(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී අත්සන් තැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ මෙම ගිවිසුම් අත්සන් කිරීමට සහභාගී වූහ.
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පක්ෂ -සන්ධාන 34ක් රනිල්ට සහාය දෙන ගිවිසුමක් අත්සන් කරයි
සුපුන් චාමර Friday, 16 August 2024 11:02 AM
ගොන් ආතල් .සමහර පක්ෂ වලට ඉන්නෙ සභාපති ලේකම් භාණ්ඩාගාරික විතරයි. උදාහරනෙකට නිමල් සිරිපාල. පොහොට්ටුවෙත් ඉන්නවා ,පොදු ජන එක්සත් පෙරමුනෙත් ඉන්නවා, ශ්‍රීලංකා නිදහස් පක්ෂෙත් ඉන්නවා, එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් ඉන්නවා.
Sugath Friday, 16 August 2024 11:03 AM
හොරු ඔක්කොම එකතුවෙලා ,ආතල් ගොඩයි .ඕකට කමක් නැහැ .මේ පාර අපි අනුරට .NPP ජයවේවා
SugathanFriday, 16 August 2024 11:36 AM
ප්‍රභාකරන් කියලා තිබුනා සිංහල මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නෙ දින හතයි කියලා (දින හතක් පමණක් එක් තැනක ජීවත්වෙන අයට මේක අදාල නැහැ) ඉතින් 1971 සිට අද දක්වා දෙවරක්ම කැරැලි ගැසීමට අමතරව විවිධාකාරයෙන් සංවර්ධනය අඩාල කිරීමට කටයුතු කරන අතරේ කියන්නේ දෙගොල්ලන්ටම අවුරුදු 76ක් පාලනය කළා අපි හදන්නම් අපිට දීපල්ලා කියලා තමයි... ඒත් ඔය අනුර හා ඉදිරිපෙළ කීප දෙනෙක් චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ ඇමැති තනතුරු දැරුවා. ඒක තමයි ඇත්ත. ඒත් කියන්නේ අපි ආණ්ඩු කළේ නැහැ.. අපිට දීපල්ලා කියලා තමයි...
sathyapalaFriday, 16 August 2024 12:31 PM
එකම පක්ෂයේ අය ඇමැතිකමයි රාජ්‍ය ඇමැතිකමයි අතර ගහ මරා ගත්තා. මට හොඳ ඇමැතිකමක් ලැබුනේ නෑ කියලා මරාගන්නවා. බලය ගන්න බලාගෙන හවුල් වෙලා පහුවදා ඉඳලාම ගහමරා ගන්න පටන් ගන්නේ රට ගොඩගන්න නොවෙයි. හොඳින් හම්බ කරගන්න පුළුවන් අමාත්‍යංශයක් ගන්න. කණ්ඩායම් 34ක් ගහමරා ගන්න කොට කොහේ හරි රටක් මේක අල්ලා ගන්නවා. ඔය හවුලේ කැඳ බෙදාගන්න ගිහාම මහා එකා කරන්නේ තියෙන එව්වා විකුණලා තව තව ණය වෙලා එක එකා සතුටු කරන්න සල්ලි හොයන්න වෙනවා. එහෙම නොවුණොත් ආණ්ඩු කඩා වැටෙනවා. ඒ අතර අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් මස් රාත්තලම ගන්නවා. නැවත අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා තමයි පැරැන්නෝ කියුවේ හවුලේ කැඳත් එපා කියලා...
Sara Friday, 16 August 2024 11:26 AM
හැබැයි ලබන පාර ඔයා npp නෙමෙයි කියලා මම කැට තියලා කියනවා.
Kumara Friday, 16 August 2024 11:53 AM
පහුගිය අවුරුදු 20ක් විතර තිබුණු ආණ්ඩු හැම එකේම රාජිත, නිමල් සිරිපාල, බන්දුල, විජේදාස, අමරවීර, හකීම්, තොණ්ඩමන්ලා ඇමැතිවරු... මොවුන් එහෙට මෙහෙට පැනලා ගිවිසුම් ගැහුවාට ආයේ මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නෑ...!
Chandana Friday, 16 August 2024 11:54 AM
හොරු සමග ඩීල් ගිවිසුම් ගහන කාටවත් මෙදා පාර මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ...
සන්ක Friday, 16 August 2024 11:59 AM
මේ පොහොට්ටු, යූඇන්පී, සජබ යන මේ සකලවිධ එහාට මෙහාට පනින හොරුන්ගේ රට වනසන මහ සාපයෙන් මේ රට බේරාගැනීම වෙනුවෙන් මේ තීරාණාත්මක මොහොතේ ඇති පිළිගතහැකි විශ්වාසවන්ත එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයෙ බවට දිනෙන් දිනම තහවුරු වෙමින් තිබෙන බව සැකයක් නැතුවම ජනතාටව පෙනී යනවා නේද?
sathyapala Friday, 16 August 2024 12:31 PM
එකම පක්ෂයේ එවුන් ඇමැතිකමයි, රාජ්‍ය ඇමැතිකමයි අතර ගහමරා ගත්තා. මට හොඳ ඇමැතිකමක් ලැබුණේ නෑ කියලා මරාගන්නවා. බලය ගන්න බලාගෙන හවුල්වෙලා පහුවදා ඉඳලාම ගහ මරා ගන්න පටන් ගන්නේ රට ගොඩ ගන්න නොවෙයි. හොඳින් හම්බ කරගන්න පුළුවන් අමාත්‍යංශයක් ගන්න. කණ්ඩායම් 34 ක් ගහ මරා ගන්නකොට කොහේ හරි රටක් මේක අල්ලා ගන්නවා. ඔය හවුලේ කැඳ බෙදාගන්න ගියාම මහ කෙනා කරන්නේ තියෙන එව්වා විකුණලා තව තව ණය වෙලා එක එකා සතුටු කරන්න සල්ලි හොයන්න වෙනවා. එහෙම නොවුණොත් ආණ්ඩු කඩා වැටෙනවා. ඒ අතර අන්තවාදී, ජාතිවාදී කණ්ඩායම් මස් රාත්තලම ගන්නවා. නැවත අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා තමයි පැරැන්නෝ කිව්වේ හවුලේ කැඳත් එපා කියලා...
පිටිගල මිලානෝ Friday, 16 August 2024 12:33 PM
ගිවිසුමේ ඇපේ මහජන මුදල්...
achini Friday, 16 August 2024 01:51 PM
ගොඩක් පක්ෂ ත්‍රිවීල් පක්ෂ...
පිටරැටියා Friday, 16 August 2024 04:25 PM
සහාය රනිල්ට... මනාපේ මාළිමාවට. එහෙම නූනොත් ජනතාවගේ අවාසනාව... වසර 76 ක් පුරාවටම බලලෝභී, බඩගෝස්තරවාදී, දූශිත දේශපාලුවන් කෙරුවේ, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව රවට්ටපු එකයි.
Don perea Friday, 16 August 2024 09:00 PM
මේ පාරත් ලංකාවේ සෙට් එකක් තව ගෝඨා කෙනෙක් ගෙනෙයි වගේ...
nanda Friday, 16 August 2024 09:06 PM
මොවුන් ගිවිසුම් ගහන්නේ ඔවුන්ගේ වාසියට... අපි අද ජීවත් වෙන්නේ මොන අමාරුවෙන්ද? මේ අයට තවත් ඡන්දෙ දීලා බඩගින්නේ ඉන්නවද?