IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පකිස්ථාන ලංකා හමුදා සහයෝගය දිගටම

පාකිස්ථානය සහ  ශ්‍රී  ලංකාව අතර වාර්ෂික සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව තුන්වෙනි වරටත් ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී   ආරමිභ විය.

දෙරටේ  සන්නද්ධ හමුදා අතර වෘත්තීමය හා අන්‍යෝන්‍ය සබදතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන 2012 වසරේදී මෙය මුලින්ම ආරම්භ වී ඇත.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුනු සාකච්ඡා කිරීමට හා සන්නද්ධ හමුදා අතර ද්විපාර්ශවික සහයෝගීතාවය හා අවබෝධය වැඩිදියුනු කිරීම සදහා මෙකී සාකචිඡා උපයෝගී වේ.

මෙහිදී ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පාකිස්ථාන දූත පිරිසේ ප්‍රධානී මේජර් ජෙනරාල් ඉෆ්තිඛර් අහමඩි වයින් මහතා අතර හමුව  ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.

 large
 

 



අදහස් (0)

පකිස්ථාන ලංකා හමුදා සහයෝගය දිගටම

නාමල් Wednesday, 16 September 2015 02:26 AM

ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ අප යාළුකම් තබාගැනීම නුවණට හුරුයි (නි)

:       0       0

සිරා Wednesday, 16 September 2015 02:58 AM

මොන මගුලට මුන් එක්ක සහයෝගෙන් වැඩ කරනවද මන්ද, මුන් ඉන්නේ මේ ලංකාව හම්බ රටක් කරන්න, (ම)

:       0       0

රොෂාන් Wednesday, 16 September 2015 03:02 AM

අනේ නාමල් නිකන් බටහිර රටවල් වලට ගැතිකම් නොකර ඉන්නවද? පොඩ්ඩක් ඔය මානසිකත්වයෙන් මිදෙන්න බලන්න. බටහිර රටවල් පොඩි රටවල් වල සම්පත් හුරගෙන කලා ප්‍රශ්න ඇතිකරනවා මිස කිසිම කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ (ම)

:       0       0

කාන්ති Wednesday, 16 September 2015 03:23 AM

අපිට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය ආයුධ සහ යුධ ආධාර දුන්නේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල්ද? එහෙම නැත්නම් පාකිස්ථානය, චීනය, රුසියාව වගේ රටවල්ද? ලාංකිකයින් වශයෙන් අපි කෙළෙහිගුණ පෙන්නන්න ඕනෑ කුහකකම පෙන්වන්නේ නැතුව (නි)

:       0       0

ධම්ම Wednesday, 16 September 2015 03:56 AM

පකිස්ථානය අපේ සැබෑ මිත්‍ර රාජ්‍යයකි. යුධ සමයේ ඔවුන් අපට සහය දැක්වුයේ කොන්දේසි විරහිතවය. ශ්‍රී ලංකාවේ සිටි පකිස්ථානු තානාපතිවරයාත් කොටින්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වුණා නේද? බොහෝ දෙනෙකුට දැන් අතීතය අමතකයි. (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Wednesday, 16 September 2015 04:46 AM

නමුත් කිසිම දවසක ඕනෑවට වඩා විශ්වාස ක‍රන්න එපා (නි)

:       0       0

සිරි Wednesday, 16 September 2015 05:08 AM

අපේ රටට හමුදාමය උදව් අත්‍යවශ්‍යව තිබුන වෙලාවෙ බොහෝ රටවල් අපේ රටේ ඉල්ලීම් වලට පිටුපානකොට පකිස්තානය අපේ උදව්වට ආ මිතුරෙක්. ඒ මිතුරුකමට පිටුපාන්න නරකයි (නි)

:       0       0

සංජීව - හොරණ Wednesday, 16 September 2015 05:28 AM

යුද්ධය පැවති කාලසීමාවේදී අපහට උදව් කළේ පකිස්ථානය , චීනය , රුසියාව , ඉරානය වැනි රටවල් පමණි..(බ)

:       0       0

චමල් Wednesday, 16 September 2015 05:40 AM

පාකිස්ථානය සමඟ තිබෙන වැඩි සම්බන්ධතා එච්චර නුවණට හුරු නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

මහේෂ් Wednesday, 16 September 2015 05:55 AM

සිරාගේ අදහස තුළ කරුණු හරිහැටි දැන කතාකරන කිසිවෙකුට බිඳිය නොහැකි ඉතා ගැඹුරු සත්‍යයක් ඇත. එහෙත් ඔහුගේ අදහස, අප රටක් හැටියට (විශේෂයෙන් ඉන්දියාව ආසනයේ ඇති රටක් ලෙස ) අපගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර දේශපාලනයේදී අපට අවාසි වෙන තරමේ අදහසක් වන් අතර , මෙහිදී ලංකාවේ පැවැත්ම සඳහා වන හොඳම සංෂිප්ත අදහස පළවන්නේ ප්‍රභාත් කුලතුංග ගේ අදහස තුලිනි. (බ)

:       0       0

සේනාධීර - ලන්ඩන් Wednesday, 16 September 2015 06:07 AM

මෙතැන මිනිස්සු බටහිර රටවක් වලට යන්න බැරිවෙච්ච අමාරුවට ඒවට බනිනව, පව්..බටහිර රටවල් තමා ලංකාවට වැඩියෙන්ම ආධාර කෙළේ...වීසා දෙනව කිව්වොත් කට්ටිය දුවන්නෙම චීනෙට හෝ රුසියාවට නෙමේ බටහිරට (බ)

:       0       0

කුමාර් Wednesday, 16 September 2015 06:36 AM

නාමල්, අවුරුදු 30 යුද්ධයේදී අවංකව ලංකාවට උදව්කළේ පාකිස්ථානයත්, චීනයත්, ඊශ්‍රායලයත් පමණයි (නි)

:       0       0

නාමල් Wednesday, 16 September 2015 08:07 AM

අපට යුද්ධය කරන්න පකිස්තානය තරමටම ඉන්දියාවත් උදව් කළා... ඇමරිකාව හා යුරෝපය කොටි ත්‍රස්ත ලයිස්තුවට ඇතුලත් කරලා කොටි සාමාජිකයින් අත් අඩංගුවට ගත්තා... චීනය හා රුසියාව කළේ ආයුධ විකුනපු එක..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 143 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 185 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 463 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 407 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 317 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 209 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site