ජාතිය, පක්ෂය හෝ කුලය නොතකා නියම සුදුස්සාට ඡන්දය දෙන්නැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති කීහ.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු වී පැයක සාකච්ඡාවකින් පසු සෝභිත හිමියන් පැවසුවේ මෙවර ඡන්දයේ ලොකු වෙනසක් දක්නට ඇති බවයි.
‘රටක ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියක් පවා යළි යළි විනාශනය කිරීම නතර කිරීමට හැකි වීම නිදසුනක්. මීට පෙර ඡන්දවලදි එහෙම සිදු වුණේ නෑ. ඒක පාර්ශ්විකව ප්‍රචාරක කටයුතු කළ බව කවුරුත් දන්නවා. ‘
එය ඉතා යහපත් ප්‍රවනතාවක් බව ද, මැතිවරණ කොමසාරිස් නීතිය රකිමින් මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයට ඡන්ද දායකයන් ද සහාය දිය යුතු බව ද ඒ හිමියෝ කීහ.
‘ඡන්ද පොළය යන්නැයි හැම කෙනකුගෙන්ම මා ඉල්ලනවා. ඡන්ද දායකයාගේ එකම යුතුකම එයයි.‘
මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප
කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප
මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.
වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.
මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පක්ෂය හා පාට නොබලා ඡන්දය දෙන්න‘
සත්‍යයා Monday, 17 August 2015 01:14 AM
ඔය පක්ෂ වල කොඩිවල ඇති හැම පාටකින්ම පාහේ වසා ඇත්තේ දුෂණයේ යෙදෙන තක්කඩි දේශපාලුවන්ගේ විකෘති වූ මුහුණුයි. මේ කඩතුරා ඉවත්කර මොවුන් යැවිය යුත්තේ කොහාටදැයි අපි තීරණය කරන්නෙමු (නි)