විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පලලෙකැලේ ක‍්‍රීඩාංගණයේ අද (25) රාත‍්‍රි පැවැති පළමු වටයේ අවසන් තරගයේදී පාකිස්තානය කඩුලූ 8 කින් බංග්ලාදේශය පරාජය කරමින් ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබාගත්තේය. ‘සුපිරි අට’ වටයේදී ශ‍්‍රී ලංකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පළමු කාණ්ඩයේ ද, ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි කාණ්ඩයේ ද, තරග කරයි. මෙහිදී පාකිස්තානය ලකුණු 140 කට අඩුවෙන් දැවී ගියේ නම් ශුද්ධ ලකුණු වේගය අනුව තරගාවලියෙන් ඉවතට විසිවන අතර බංග්ලාදේශය ‘සුපිරි අට’ වටයට පැමිණෙයි. බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 6 ට 175 (තමීම් ඉක්බාල් 24, ශකීබ් අල් හසන් 84, මුෂ්ෆිකුර් රහිම් 25, යසීර් අර්ෆට් 25/3) පාකිස්තානය ඕවර 18.4 කදී කඩුලූ 2 ට 178 (මොහොමඞ් හෆීෂ් 45, ඉම්රාන් නසීර් 72, නසීර් ජම්ෂීඞ් නොදැවී 29, කම්රාන් අක්මාල් නොදැවී 22, අබුල් හසන් 33/2)
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාකිස්තානය ‘සුපිරි අට’ වටයට
සිල්වා Wednesday, 26 September 2012 12:35 AM
දෙවෙනි වටයෙදි ඉන්දියාව හා පාකිස්තානය ගෙදර යවන්න උත්සාහා ගන්න...අපේ උපරිම සහයෝගය දෙනවා. (ස)
ෆාරුක් Wednesday, 26 September 2012 09:36 AM
ලංකාවට ජයවේවා
තුවාන් Wednesday, 26 September 2012 09:52 AM
මෙදා සැරේ කප් එක අපි උස්සමු (ස)
දිලංකා Wednesday, 26 September 2012 10:08 AM
ඉන්දියාවේ මේ පාර මාර කෑමක් කනවා ඕස්ට්‍රේලියා වලින්..(ස)