IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දස වැනි පාර්ලිමේන්තුවේ මූලික පත්කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව කථානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂ නායකයන් මෙම රැස්වීම සඳහා සහභාගී විය යුතු බවද කථානායකවරයා නිවේදනය කළේය.

 



අදහස් (1)

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

අරවින්ද මොනරවිල Thursday, 21 November 2024 01:35 PM

සැබෑ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඇහුවේ අද තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය ඇමතිවරු අද සවස තුනට දිවුරුම් දෙති
2024 නොවැම්බර් මස 21 313 0

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.


රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ
2024 නොවැම්බර් මස 21 322 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


ශ්‍රී ලංකාව -සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
2024 නොවැම්බර් මස 21 602 0

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය


‘අයිස්‘ කිලෝ තුනක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 21 352 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍


යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට
2024 නොවැම්බර් මස 21 1092 0

මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල


වඩයකින් ආ මාරයා අධ්‍යක්ෂ බිලිගනී
2024 නොවැම්බර් මස 21 2554 1

වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 445 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site