IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පාකිස්තානය ලකුණු 81 කින් ජයගනී

(යොහාන් භාසුර)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (6) පැවැති තරගයේදී පාකිස්තානු පිල ලකුණු 81 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් විය.

ලකුණු 287 ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත පිල ඕවර 41 කදී ලකුණු 205 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.

මොහොමඩ් රිස්වාන් (68) සහ සවුද් ශාකීල් (68) අර්ධ ශතක රැස්කරමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 120 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.  

පාකිස්තානු පිල ඕවර 49 කදී සියලු දෙනා දැවී 286 (ඉමාන් උල් හක් 15, මොහොමඩ් රිස්වාන් 68, සවුද් ශාකීල් 68, මොහොමඩ් නවාස් 39, ශදාබ් ඛාන් 32, හැරිස් රවුෆ් 16, ශහීන් ෂා අෆ්රිඩි නොදැවී 13, බාස් ඩී ලීඩ් 62/4, කොලින් අකීර්මන් 39/2) 

නෙදර්ලන්ත පිල ඕවර 41 කදී සියලු දෙනා දැවී 205 (වික්‍රම්ජිත් සිං 52, කොලින් අකීර්මන් 17, බාස් ඩී ලීඩ් 67, හැරිස් රවුෆ් 43/3, හසන් අලී 33/2) 



අදහස් (1)

පාකිස්තානය ලකුණු 81 කින් ජයගනී

බද්රානි Saturday, 07 October 2023 02:55 AM

සුද්දන්ට බැන බැන, සුද්දන්ගේ ක්‍රීඩාව කරන හිඟන කළු සුද්දෝ දැක්කාම මට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා... සුද්දන් වීමට තටමන කළු සුද්දන්ට, කාලය කා දමමින් නිකමුන් බිහිකිරීමට ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියාවේ මෝඩයින්ට හඳුන්වා දී තිබෙනවා. එංගලන්තයේ විශ්‍රාම ගිය වයසක සුද්දන්ට කාලය මිඩංගු කිරීමට විනෝදාංශයක් ලෙස ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රයෝජනවත්...? ඔබලා වගේ දේශප්‍රේමී, ලෝක හිඟන්නන්ට කොහොමද ඔය ක්‍රිකට් ක්‍රීඩාව ගැලපෙන්නේ...? ගහපල්ලා එල්ලේ... හෝ වොලිබෝල්... ඇයි හිඟන කළු සුද්දන්ට ලැජ්ජයිද..? (මොනවා වුණත් සුද්දෝ ඔබලාව දාලා ගියේ හිඟන්නෝ කරලා නෙවෙයි. සමහරවිට ඒ කාලේ ලංකාවේ සුද්දන්ගේ අධ්‍යාපනයත් සමග පැවති ධනවත්, වැදගත් වාතාවරණයට ක්‍රිකට් ක්‍රීඩාව අපට ගැලපෙන්න ඇති)

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1378 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


මහ මැතිවරණයට කණ්ඩායම් 690ක්
2024 ඔක්තෝබර් මස 11 14 0

නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයට දිවයිනපුරා කණ්ඩායම් 690ක් නාම යෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.


ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 11 200 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ග


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 429 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 1231 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1826 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39948 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25924 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1291 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site