පාකිස්තානයේ කරච්චි නුවර සිට දොඩංගෙඩි 12ක දමා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 984ක් ගෙන ආ පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඔහු දොඩංගෙඩි 72ක් ගෙන ආ බව ද රේගුව කියයි.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අතුල ලංකාදේව මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු හා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දී ඇත.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පකිස්තානුවාගේ දොඩම් වලින් කුඩු පනී
මනෝජ්-සාජා Tuesday, 11 February 2014 07:53 PM
ලක්ශානි,දොඩම් වගේ කුඩු නෙවෙයි ,දොඩම් කුඩු (අ)
රත්න Tuesday, 11 February 2014 10:23 AM
පකිස්ථානයේ මේවා විකිණීමට නොහැකි නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද ලංකාවටම ගෙනෙන්නේ(දිල්)
සෙනරත් Tuesday, 11 February 2014 11:54 AM
මේවා නම් මහා පුහු වැඩ, කුඩු ගෙන්වන අය කවුද කියල හොයා බලන්නේ නැත්තේ ඇයි (දී)
ජූඩ් Tuesday, 11 February 2014 11:56 AM
පාප කාර්ම දෙකක් රවට්ටිම, මත්ද්‍රවය භාවිතය (දී)
සමන්ති Wednesday, 12 February 2014 05:55 AM
මොවුන් දඩය ගෙවා මාරුවෙයි .මොවුන් අසාදු ලේඛන ගතකොට නැවත ඒමට නොහැකි ලෙස පිටුවහල් කලයුතුයි .(ත)
මහේෂ් පතිරණ Tuesday, 11 February 2014 02:19 PM
රෙගු නිලදාරීන් ඔය පුද්ගලයාගේ අධෝ මාර්ගයත් පරීක්ෂා කලානම් අනිවාර්යෙන්ම තව කුඩු කිලෝ 02 ක් වත් සොයා ගත හැක. (දී)
නඩරාජා Tuesday, 11 February 2014 02:57 PM
පකිස්ථානයෙන් එන අල කන්ටේනර් ගැනත් සොයාබලන්න. ඒ මර්ගයනුත් එන්න පුළුවන් .අල මුදලාලිලාගේ අදායම් තත්වය සොයා බැලුවොත් නරකද. (දී)
සේනක Tuesday, 11 February 2014 03:13 PM
ඔය අල්ලපු එකක් විතරයි තව කොයිතරම් හොර මාර්ගයෙන් යනවා ඇතිද (දී)
ලකිශනී Tuesday, 11 February 2014 03:25 PM
දොඩම් වගේ කුඩු (දී)