IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පක්ෂය හැරදා ගිය අය ආපහු ගන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ )

ශක්තිමත් දෙවැනි පෙලක් නිර්මාණය වෙමින් පවතින හෙයින් පක්ෂය හැරදා ගිය අය නැවත නොගන්නා බව ශ්‍රී ලංකා පොදු  ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පක්ෂය හැරදා ගිය අයගේ කාර්යභාරය දෙවැනි පෙළ දැන් හොඳින් ඉටුකරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පක්ෂය හැරදා ගිය අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා  කීවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරදා ගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අනූ දෙකකි.



අදහස් (11)

පක්ෂය හැරදා ගිය අය ආපහු ගන්නේ නෑ

sunimal Saturday, 24 August 2024 04:22 PM

අනේ සාගර උන්නැහේ... ඔහේ 2019 වෙනකන් කොහෙද හිටියේ? ඇත්තටම ඔහෙට අඩුම තරමින් ප්‍රාදේශීය සභාවකටවත් තරඟ කරලා දිනන්න පුළුවනිද? එහෙව් මිනිහෙක් අවුරුදු 25 - 30 වගේ කාලයක්ම මිනිස්සු එක්ක ඉඳලා දේශපාලනය කරපු මිනිස්සුන්ට නීති දාන්න එනවා දැක්කාම හිනහා යනවා. මතක තියාගන්නවා ඔය රාජපක්ෂලා මේ සසරේදී ආයේ බලයට එන්නේ නැහැ. බල්ලා මැරුණාම මැක්කාගේ ඉරණම ගැන අහල ඇතිනේ..? කවුරු මොන බයිලා ගැහුවත් මේ ඡන්දෙන් රනිල් දිනනවා. ඔහේගේ ජනධිපති අපේක්ෂකයාට ඡන්ද ලක්ෂ 2 ක් හෝ ඊට අඩුවෙන් තමයි ලැබෙන්නේ. ලියලා තියාගන්න. අපි 23 උදේ වෙනකොට බලමුකෝ...

:       18       20

ගමේ එකාලා Saturday, 24 August 2024 04:48 PM

පොහොට්ටුවේ පෙති හැලීගෙන යනවා. පොදුජන පෙරමුණේ අන්තිමට ඉතුරු වෙන්නේ දූෂිත පවුල් පාලනේ අය සහ හතර වරිගයම ඉන්න දූෂිතයෝ විතරයි...

:       5       24

පොහොට්ටුව පර වුණා Saturday, 24 August 2024 04:54 PM

ගන්නට ආපහු එන්ට එපායෑ. මළවිකාර...!

:       3       26

achini Saturday, 24 August 2024 06:05 PM

වෙන වෙන බ්‍රෑන්ඩ්වලින් එන්නෙත් පරණ හොරුමයි.

:       0       24

සෙනෙවිරත්න Saturday, 24 August 2024 06:53 PM

සුනිමල්, ලැජ්ජා නැතිව රාජපක්ෂ පිහිටෙන් පිං ජනාධිපති වෙලා දොඩන වහසි බස්? රනිල් දිනාවි බියගමින් දකුණු කොළඹිින් විතර, රටේ පොහොට්ටුවට තියෙන තැනවත් නැහැ රනිල්ට ගම්මට්ටමින්, අවසාන සටන අනුර සජිත්, ඒකෙන් අනුරට ජය...!

:       9       9

sunimalSunday, 25 August 2024 02:40 AM

සෙනවිරත්න පරිස්සමෙන් වාඩිවෙන්න මොකද මොලේ තැලෙන්න පුළුවනි...

:       0       3

thilak Saturday, 24 August 2024 06:55 PM

ඔන්න ඔහොම තමයි කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ඕනේ....!

:       3       11

Nandana Saturday, 24 August 2024 07:09 PM

ඔයා විතරක් ඉන්න.

:       2       10

Kazi Shajahan Saturday, 24 August 2024 08:58 PM

රාජපක්ෂලා කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද? රනිල්වත් ජනාධිපති කළානේ. කවුද හිතුවේ?

:       0       9

Sk Sunday, 25 August 2024 05:59 AM

මෙයා කියන ඒවා කවුද අනේ ගණන් ගන්නේ...?

:       0       2

ranjith Sunday, 25 August 2024 11:38 AM

මහින්ද මහත්තයාගේ රූපය විකුණලා ඡන්දෙ අරන් පැනලා ගිය අයට තනිව ජනමතයක් හදාගන්න බැහැ...

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 412 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 99 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 884 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 973 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2747 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1746 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25354 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23403 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site