IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පකිස්තානය තරග වට 3-2කින් ශී‍්‍ර ලංකාව පරදවයි

ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරගයේදී පාකිස්තානු ක‍්‍රීඩකයෝ තරග වට 3.2 ක් ලෙස සත්කාරක ශ‍්‍රී ලංකා පිල පාරජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ දෙවැනි වටය වන ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් හෙට (05) ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ජය ලැබිය යුතුමය. මෙම තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් ආසියානු වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලබයි.

පාකිස්තානු පිල පළමු වටය 25.14 ක් ලෙස ජය ලැබුව ද දෙවැනි සහ තෙවැනි වට 25.22 සහ 25.17 ක් ලෙස ජය ලැබූ ශ්‍රී ලංකා පිල 2.1 ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් විය. පාකිස්තානය සිවුවැනි වටය 25.17 ක් ලෙස ජය ලැබීමත් සමග වට 2.2 ක් ලෙස තරගය සම විය.
අවසන් වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ප‍්‍රබල පාකිස්තානු පිලට හොඳ සටනක් දුන්න ද පාකිස්තානු පිල ලකුණු 15.12 ක තියුණු ජයක් ලැබීය. පාකිස්තානු ක‍්‍රීඩකයන් උසින් සහ ශරීර ශක්තියන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන් සිටීම මෙම ජයග‍්‍රහණයට ප‍්‍රධානතම සාධකය බවට පත්විය.



අදහස් (0)

පකිස්තානය තරග වට 3-2කින් ශී‍්‍ර ලංකාව පරදවයි

සුපුන් Friday, 05 July 2013 09:38 AM

මමත් හොදට දැක්ක දෙයක් තමයි අපේ මොන ක්‍රීඩාවේ උනත් අපේ ක්‍රීඩකයෝ උසින් සහ ශරීර ශක්තියෙන් අඩුයි..මේකට විසදුමක් නැතුව අපිට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න බෑ...ඕනෑම ක්‍රීඩාවකට අඩුම තරමින් ආදී 6ක් වත් උස ය ඉන්න ඕන,ක්‍රිකට් වලටත් එහෙම තමා.අපි විස්සයි විස්ස තරග වලට හරියන ශක්තිමත් ක්‍රීඩකයන්ට ඉන්නේ මැතිව්ස් සහ තිසර විතරයි. (ස)

:       0       0

සමන්ත Friday, 05 July 2013 08:56 AM

ඔක්කාරෙට එනවා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3234 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site