ගිය ඡන්දෙදි බුලත් කොළෙන් කොළඹට ඉල්ලල පැරදුණත් පස්සෙ ජාතික ලැයිස්තු වාසනාව උදාවුණා.. දැන් කවුන්සිලෙන් දෙවැනි මට්ටමේ පට්ටමක් දරන මහත්තයෙක් ඉන්නවා.
උන්නැහේ කවුන්සිල් පට්ටමට අමතරව රටේ ජනප්‍රිය ක්‍රීඩාවකත් ලොකු වගකීමක් දරන්නෙක්...
පසුගියදාක උන්නැහේට මාර ආරාධනාවක් ලැබුණලු. ඒකෙන් කියැවුණේ කොළඹින් කවුන්සිලේට සලුවෙන්න නම් බුලත් කොළේ නැතුව අලියගෙන් එන්න කියන එකලු.. මේ ආරාධනාව කළේ දැනට අලි පාටියෙ ඉන්න ලොකුම චරිත දෙකක් විසින්ය කියලත් පොඩි කසු කුසුවක් යනවා..
මේ තීන්දුවට එකඟ වුණොත් අලුතෙන් කැබිනට් පට්ටමක් වුණත් ලැබෙන්න පුළුවන් කියන ආරංචියක් මෙයාගෙ කනේ තිබ්බලු. හැබැයි කැබිනට් පට්ටම ගන්නට නම් දැනට එයා විසින් දරනු ලබන සෙල්ලං සභාවෙ සභාපතිකම පුජාකරන්න වෙයි කියලත් කියලා..
ඉතින් කොහොමහරි මේ ඇරියුම ලබපු මහත්තයා මේ ගැන දිගින් දිගටම කල්පනා කරමින් ඉන්නව කියලයි ආරංචි.... මේ දවස්වල ආණ්ඩුව යන ගමන ගැන තියන ආරංචි නිසා මෙයා වැනෙමින් ඉන්නවා කියලා ළඟම ඉන්න අය කියනවා.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පක්‍ෂ මාරැවකට ආරාධනා