16 September 2012 03:22 PM

ඉස්සර නායකයන්ට තිබුණා ප්‍රතිපත්ති කියල ජාතියක්. අද සියලු නායකයන්ට තියෙන්නේ වෙනත් අරමුණු. ඉතින් මොකටද බණ? (නි)

:       0       0

හසිත් Sunday, 16 September 2012 03:22 PM

පෙරමුණ තිත්තවෙලා වගේ..(ස)

:       0       0

කාරියවසම් Sunday, 16 September 2012 03:38 PM

අනේ හාමුදුරුවනේ, පක්ෂය ගැන අපි බලාගන්නම්. ඔබවහන්සේලා ඉතුරු වෙලා තියෙන පිළිම ටික බලාගන්න. (නි)

:       0       0

අකිල Sunday, 16 September 2012 03:45 PM

අපට එක්සත් ජාතික පක්ෂය සදහා නව නායකයෙක් අවශ්‍යයි..!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය. Sunday, 16 September 2012 03:57 PM

දැන් ලංකාවේ විපක්ෂයක් නැහැ.ඔහොමම තියෙනකම් දිනන්නේ රජයමයි..(නු)

:       0       0

බර්ටි Sunday, 16 September 2012 04:49 PM

දිවංගත ඩඩ්ලි සේනානායක මහත්තා පසු බිහිවූ නායකයන් බලයට කෑදර වූ අය.. එතුමා අමරණීයයි..!(නු)

:       0       0

ගයා Sunday, 16 September 2012 05:06 PM

මහා සංගයාවහන්සේලාගේත් එකමුතුවක් පෙනෙන්නට නැහැනේ..!(නු)

:       0       0

නිරන් සෞදි Sunday, 16 September 2012 05:15 PM

මෙයාලාගේ එකමුතුව පක්ෂයේ දියුණුවයි..!(නු)

:       0       0

අජිත් Sunday, 16 September 2012 05:20 PM

ඇත්තම කියනවානම් ඔය පක්‍ෂයේ කවුරු නායකය වුණත් අපට කිසිම සෙතක් වෙන එකක් නැහැ . ඔය කවුරුත් බලය තිබුන කාලේ කරපු කියපු දේවල් අපිට අමතක නැහැ . ඔය පක්‍ෂයේ හිටපු නායකයන් තමයි මේ රට කෑවේ. (නි)

:       0       0

කුමාර Sunday, 16 September 2012 05:21 PM

අදහස හොදයි ලොකු හාමුදුරුවනේ.. වැඩේ තියෙන්නේ ඔය බන අහන නායකයෝ හරියට වැඩ කරයිද කියන එකයි..!!(නු)

:       0       0

සම්පත් කල්පගේ Sunday, 16 September 2012 05:38 PM

කෙලින්ම දේශනාකරන්නකෝ නව නායකත්වයක් පක්ෂය බලාපොරොත්තු වෙනවා කියලා..!(නු)

:       0       0

රනේෂ් Sunday, 16 September 2012 05:55 PM

මහ නා හිමියනේ හැම ලාංකිකයෙක්ම කියන්නේ ඕක තමයි..(නු)

:       0       0

සංජීව Sunday, 16 September 2012 06:06 PM

රන්ල් තමයි හරි නායකයා.. අනිත් අය උදව් කරන්න ඕන කකුලෙන් අදින්නේ නැතිව.. (නු)

:       0       0

දයා, සෞදි Monday, 17 September 2012 04:33 PM

පින්කරන හාමුදුරුවනේ, කොහොම බැලුවත් අපේ රටට ආදරය කරන අය හොයාගන්න හරිම අමාරුයි (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 16 September 2012 06:03 PM

ඔය කවුරුත් එකයි හාමුදරුවනේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 8 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 193 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1017 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2653 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1069 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1045 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site