එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටැවීමට ඇප කැපවන නමුත් කෘත්‍යධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉල්ලා ඉල්ලුම්පත් නොයවන බවත් දැන් තමා පාක්ෂිකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ලබා සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා කිරුලපොනේ අංක 74 දරණ ස්ථානයේ නව කාර්යාලයය විවෘත කරමින් ප්‍රකාශ කෙළේය. ඩී.ඇස්. සේනානායක මහතාගේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වා පක්ෂයේ සියලු හිටපු අගමැතිවරුන්ගේ ඡායාරූප ද එහි එල්ලා ඇත.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පක්ෂ තනතුරු එපා ජනතා තනතුරු තිබේ
H.G.Anula Wednesday, 25 January 2012 09:40 AM
වැනෙන්නේ නැතිව කෙලින් ඉන්න.
danstan Wednesday, 25 January 2012 01:51 PM
ජන්ද තියල වැඩි මනාප ගන්න ඔක්කොම කෙරුමොද? එහෙම නම් මෙපමණ කාලයක් ජන්ද වලින් වැඩි මනාප හෝ අඩු මනාප ගත්තු අය අපේ රටට මොනවද කරලා තියෙන්නේ? මිනිස්සු 100 ක් ඉන්න තැනකින් 80 ක් හොරකම හොදයි කියන අය නම් එතන ජන්දයක් තියල හොද මොකද්ද කියල ඇහුවොතින් දිනන්නේ හොරකම හොදයි කියන කණ්ඩායම තමයි. ඇත්තටම අපේ රටේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සුද? ඒ මිනිස්සු ජන්ද වලින් තෝරන්නේ රටට වැඩ ඇති මිනිස්සුද? තමන්ට වාසියක් වෙනවනම් මිනිස්සු ඕන යකෙකුට ජන්දේ නම් දෙනවා. එත් දිනපු කෙනා හොදද නරකද කියල කොහොමද දන්නේ? ක්‍රිකට් ගහපු අය, රගපපු අය ජන්දෙන් දින්නට හුගක් අයට දේශපාලනය කරන්න දැනුමක් හෝ හැකියාවක් නැති බව තේරුම් ගත යුතු වෙනවා. ස්තුතියි.
තුෂාර සම්පත් Monday, 23 January 2012 05:31 PM
නරියට මිදි තිත්තලු
සංජී Monday, 23 January 2012 05:42 PM
අහන්න මොකටද යූ.ඇන්.පී. එකේ නායකත්වයට ඉල්ලුවේ
ෆාරු Monday, 23 January 2012 05:47 PM
ඔබට ජයවේවා අපේ සිහින ඉටුවේවා
අංජන Monday, 23 January 2012 05:40 PM
පව්
මලින් Monday, 23 January 2012 06:10 PM
රනිල් මහත්තයටත් එන්න කියනව නම් හොදයි
ජයලත් Monday, 23 January 2012 07:44 PM
දැන් එහෙමවත් කියමු නේද? වෙන මොනව කරන්නද?
අමිල Monday, 23 January 2012 09:48 PM
මොන තනතුරුද පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතිව
කේ.පී.ජී.පී. පතිරණ Monday, 23 January 2012 09:52 PM
කොටන් අදින අලි හා පෙරහැරේ යන අලි යන දෙවර්ගයෙන් විපක්ෂයේ පක්ෂයකට වඩා වටින්නේ කොටන් අදින අලි. පෙරහැරේ යන අලි ඔහෙ ගියාවෙ. පක්ෂෙ ඉදගෙනම කොටන් ඇදල ආණ්ඩුවක් හදමු. ජන දන මන හදුනන කෘත්‍යාධිකාරි මණ්ඩලයක් එජාපයට හිටියානම් අද එජාප නායකයා ඔබයි.
ශාන්ත Tuesday, 24 January 2012 01:49 PM
යූ.ඇන්.පී යම විසුරුවා හැරියා නම් කරදරයක් නෑනෙ.
හොද පුතා Tuesday, 24 January 2012 02:00 PM
ජනතා තනතුරු තියෙන නිසා වෙන්න ඇති ගිය මහා මැතිවරනේයේදී පබාටත් වැඩ අඩු මනාප ගානක් අර ගත්තේ.