IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පක්ෂ නායක රැස්වීමට මහින්ද- සජිත් නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දීඅද (7)පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වූයේ නැත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ්  ආසාදනයවීමෙන් තවමත් නිරෝධායනවී සිටින හෙයින් ඔහුට රැස්වීම්වලට සහභාගිවීමට හැකියාවක්  නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මේ අනුව අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමටද සහභාගි නොවනු ඇත.

කතානායකමහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ  පැවැත්වුණු  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්ප්‍රනාන්දු,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, වාසුදේව නානායක්කාර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු ද  සමගි ජන බලවේගයේ  රංජිත් මද්දුමබණ්ඩාර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ,දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ සුමන්දිරන් යන මහත්වරුද සහභාගි වූහ .


 

 



අදහස් (1)

පක්ෂ නායක රැස්වීමට මහින්ද- සජිත් නැහැ

siri Monday, 07 June 2021 04:49 PM

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වියයුත්තේ අගමැති වශයෙන්ද. පොහොට්ටු පක්ෂයේ පැවැත්ම ඇත්තේ එතුමාගේ නම නිසා බව ඇත්ත උනාට ඒ පක්ෂයේ නායකයා එතුමා නෙවේ නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 64 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 301 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 752 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1607 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 869 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 704 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 546 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site