IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පක්ෂය හඳුනාගන්න පක්ෂ මූලස්ථානයට එන්න‘

‘රට දිනවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් පෙරටම‘ යන තේමාව යටතේ සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (22) පැවැත්විණි.

‘අද පාර්ලිමේන්තුවේ ඉන්න 2010 පාර්ලිමේන්තුවට ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127 ක් ඉන්නවා. ඒ සියලු දෙනා අද වෙනකන් මෙතැනට ඇවිල්ලා නෑ මම දන්න විදියට. පක්ෂ මූලස්ථානය එක්ක වැඩ කරන්නේ නැත්නම් ඒක දකින්නේ නැත්නම් පක්ෂය හඳුනාගන්න පුළුවන්කමක් නෑ‘ යනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති ඒ.එච්.එම්.ෆවුසි, ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

RDS_2995 RDS_3054 RDS_3063 RDS_3078



අදහස් (0)

‘පක්ෂය හඳුනාගන්න පක්ෂ මූලස්ථානයට එන්න‘

ලාල් Monday, 22 June 2015 09:19 AM

පක්ෂ මුලස්ථානෙට එන්නැති අය ඉන්නේ අභයාරාමේ බව ඔබතුමා දන්නෙම නැද්ද ? මේ අයට පක්ෂයට වඩා හිටපු ජනාධිපතිතුමාව ලොකු බව තේරුම් ගන්න බැරිනම් එක ඔබතුමාගේ ලොකු අඩුපාඩුවක් කියල තමා අපිට නම් හිතෙන්නේ ? අනික ඔබතුමාව බලයට පත්කළේ එයාල නෙමෙයි . එමනිසා ඔබේ වගකීම හරියට තේරුම් බේරුම් කර ගන්න එක අවශ්‍යයි. පක්ෂය හදන එකට නෙමේ ඔබතුමා මුල් තැන දිය යුත්තේ , රට හදන එකටයි. (බ)

:       0       0

ප්‍රකාශ් Monday, 22 June 2015 09:37 AM

පක්ෂේ නොවෙයි වටින්නේ රටයි. පක්ෂේ දාල නේද පොදු අපේක්ෂකයා ලෙස ගියේ. එතනින් නොනැවතී දැන් පක්ෂයක් ගැන කතා කරනවා. (ර)

:       0       0

පියලාල් Monday, 22 June 2015 09:55 AM

ජනතා බලපෑම නිසා ඒ අය එන්නේ නැහැ. (ර)

:       0       0

නාරද Monday, 22 June 2015 10:07 AM

ජනාධිපතිවරයෙකු විශ්‍රාම දිවියක් ගත කරන හැටි ජේ.ආර්. හිටපු ජනපතිගෙන් ඉගෙන ගන්නා ලෙස චන්ද්‍රිකා මැතිනියට ඩලස් මහතා දුන් උපදෙස් නොසලකා එතුමිය මෙහි පැමිණි අති බව ඡායරූප වලින් පැහැදිලියි. මහින්ද මහතා නම් ඩලස් මහතාගේ එම උපදෙස් අනුව ක්‍රියාකරන හැඩයි. නොපැමිණ ඇත්තේ ඒ නිසා විය යුතුයි. (ස)

:       0       0

සිරිල් Monday, 22 June 2015 10:14 AM

පක්ෂ විපක්ෂ අතර රාජපක්ෂලා කවුද? (ර)

:       0       0

අජිත් Monday, 22 June 2015 10:30 AM

මහත්වරුන්ගේ හා අවංක තරුණ මන්ත්‍රී වරුන්ගේ නායකත්වයක් කරා ගොඩනැගීමට ඔබතුමා ගන්න උත්සාහය ප්‍රසංශනීය වේ. විචාර බුද්ධියක් ඇති , මන්දබුද්ධික නොවන, මධ්‍යස්ත හා තරුණ, උගත් ජනතාව ඔබ සමග සිටින බව අමතක කරන්න එපා. (ර)

:       0       0

විජයබාහු Monday, 22 June 2015 11:07 AM

ඔබ තුමා ඡන්දෙ තියන්නකෝ එතකොට පක්ෂේ ඉන්නේ කවුද කියලා වැටහේවි. (ර)

:       0       0

සඳුන් Monday, 22 June 2015 09:18 PM

විශ්‍රාම ගිහිල්ලත් දේශපාලනය කරන්නේ කවුද කියලා අපි දන්නවා. මහින්ද නම් ඔන්න එහෙම නැහැ. පන්සලකට ගිහිල්ලා, මළ ගෙදරක ගිහිල්ලා එහෙම ඉන්නවා. (නි)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 11:57 AM

ඩාර්ලි පාරේ පක්ෂය සහ මහ පොළවේ පක්ෂය අතර වෙනස! (නි)

:       0       0

සුමුදු හේවා Monday, 22 June 2015 01:07 PM

සැබෑ ශ්‍රීලංකා පක්ෂය හඳුනා ගන්න කොළඹ මූලස්ථාන ගොඩනැගිලි මොටද? සැබෑ පක්ෂය තියෙන්නේ පංච මහා බලවේගය මේ දින වල එක්රැස් වෙන පන්සල් වල නෙව? (ර)

:       0       0

චමිලා Monday, 22 June 2015 01:16 PM

ඔතන ඉන්න කීදෙනෙක් ඔය පක්ෂය අත ඇරලා වෙන පක්ෂ හදපු සහ වෙන පක්ෂ පස්සේ ගිය අයද? හැබයි පක්ෂය කවදාවත් දාල නොගිය දිවිහිමියෙන් පක්ෂයට වැඩ කරපු , හිරේ විලංගුවේ වැටුන අය එළියේ .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3217 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2339 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3185 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3068 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site