IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පාකිස්තානය ලකුණු 49 කට දැවීයයි

දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තනය අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දෙවැනි දිනයේදී පාකිස්තානු පළමු ඉනිම ලකුණු 49 කට සීමා කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ.

වසර 60 කට අධික පාකිස්තානු ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මීට පෙර 2002 වසරේ සාජාහිදී  ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 53 ක දැවී යෑම පාකිස්තානයේ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි. 

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 253

(හෂීම් අම්ලා 37, ජැක් කලිස් 50, ඒ. බී. ඩිවිලියස් 31, එෆ්. ඩූ. ප්ලීසිස් 41, උමාර් ගුල් 56/2, යුනයිඞ් ඛාන් 33/2, මොහොමඞ් හෆීෂ් 16/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 207 (ගේ‍්‍රම් ස්මිත් 52, හෂීම් අම්ලා නොදැවී 50, ඒ. බී. ඩිවිලියස් නොදැවී 63, උමාර් ගුල් 25/2)

පාකිස්තානය පළමු ඉනිම සියලූ දෙනා දැවී 49

(අෂාර් අලී 13, මිස්බා උල් හක් 12, වර්නන් පිලෙන්ඩර් 25/2, ඬේන් ස්ටෙයින් 8/6, ජැක් කලිස් 11/2)    

 



අදහස් (0)

පාකිස්තානය ලකුණු 49 කට දැවීයයි

පාලිත-ඩුබායි Sunday, 03 February 2013 01:01 PM

වස ලැජ්ජාව මට නම් ඉවසන්න බැහැ.(නදී)

:       0       0

සිල්වා Sunday, 03 February 2013 01:04 PM

හැම වෙලාවෙම, පාකිස්ථානය හා ඉන්දියාව අපිට වඩා අඩු ලකුනු ගානකින් ඉනිම බිද වැටෙනවානම් එයයි මගේ සතුට.(නදී)

:       0       0

සිල්වා Sunday, 03 February 2013 01:20 PM

නියමයි, දකුනු අප්‍රිකාව මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

අතපත්තු Sunday, 03 February 2013 01:37 PM

කව්රු මොනවා කිවිවත් පාකිස්ථානය අපිට මිත්‍ර රටක්. 96 ලෝක කුසලානය දිනාගන්න ක්‍රීඩා ලෝලීන් දක්වපු සහයෝගය ගොඩක් ඉවහල් වුනා. ආසියාවේ සෑම කණ්ඩායමක්ම ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි ක්‍රිකට් ලෝකය ගිගුරුම් දෙන්නේ.(නදී)

:       0       0

දෝහා Sunday, 03 February 2013 01:54 PM

කොච්චර වුණත් අල්ලපු රටේ උදවියට වඩා පාකිස්ථානුවා අපිට හුගක් හිතවත්. (නි)

:       0       0

ඩෑම් Sunday, 03 February 2013 01:56 PM

ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්නේ. නමුත් කනවා කියලා ඔහොමත් කනවද? (නි)

:       0       0

රෝයි Sunday, 03 February 2013 02:41 PM

අනේ සිල්වා, යුද්ධයේදී පාකිස්ථානය අපිට උදවු කළා කියලා කියන එක ඔයාට අමතකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 44 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 762 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 923 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1973 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site