IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පාකිස්තාන සරණාගතයෝ තවත් අසරණ වෙති

මීගමුව වැල්ලවීදියේ පාකිස්තාන සරණගාත ළමයකු සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පාකිස්තාන ජාතිකයන් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඔවුන්ට පහරදුන් පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය කියයි.



අදහස් (0)

පාකිස්තාන සරණාගතයෝ තවත් අසරණ වෙති

විශ්ව Thursday, 23 October 2014 08:52 AM

පකිස්ථානය තමයි අපිට යුද්ධය ඉවර කරන්න උදව් කරේ.(හේ)

:       0       0

දිනෙල්ක‍ා Wednesday, 22 October 2014 09:12 PM

සරණාගතයෝ නම් මෙහෙම සැළකූ එක කොච්චර වැරදිද? (නි)

:       0       0

ලෝගේෂ්වරන් Wednesday, 22 October 2014 09:50 PM

චරිතගේ කතාව ඇත්ත. අපේ රටේ නම කැතකරනවා. (නි)

:       0       0

ටානියා Wednesday, 22 October 2014 11:35 PM

මොනවා වුණත් මෙහෙම කළ එක නම් වැරදියි (නි)

:       0       0

අසෝක Wednesday, 22 October 2014 11:46 PM

අපේ මිනිස්සු වුණත් දේශපාලන රැකවරණ ඉල්ලන්න යන්නේ තායිලන්තයට, මියන්මාරයට, නේපාලයට නෙමෙයිනේ. ඒ වගේ තමයි මේ අයත් ලංකාවට එන්නේ. මිනිහෙක් අසරණ වුණාම උදව් කරන එක දේව ගතියක්. ඉතින් යම්කිසි ක්‍රමවේදයක් හදලා මේ මිනිස්සු ඇත්තටම අසරණ මිනිස්සුද කියලා බලලා අපි මේ අයව අපිට එකතු කරගමු කියලයි මම කියන්නේ. (නි)

:       0       0

නිමල් Wednesday, 22 October 2014 11:53 PM

මම පදිංචි වෙලා ඉන්නේ ඔය සිද්ධිය වුණ ළඟමයි. දැන් රෝහල් බිලත් ගෙවන්න වෙන්නේ අපේ බදු මුදල් වලින් තමයි. ඔබ සැමට බුදු සරණයි! (නි)

:       0       0

ජනක Thursday, 23 October 2014 12:25 AM

සමහරු පකිස්තානුවන් ගැන හරියට දන්නේ නැහැ. අනුකම්පා කරන මිනිහාට භුමිකම්පාව පෙන්නලා පස්ස බලන්නේ. මම මොවුන් සමඟ වැඩකර තිබෙන නිසා පුද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ. (නි)

:       0       0

ගයනි Thursday, 23 October 2014 12:36 AM

මේගොල්ලන් නඩත්තු කරන්න වැයවෙන සල්ලි උතුරු නැගෙනහිර අවතැන්වෙලා ඉන්න අහිංසක මිනිසුන්ගේ සුභසාධනයට යොදවන්න පුළුවන් නේද? (නි)

:       0       0

චතුර Thursday, 23 October 2014 10:39 AM

ඔය මීගමුවේ තියනවා පෙරියමුල්ල කියලා ප්‍රදේශයක්. ඒ හරියදී වාහනයකින් යන්නේත් හරිම පරිස්සමින්. පාර නිකන් තමන්ගේ දේපළක් වගේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 23 October 2014 01:27 AM

ඉර්ෆාන්, එවන් රටවල් කීයක සරණාගතයින් ලංකාවේ ඉන්නවද? පාකිස්තානයේ කීයක් ඉන්නවද? (නි)

:       0       0

සත්‍යයා Thursday, 23 October 2014 01:39 AM

ගහපු අයයි ගුටිකාපු අයයි අතර ලොකු වෙනසක් නැහැ. බලාගෙන යනකොට ඔක්කොම සරණාගතයෝ. (නි)

:       0       0

බටු ගෙදර Thursday, 23 October 2014 02:55 AM

හරිම පහත් ක්‍රියාවක් හරියට zionist කාරයෝ වගේනේ ? ඒ ගොල්ලන්ටත් ඔයවගේ වෙච්ච දාට තෙරෙයි ? (අ)

:       0       0

නිමාලිතා Thursday, 23 October 2014 03:02 AM

මිනිසුන් වශයෙන් එකිනෙකා මරා ගැනීම ගහ ගැනීම අනුමත කරන්න බැහැ. නමුත් මේගොල්ල සරණාගතයන් ලෙස සිටිද්දීත් මේ රටේ සිංහලයනට පහර දෙනවා නම් පළාතේ මිනිසුන් නියම දඬුවම දී තිබෙනවා.අපේ මනුස්සකම අද සිංහල අපේ විනාශයට මඟ පාදලා. (අ)

:       0       0

සෙනරත් Thursday, 23 October 2014 03:08 AM

මෙතන මංගල, නිමල් යන නම් වලින් අදහස් ලියා තිබෙන පුද්ගලයාගේ නියම නම කුමක් වුවත් තම උපන් බිම අනුනට පාවා දෙන්නට උත්සාහ කරන කල්ලියට අයත් කෙනෙක් ලෙස අපට පැහැදිලිය. (අ)

:       0       0

චරිත Wednesday, 22 October 2014 01:00 PM

අපිට රටට තියන ප්‍රශ්න මදිවාට මෙන්න දැන් තවත් ඒවා. මේගොල්ලන් මෙහෙම ඉන්නේ අවස්තාව ලැබුණු ගමන් ඔස්ට්‍රේලියාවට පනින්න. ඒ ක්‍රමයට ලංකාවේ ඉඳල එහෙ ගිය කෙනෙක්ම තමයි මගේ යාලුවෙක් එක්ක කියලා තිබුනේ. පකිස්තානුවන් අතරමැදි රටක් විදියට දැන් ලංකාව පාවිච්චි කරනවලු. (නදී)

:       0       0

චමල් Wednesday, 22 October 2014 01:01 PM

මොන එකකට මෙගොල්ලොන්ව මෙහෙ තියාගෙන ඉන්නවද? මේ ගොල්ලෝ තමයි අද තියෙන ගොඩක් ප්‍රශ්න වලට මුල (නදී)

:       0       0

මංගල Wednesday, 22 October 2014 01:11 PM

අපේ රටට ආපු සරණාගතයින්ට ගහන්ඩ හොඳ නෑ නේද ? අපේ රටේ මිනිස්සු දැනටත් බෝට්ටුවලට නැගල රටවල් කීයකට යනවද. අපි මිනිසුන් ලෙස සතුන්ට වඩා ටිකක් ඉදිරියට යමු. මට බනි, මා කියන දෙය සිතන්ඩ මහත්වරුනි. අපි අනුන්ට හිරිහැර නොකර ඉඳිමු. (නදී)

:       0       0

සෙනරත් Thursday, 23 October 2014 03:18 AM

'ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ' කියන්න වගේ අපේ දේශ පාලකයෝ අපේ පොහොසත් කම ඇතැම් ජාතිකයනට පෙන්වීමට සරණාගතයිද තබා ගැනීමට උත්සහ කලත් අපිට දැන් හාල් ටිකත් බංගලා දේශයෙන් ගෙනෙන්නට සිදු වෙලා තිබෙන බව නම් පෙනෙනවා.(අ)

:       0       0

රජිත් Thursday, 23 October 2014 03:19 AM

දැන් අපිට අඩු මෙච්චරයි. ඊළඟට පත් කර ගන්න වේවි තව ඇමති කෙනෙක්. සරණාගත කටයුතු භාර ඇමති කියලා. ඊළඟට එයාවයි මෙගොල්ලයි ඔක්කොම නඩත්තු කරගම්මුකෝ. ! (අ)

:       0       0

චරිත Wednesday, 22 October 2014 01:15 PM

අද ලංකාව කියන්නේ සරණාගතයන්ගේ තිප්පොලක් (නදී)

:       0       0

ලසිත් Thursday, 23 October 2014 03:28 AM

හිරිහැර කිරීම් නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් බලධාරීන් මේ ගැන සොයා බලන්න ඕන.(හේ)

:       0       0

ලාල් Wednesday, 22 October 2014 01:16 PM

අරාබියෙන් ආපු අය මේ සිංහළ බෞද්ධ රට ආරාබියක් කරන්න යටි කූට්ටූ වැඩකරනවා මදිවට පකිස්තාන්කාරයන් ගෙනුත් මළවදේ ඒපාර. ඉක්මනට එළවලා දාන්න. (නදී)

:       0       0

සිසිර Thursday, 23 October 2014 03:35 AM

මේ අයට ගැහුවේ තවත් මේ වගේම සරණාගත පිරිසක් වෙන්න බැරිද ?. මේවා සැලසුම් වෙන්නත් පුළුවන්.(හේ)

:       0       0

සමන්ජය Wednesday, 22 October 2014 01:18 PM

අපි මෙතන වූ සිද්ධිය හරියට දන්නේ නැහැනේ මංගල. සිද්ධිය හරියට දැනගෙන වැඩිපුර කොමන්ට් දාමු. (නදී)

:       0       0

බටු ගෙදර Thursday, 23 October 2014 03:44 AM

සමහරුන්ගේ අදහස් වලින් මට පෙනෙන්නේ ගුටි කෑවොත් ඒ ඔක්කොමල සිංහල කියලා. අනේ මන්දා මොලේ නරක වත් වෙලාද? (නදී)

:       0       0

සමන්ති Wednesday, 22 October 2014 01:53 PM

පකිස්ථාන ජාතිකයන් සරණාගත විදියට හිටියට අපිට පාකිස්තානේ ඉන්න දෙන්නේ නැහැනේ (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 23 October 2014 04:12 AM

අනුකම්පාව අන්තිමට භූමිකම්පාවකට නොපෙරලුනොත් හොදයි. (අ)

:       0       0

ශාන් Thursday, 23 October 2014 04:22 AM

මේකේ කමෙන්ට්ස් දාන ගොඩක් අය තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරනවා . වෛරයෙන් කමෙන්ට්ස් දාන්න එපා. (අ)

:       0       0

නිරන්ජන් Wednesday, 22 October 2014 02:08 PM

අයි මේ අයට අරාබි රටවල් වලට යන්න බැරි?(හේ)

:       0       0

ධම්ම Thursday, 23 October 2014 04:53 AM

ආගම ගැන විසංවාද ඇති කර නොගන්නා තුරු ඉන්දියානුවන්ට වඩා පකිස්තානුවන් ඉතා හොඳ මිතුරන්ය. මේ මගේ අවුරුදු පහළොවක පකිස්තානු ජීවිතයේ අත්දැකීමකි. (නදී)

:       0       0

රත්නායක Wednesday, 22 October 2014 02:42 PM

අසරණ සරණාගතයනි. අපේ රටත් බෞද්ධ රටක් හැටියට ගොඩාක් අසරණ වෙලා ඉන්නේ.(හේ)

:       0       0

උදාර Thursday, 23 October 2014 05:14 AM

විජේ කුමාරයා ලංකාවට අාවේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තේ ඉඳලා කියල මතයක් තියෙනවා. ගුජරාට් සහ පකිස්ථාන, මොහෙන්ජෝ හරප්පා කියන ශිෂ්ටාචාරයට අයත් පළාත්. පකිස්තාන් ජාතිකයන් සිංහලයන්ගේ කිට්ටුම නෑයන් කියල විද්‍යානුකුලවත් සොයාගන තියෙනවා. (නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 23 October 2014 05:18 AM

සෙනරත් මහතාණනි ඔබේ අදහස්වලට පින්. පලවෙනි අදහසට මම ඔබට හුඟක් ස්තුති කරමි (නදී)

:       0       0

විමල් Wednesday, 22 October 2014 04:21 PM

බුදුහාමුදුරුවොත් කිවුවේ සැමටම මෛත්‍රිය දක්වන්න කියලා. කාටවත් ගහලා පන්නන්න කියලා බුදු බණ කියලා නැහැ. (නි)

:       0       0

ජයරත්න Thursday, 23 October 2014 05:31 AM

මේක වෛරයෙන් බලන්න එපා.(හේ)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 22 October 2014 06:07 PM

ලංකාවෙන් ගිහින් වෙනත් රටවල සරණාගතයන් වගේ ලක්ෂ ගානක් මිනිස්සු හොඳින් ජීවත්වෙද්දී, ලංකාවේ අපේ උන්දැලා ලංකාවට එන සරණාගතයන්ට සළකන හැටි නම් බොහොම පහත්. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 22 October 2014 07:13 PM

මුස්ලිම් අය බනින්නේ ක්‍රිස්තියානි රටවල් වලට. නමුත් යන්න උත්සාහ කරන්නෙත් ඒවාටමයි. (නි)

:       0       0

කාදිල් Wednesday, 22 October 2014 08:20 PM

රත්නායක, ඔයාලා අසරණවෙලා ඉන්න නිසා තමයි අපි එන්නේ (නි)

:       0       0

නිලුෂි Wednesday, 22 October 2014 08:24 PM

අනේ සරණාගතයිනි, අපිට හැකි විදිහට උදව් කරන්න. අපිත් ගොඩාක්ම අසරණවෙලා ඉන්නේ. ඔයාලට නොකිව්වාට අපිට ලොකු බයක් දැනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 89 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 967 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 259 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 158 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 357 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 878 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site