IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාගමනට ආ වාහනයක දෙදෙනකු හැපිලා?

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට සහභාගී වීමට ආ දේශපාලනඥයකුගේ වාහනයක පස්යාලේදී හැප්පුණු බව කියන දෙදෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

පාගමනට ආ වාහනයක දෙදෙනකු හැපිලා?

සෑම් Sunday, 31 July 2016 02:31 AM

"පා ගමන" ට වාහනත් ඇවිල්ලද? (නි)

:       0       0

මුණසිංහ Sunday, 31 July 2016 02:34 AM

ආණ්ඩුවට කියන්න තියෙන්නේ එක දෙයයි. පා ගමනට විරුද්ධව කරන හැම දෙයකින්ම ආණ්ඩුව නාගන්නවා. පා ගමනට මේ තරම් ප්‍රසිද්ධියක් දුන්නේ ඒ අය නෙමෙයි රජයමයි. මඩ ප්‍රචාර තවමත් නවත්වලා නැහැ. මේ හැම එකකින්ම ඒකාබද්ධ විපක්ෂය වටා එකතුවෙන පිරිස දිනෙන් දින වැඩිවෙනවා. ඊළඟට එන මැතිවරණයෙන් එ්ක පෙනේවි කවදා තිබ්බත් (නි)

:       0       0

නිමල් Sunday, 31 July 2016 03:28 AM

පොඩි අත්වැරදීමක් වෙන්න ඇති (නි)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Saturday, 30 July 2016 05:04 PM

පාද යාත්‍රාවල වාහන යනවා ? කඩේ ගිහින් මේකට අදහස් දමනා පුද්ගලයන්ට කියන්න පුලුවන්ද පාද යාත්‍රාවල වාහන යන්නේ කොහොමද කියල? (බ)

:       0       0

රුවන් Saturday, 30 July 2016 06:53 PM

ඒ කියන්නේ චම්පික පාද යාත්‍රාවට ඇවිත්ද? (බ)

:       0       0

සත්‍යයා Saturday, 30 July 2016 09:52 PM

හප්පපු අයට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ ආයෙත් පාද යාත්‍රා නොකරන්න. මේගොල්ලෝ කරන්න ඕනෑ පාද යාත්‍රා නොවෙයි කාලයාත්‍රා. (නි)

:       0       0

නාගසිංහ Saturday, 30 July 2016 10:47 PM

පාගමන් වලට මොකටද වාහන? (නි)

:       0       0

පෙරේරා Sunday, 31 July 2016 12:14 AM

පාගමනට යන්න ඉගිලුනාවද්ද? (නි)

:       0       0

රෝහණ Sunday, 31 July 2016 02:24 AM

ඒ කියන්නේ මේ පාද යාත්‍රා නොවෙයි, වාහන යාත්‍රා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 911 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2039 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 669 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 376 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 952 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1534 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39106 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site