IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘පක්‍ෂය ගැන නොසිතා සෘජුව සිටින්න’

යෝජිත  ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ලබන සතියේ පැවැත්වෙන විවාදයේ දී කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් රටේ අනාගතය ගැන හිතා ආණ්ඩුව ගෙන එන සංශෝධනවලට එරෙහිව ඡන්දය දෙන්නැයි පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ඒකාබද්ධ කමිටුවේ සාමාජික ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

පක්ෂයට ලැදිකම නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඍජු මතය දැක්වීමට පසුබට නොවන්නැයි ජනතා නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේ ය. අන්‍යාගමිකරණයට එරෙහිව පෙළ ගැසෙන බව කියන සියලු පක්ෂවලින් මේ පිළිබඳ තම මතය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවද ද සිල්වා මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙම  අදහස් පළ කලේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ  දි අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (0)

‘පක්‍ෂය ගැන නොසිතා සෘජුව සිටින්න’

සුරනිමල Thursday, 05 January 2017 06:00 AM

මේ අය කල යුත්තේ ව්‍යවස්ථාව පැමිණීමට ප්‍රථම ඝෝෂා කිරීම නොව එය ඉදිරිපත් කළ පසු එය නිසි මගට යොමු කර රටට වැඩ දායි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි .(ම)

:       0       0

සඳුන් Wednesday, 04 January 2017 06:29 PM

බොක්ක ගැන හිතලා බොක්කෙන්ම වැඩ කරන සෙට් එකක්නෙ ඉන්නෙ. සිග්නල් කණු ටිකක් වගේ හැසිරෙන්නෙ. කරන්ට් එක එන්නෙ ඉහළින්. (නි)

:       0       0

රාජේශ් ඛන්නා Wednesday, 04 January 2017 07:19 PM

තම තමන්ගේ සාක්කුවල අනාගතය ගැන නොසිතා තිත්ත වුවත් රටේ නිවැරදි අනාගතය වෙනුවෙන් ගෙනෙන යෝජනාවලට පක්ෂව ඡන්දය දීම අනාගත පරපුර වෙනුවෙන් දියහැකි උපරිම දායාදයයි (නි)

:       0       0

සිරි Wednesday, 04 January 2017 08:55 PM

ඔබගේ ඉල්ලීම "බීරි අලින්ට වීණා වැයුමක්" නොවේවා! (නි)

:       0       0

ලලිත් Wednesday, 04 January 2017 09:47 PM

ලෝකෙම ඉස්සරහට යද්දී නිදාගෙන හිටි අපි යන්තම් නැගිටින්න හදන වෙලාවේ, තවත් මොන කතාද? (නි)

:       0       0

ජනහිත Wednesday, 04 January 2017 11:27 PM

අවශ්‍ය දේ අලුත් ව්‍යවස්ථාවක් හැදීම නොවෙයි, තිබෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු තියනවා නම් ඒවා හදාගෙන රට රැකගැනීමයි. වැරැද්දක් වුණොත් අනාගතය ශාපකරාවි. තිබෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු මොනවාදැයි මුලින්ම ජනතාවට පැහැදිලි කරන්න බැරිද? (නි)

:       0       0

චානක Thursday, 05 January 2017 12:05 AM

රටේ තවමත් නොවිසඳුණු ජාතික ප්‍රශ්නයේදී සැකසෙන යෝජිත ව්‍යවස්ථාවන්ට විරුද්ධවන පාර්ශවයන් එහෙනම් එම ප්‍රශ්නය විසඳීමට යෝජනා ව්‍යවස්තා මාලාවක් සකසා ඉදිරිපත් කළයුතුය. මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට නොහැකිවීමෙන් මතු උපදින පරම්පරා වලටත් දුක්ගැහැට විඳින්න සැළසීම මහා අපරාධයක් (නි)

:       0       0

රන්ජිත් Thursday, 05 January 2017 01:27 AM

රටේ ඉදිරි ගමනට උවමනා දේවල් සංශෝදනය කරන්න වෙනවා. (නි)

:       0       0

සීතා Thursday, 05 January 2017 03:08 AM

මේවට දෙන උත්තර ගැන නම් මට හිතාගන්න බැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 951 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1838 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 250 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 830 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8589 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3040 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site