IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පක්ෂ හතක් රනිල් සමග ගිවිසුමක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ කිහිපයක් පොදු එකඟතා ගිවිසුමකට අද අත්සන් තැබීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් කොළඹ මහා නගර සභා, නව නගර ශාලාවේදී  නව සමසමාජ පක්ෂය නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, රුහුණු ජනතා පෙරමුණේ නායක අරුණ සොයිසා, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, මුස්ලිම්, දෙමළ ජාතික සන්ධානයේ නායක අසාත්සාලි හා නිදහස් වේදිකාවවෙනුවෙන් එහි කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්වරු මෙම පෙදු එකඟතාවට අත්සන් තැබූහ. ප්‍රජාත්නත්‍රවාදය හා මූලික අයිතිය තහවුරු කරීම, නීතියේ සමානාත්මතාවය, හා මූලික අයිතිවාසිකම් රැක ගැනීම, දූෂණය වංචාව සහ අක්‍රමිකතාවය පිටු දැකීම, ඇතුළු ප්‍රධාන කරුණු හතක් යටතේ මෙම අවබෝධතාව අත්සන් කැරිණි.



අදහස් (0)

පක්ෂ හතක් රනිල් සමග ගිවිසුමක්

රසී Monday, 11 February 2013 07:58 PM

යා දෙක නොරත රත කිව්වලු.... (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 11 February 2013 07:59 PM

දේශපාලනයේදී ගිවිසුම් නොගහා නම් වැඩ කරන්න එපා (දී)

:       0       0

මංජුල Monday, 11 February 2013 08:15 PM

මොක්කුද මේ?(නදී)

:       0       0

උපාලි Tuesday, 12 February 2013 07:29 AM

දෙන්නන්කෝ සද්දයක් වලං පොඩිකරලා, නලා පිඹලා. (නි)

:       0       0

ශාන්-ඩුබායි Monday, 11 February 2013 08:18 PM

ප්‍රභාකරන් විතරයි සහයට අඩු.(නදී)

:       0       0

මුහම්මදීන් Tuesday, 12 February 2013 07:41 AM

කලුගල් එක්ක හැප්පෙනවා නම් ඩයිනමයිට් වගේ තියෙන්න ඕනෑ. (නි)

:       0       0

යොහාන් Tuesday, 12 February 2013 07:42 AM

පිස්සු නැත්නම් ෂෝක් කිවුවලු. (නි)

:       0       0

සමන් Monday, 11 February 2013 08:20 PM

කෙසේ හෝ පුලුවන්නම් කරන්නකෝ. එතකොට අපිටත් බලන්නන පුලුවන් මොනවද වෙනස් වෙන්නේ කියලා. (නි)

:       0       0

යොහාන් Tuesday, 12 February 2013 07:47 AM

එකමුතු කම වැදගත් (දී)

:       0       0

රණා Tuesday, 12 February 2013 07:54 AM

පක්ෂ හතයි. ඡන්ද 150යි. මල් හතයි මෙයා....මාවත් ගන්නකෝ... (නි)

:       0       0

සමන් Monday, 11 February 2013 08:39 PM

තවත් පුස් වෙඩිල්ලක්.(නදී)

:       0       0

සිසිර Monday, 11 February 2013 08:41 PM

වැඩක් තියෙන දෙයක්ද මේ?(නදී)

:       0       0

උපුල් Tuesday, 12 February 2013 08:09 AM

මළ කොටින් ප්‍රසිද්ධියේ සමරන්න එපා (නි)

:       0       0

සදුනි Monday, 11 February 2013 08:42 PM

බෝඩි ලෑලි හතක් සමග සන්දානගත වෙයි.(නදී)

:       0       0

හේමසර Monday, 11 February 2013 08:44 PM

මේ ගොල්ලෝ හැමදාම ගහන්නේ ගිවිසුම් විතරද?(නදී)

:       0       0

සමන් Tuesday, 12 February 2013 08:18 AM

පාට පක්ෂ බේද නැතුව මේ වෙලාවෙ රට ගැන හිතන්න ඕනෑ. මිනිස්සු ජොබ් කරලා හම්බ කරලවත් ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්. (නි)

:       0       0

රාජවර්ධන Tuesday, 12 February 2013 08:29 AM

ඔය දීගේ කවදා වෙනකල් කාවිද යන්නැයි මට ඇති සැකය වෙන්නේ. (නි)

:       0       0

කුරුවිට Monday, 11 February 2013 08:57 PM

ප්‍රභාකරන් වෙනුවට මේ එක්කෙනෙක් ඉන්නේ(නදී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 08:59 PM

විපක්ෂ නායකයටත් ඇමති කෙනෙකුට වඩා වරප්‍රසාද තියෙනවා. මේ ගිවිසුම මගින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ විපක්ෂ නායක කම ජීවිතාන්තය දක්වා ආරක්ෂා කරගන්නද? (නදී)

:       0       0

මොහාන් Tuesday, 12 February 2013 08:38 AM

හොද වැඩක්. ආන්ඩුවට දැනෙන විපක්ෂයක් ගොඩනැගීම තමයි අවශ්‍ය. (නි)

:       0       0

සුනිල්-දෝහා Monday, 11 February 2013 09:00 PM

විපක්ෂ නායක තුමනි, මෙයාලා ගාවගත්තොත් තියෙන ඡන්ද ටිකත් නැති වෙයිද?(නදී)

:       0       0

චතු Tuesday, 12 February 2013 08:42 AM

ඒක ඇත්ත. මිනිස්සු දැන් වේල් 3 කන්න හොයාගන්නෙත් හරිම අමාරුවෙන්. (නි)

:       0       0

රානි Monday, 11 February 2013 09:08 PM

විපක්ෂයේ බලය පෙන්වන්න (දී)

:       0       0

තිලක් Sunday, 17 February 2013 12:06 AM

අහවලා දිනුවා නම් අද රට සෝමාලියාවක් වෙලා. (නි)

:       0       0

දිසා Tuesday, 12 February 2013 09:02 AM

ඔහොම යමුකෝ. දැනට ගග ගලන්නේ දිය කඩුල්ලකි‍න්නේ. (නි)

:       0       0

අජිත් Monday, 11 February 2013 09:22 PM

ඇයි මේකේ ඇති වැරැද්ද? අද පවතින ආන්ඩුවෙත් පක්ෂ හැට හුටාමාරක් ඉන්නේ.(නදී)

:       0       0

රොහාන් Monday, 11 February 2013 09:23 PM

මේවා පක්ෂද නැත්නම් බෝඩි ලෑලිද ? (නදී)

:       0       0

සුමිත් Monday, 11 February 2013 09:24 PM

ත්‍රීවීල් එකෙන් යන්නත් කට්ටිය නැති පක්ෂ මේවා (ස)

:       0       0

අකලංක Tuesday, 12 February 2013 09:22 AM

2014 වෙනසක් (ස)

:       0       0

ක්‍රිෂාන් Monday, 11 February 2013 09:25 PM

2010 චන්දෙ ඉවර වෙලා යු.ඇන්.පී එක කියුවේ අපි තනි පක්ෂයක් හැටියට තරග කරනවා මිසක් හවුල් ආණ්ඩු පිහිටුවන්න සුළු පක්ෂ එක්ක සන්ධාන ගත වෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

කමල් Monday, 11 February 2013 09:26 PM

අරයාව එකතු කරගෙන ඉන්නේ තමිල්නාඩු ඡන්ද ගන්නද? (නි)

:       0       0

චාමි Tuesday, 12 February 2013 03:28 PM

විපක්ෂ නායක තුමන්ට ජය වේවා. (දී)

:       0       0

පෙරේරා Monday, 11 February 2013 09:28 PM

ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා නේ.(නදී)

:       0       0

රුමී Monday, 11 February 2013 09:32 PM

ලබන සුමානේ වෙද්දී රජය පෙරළන්න පුලුවන් වේවි. (නි)

:       0       0

අකිල Tuesday, 12 February 2013 09:31 AM

හේමකුමාර නානායක්කාර මහතාට ජය වේවා! (නි)

:       0       0

ලසන්ත Tuesday, 12 February 2013 03:29 PM

කුමක්ද අරමුණ? (දී)

:       0       0

ගාමිණී Monday, 11 February 2013 09:39 PM

දැලට අහුවෙලා ඉන්නේ පනින මාළු ටිකක්. කොයි වෙලාවේ පනීද කියන්න බැහැ.(නදී)

:       0       0

රණසිංහ Tuesday, 12 February 2013 09:44 AM

පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම එකට එක් වියයුතු කාලයකුයි දැන් ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

සෞදි-සිංහ Monday, 11 February 2013 09:46 PM

කෝ ෆොන්සේකා මහතා නැහැනේ .(නදී)

:       0       0

සුනිල් Tuesday, 12 February 2013 09:47 AM

චතූ, කාලා බීලා ඉන්නවා කියන්නේ මොකක්ද? (නි)

:       0       0

ජනක Monday, 11 February 2013 09:50 PM

පක්ෂයට වෙලා තිබෙන දේ මෙයින්ම පෙනෙනවා. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Tuesday, 12 February 2013 09:57 AM

ලැබෙන ඡන්ද ටිකත් නැති කරගනියි වගේ. (නි)

:       0       0

උපාලි Monday, 11 February 2013 09:58 PM

තව ටිකයි අඩු... (නි)

:       0       0

ජනිතා Tuesday, 12 February 2013 03:52 PM

පොදු විපක්ෂයක්ද (දී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Monday, 11 February 2013 10:03 PM

ආඩි හත්දෙනාගේ කැද හැලිය කව්රුත් දන්නවානේ. ඔහොම යං.(නදී)

:       0       0

කෝලිත Monday, 11 February 2013 10:08 PM

ගියපාරනම් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුනේ පොන්සේකා. මෙයාලගේ ජනාධිපති අපේක්ෂකයා කවිද?(නදී)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 10:12 AM

එස්.එෆ්. දිනුවා නම් අද රටත් දිනුම්. අපිත් දිනුම්. අපේ අනාගත පරපුරත් දිනුම්. (නි)

:       0       0

බන්දුල Monday, 11 February 2013 10:12 PM

ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ හිටිවී .(නදී)

:       0       0

කීර්ති Tuesday, 12 February 2013 10:13 AM

කලුගල් එක්ක හැප්පෙනවා නම් ඩයිනමයිට් වගේ තියෙන්න ඕනෑ.ඒකට සුදුසු ම පුද්ගලයෙක් සිටිය යුතුයි. (ස)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 10:15 AM

පතෝල කියන්නේ හොඳ පෝෂණ ගුණයක් තියෙන කෑමක්. ඒත් මෙලෝ රහක් නැහැ. (ස)

:       0       0

හේරත් Monday, 11 February 2013 10:18 PM

හුරේ! පක්ෂ හතයි, අත් දාසයයි... (නි)

:       0       0

ජයලාල් Monday, 11 February 2013 10:33 PM

අපි නමකත් දාමු එක්සත් ත්‍රීවීල් පෙරමුණ (ස)

:       0       0

හේරත් Monday, 11 February 2013 10:36 PM

සංවිධානය කාන්තා පක්ෂයට දැන්මම තහනම්(ස)

:       0       0

කමල් Monday, 11 February 2013 10:39 PM

මට යූ.එන්.පී.ය ගැන දුකයි. (නි)

:       0       0

ඩයස් Monday, 11 February 2013 10:48 PM

පව් අනේ.. ඔක්කෝම බනින්නේ එයාටමයි. එයාටත් මහන්සි නැද්ද වලං පොඩිකරලා, පොළවල් වල ගිහින්, ගොන් කරත්ත වල ගිහින් ,මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැතිව නලා පිඹලා.. (නි)

:       0       0

අනුර Monday, 11 February 2013 11:05 PM

අයියෝ! දෙයියෝ සාක්කි! (නි)

:       0       0

රූමි Tuesday, 12 February 2013 11:30 AM

එහෙනම් ලබන මාසේ ආන්ඩුව පෙරලයි (ස)

:       0       0

නප්රාස් Monday, 11 February 2013 11:28 PM

ඔක්කොම එකතු කලොත් ඡන්ද 150ක් 200ක් විතර වැඩිවෙයි.(නදී)

:       0       0

සුදත් Tuesday, 12 February 2013 11:35 AM

ජයවේවා (දී)

:       0       0

තාරක Tuesday, 12 February 2013 12:34 AM

මේ වගේ දේවල් තුලින් රටකට ශක්තිමත් විපක්ෂයක් හැදෙනවා (දී)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 12:34 AM

විපක්ෂය ශක්තිමත් කරන යන ගමනක් (දී)

:       0       0

නිරන්ජන් Tuesday, 12 February 2013 05:26 PM

ඒකාබද්ධ විපක්ෂයක් (දී)

:       0       0

තිසල් Tuesday, 12 February 2013 01:01 AM

අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා නම් කෑගහන්න එපා ඔන්න. (නි)

:       0       0

රොහාන් Tuesday, 12 February 2013 01:09 AM

මටත් හිතෙන්නේ පිටරට වලට වෙලා ඉන්නවට වැඩිය මෙහෙම කරන එක හොදයි. (නි)

:       0       0

ලාල් Tuesday, 12 February 2013 01:31 AM

සිංහල කොටියාත් ඉන්නේ.(නදී)

:       0       0

දිල්ෂාන් Tuesday, 12 February 2013 12:39 PM

ඔන්න බලන්න හිමින් සැරේ නැගිටින හැටි සද්ධන්තයා(ස)

:       0       0

කමල් Tuesday, 12 February 2013 01:03 PM

ගිවිසුම් ගහලද චන්දෙට එන්නේ (දී)

:       0       0

ඉෂාන් Tuesday, 12 February 2013 02:32 AM

යූ.එන්.පී එකට තාමත් මිනිස්සු කැමතියි. හැබැයි මේ කට්ටිය එකතු වුනොත් වෙනසක් කරන්න පුලුවන්.(නදී)

:       0       0

අනුර Tuesday, 12 February 2013 01:42 PM

කවුද මේකට ගිය අය? (නි)

:       0       0

මහින්ද Tuesday, 12 February 2013 03:45 AM

ජනපතිතුමාට නියත ජය! (නි)

:       0       0

ගාමිණී Tuesday, 12 February 2013 01:44 PM

හොඳ අය යවලා ඕන නැති අය පිළිගන්නවා ....(ස)

:       0       0

සමන් Tuesday, 12 February 2013 04:23 AM

අයියෝ! (නි)

:       0       0

විෂ්ව Tuesday, 12 February 2013 01:50 PM

නායකතුමා කරන හැම දේම වැරදියට දකින නිසා වරදින්නේ පක්ෂයට, එතුමට ශක්තියක් වෙන්න ඕන පක්ෂය දින වන්න නම් (ස)

:       0       0

දමිත් Tuesday, 12 February 2013 05:12 AM

මේ සැරේ කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 12 February 2013 02:00 PM

ආඬි හත් දෙනාගේ කැඳ හැලිය නේද ? වෙන මොනවා කරන්නද ? (ස)

:       0       0

සජිත් Monday, 11 February 2013 07:53 PM

මෙලෝ රහක් නැහැ !!(ස)

:       0       0

චික් Monday, 11 February 2013 07:55 PM

විපක්ෂය ශක්තිමත් කරන්න එක්වෙලා (දී)

:       0       0

පහන් Tuesday, 12 February 2013 02:15 PM

පොදු විපක්ෂයක් හදන්නද යන්නේ (දී)

:       0       0

සමන් Monday, 11 February 2013 07:56 PM

නියමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 76 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 270 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1026 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 190 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 926 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site