පාකිස්තානයේ බිත්තර මිල ද වේගයෙන් ඉහළ යමින් පවතී. එරට මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්ත අගනුවර වන ලාහෝර් හි බිත්තර 12 ක් පාකිස්තාන රුපියල් 400 (ශ්‍රී ලංකා රුපියල් 465 ක් පමණ) කි.
පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්නේ මූල්‍ය අර්බුදයට හේතුව අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන්ගේ රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති බවය.
2023-24 මූල්‍ය වර්ෂයේ පසුගිය වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට පකිස්ථානයේ මුළු ණය බර පාකිස්තාන රුපියල් ට්‍රිලියන 63,399 (PKR) දක්වා ඉහළ ගොස් තිබුණි.
මීට අමතරව, රජය විසින් නියම කර ඇති කිලෝ ග්‍රෑමයකට රුපියල් 175ක් වූ ස්ථාවර මිලට සාපේක්ෂව, පාකිස්තානයේ ලූණු කිලෝ ග්‍රෑමයක මිල පාකිස්තාන රුපියල් 230ත් 250ත් අතර බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී. ඇසුරිනි)
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාකිස්තානයේ බිත්තර මිලත් නගී
chandima Monday, 15 January 2024 07:05 AM
ඒ රටට අයි එම් එෆ් එකෙන් ණය දීලා නැතුව ඇති .බිත්තර ආනයනය කරන්න .ණය ලැබුනත් වැඩක් නැහැ දූරදර්ශී ජනාධිපති කෙනෙකුයි කෘෂිකර්ම ඇමති කෙනෙකුයි නැතිව .පව් පාකිස්තානේ ,ඒකත් ලංකාවේ කොටසක් වෙලා තිබුනා නම් මෙලෙහට ලෝක බැංකු ණය වලට ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ජොලියේ ඉන්නවා නේ ?
PATTA hora Monday, 15 January 2024 08:10 AM
එහෙම නම් කමක් නෑ. අපේ පිනා රට සවාරි යන එකම මදෑ, අපිට පෝෂ්‍ය පදාර්ථ ගේන්න නේ එතුමා සවාරි යන්නේ.
ravin Monday, 15 January 2024 08:19 AM
බැරිද අපේ බිත්තර හොර ඇමතිව එහෙ යවන්න ?
Amal Monday, 15 January 2024 11:14 AM
මෙයට එකම විසදුම, පාකිස්තානයත් යටත් විජිතයක් ලෙස ලක් රජය යටතේ පාලනයට නතු කරගෙන පාලනය විය යුතුයි. එතකොට කිසි කරදරයක් නැතිව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර විසඳුම් දීමට පුළුවන්. තව ඉමියුනොග්ලොබියුලින් වැනි බෙහෙත් වර්ගත් අඩුවක් නැතිව ගත හැක. 2048 වන විට පාකිස්තානයද සංවර්ධිත රටක් වනු නොඅනු මානයි. ඔය බොරුවට ගැලරියට කෛවාරු ගහන අයට විකල්ප ක්‍රමයක් තිබේනම්, පුළුවන්නම් කියන්න බලන්න??? තවද, රනිල් පාකිස්තාන ජනපතිවරණයට තරඟ කළ යුතු බවට, ගාලු ගව සමුළුව රැස් කර යෝජනාවක් සම්මතකර ගත යුතුයි...!!!
malaka Monday, 15 January 2024 12:23 PM
අපිට වඩා ලාබයි එකක් 38.75