IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පාකිස්තානය කඩුලූ 5 කින් ඉන්දියාව පරාජය කරයි

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (17) පස්වරුවේ පැවැති පුහුණු තරගයෙන් පාකිස්තානය කඩුලූ 5 ක ජය ලැබීය. ඉන්දියාව  ඕවර 20 කදී කඩුලූ 6 ට 186 (විරේන්ද්‍ර සෙවැග් 26, විරාට් කෝලි නොදැවී 75, රෝහිත් ශර්මා 56, සයිඞ් අජ්මාල් 22/2) පාකිස්තානය  ඕවර 19.1 කදී කඩුලූ 5 ට 186 (මොහොමඞ් හෆීෂ් 38, කම්රාන් අක්මාල් නොදැවී 92, ෂොයිබ් මලික් නොදැවී 37, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 23/4)



අදහස් (0)

පාකිස්තානය කඩුලූ 5 කින් ඉන්දියාව පරාජය කරයි

සුනිල් Tuesday, 18 September 2012 03:30 PM

මේ කණ්ඩායම් දෙකම එපා

:       0       0

ඵෙරාවන Tuesday, 18 September 2012 04:01 AM

මේක ටිකක් සිතා බැලිය යුතුයි. අපි ඉන්දියාවෙන් කනවා , ඉන්දියාව පාකිස්ථානයෙන් කනවා ,පාකිස්ථානය අපෙන් කනවා ... අයියෝ මගේ ඔලුව පැලෙන්න වගේ එනවා. (නි)

:       0       0

චන්දන Tuesday, 18 September 2012 01:22 PM

ඉන්දියාවට ජයවේවා

:       0       0

වරුණ Tuesday, 18 September 2012 07:38 AM

පාකිස්තාන් සින්බෑඩ්. (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 18 September 2012 08:56 AM

සුභ පැතුම්‍... (ස)

:       0       0

චන්ද්‍ර Tuesday, 18 September 2012 01:50 PM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Tuesday, 18 September 2012 09:43 AM

පාකිස්ථාන් සින්දාභාද්.. (ස)

:       0       0

සමන්ත Tuesday, 18 September 2012 09:47 AM

දෙගොල්ලොම 186 ගානේ ගහලා තියෙන්නේ ?????? (ස)

:       0       0

ශාමලී Tuesday, 18 September 2012 09:53 AM

ඉන්දියාවටනම් කවුරු ගැහුවත් කමක් නෑ .මොකද එයලා හිතන් ඉන්නේ ක්‍රිකට් එයාලගේ භූදලේ කියලයි.. (ස)

:       0       0

ඕසා Tuesday, 18 September 2012 11:06 AM

පකිස්ථානය දිනුම් නැහැ ඉන්දියාවත් දිනුම් නැහැ.(නදී)

:       0       0

රාජා Tuesday, 18 September 2012 12:20 PM

මට නම් අපි දිනුවා වගේ සතුටුයි. පාකිස්ථාන් කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

කන්කානම Tuesday, 18 September 2012 12:47 AM

ඇති යන්තම්. කටවල් ටික වැහෙන්න ගැහුවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 56 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 202 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1050 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2783 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1117 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1099 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site