IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පාගමනට පෙර ආගමික වතාවත්

දින 80කටත් වඩා ගතවූ සරසවි ඇදුරු වර්ජනයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආචාර්යවරු ද, ඔවුන්ට සහාය දෙන පිරිස් ද ගාල්ලෙන් හා මහනුවර ගලහෙන් කොළඹට පාගමනක් ඇරඹීමට පෙර ආගමික වතාවත් කළහ. ගාල්ලේ පාගමන සමනල පාලම අසලින් ඇරඹීමට නියමිතය. නුවර පාගමනට වැඩිපුරම සහභාගී වන බව කියනුයේ සරසවි සිසුහුය.  



අදහස් (0)

පාගමනට පෙර ආගමික වතාවත්

නිල්වලා Monday, 24 September 2012 07:22 PM

මේ අය රජයෙන් දෙන සියළුම වරප්‍රසාද ගන්නවා. ගුරු වෘත්තියේ වැඩිම පඩිය ගන්නෙ මේ අය. මෙයාලට ජීවත් වෙන්න බැරිනම් ගුරුවරු ජිවත් වෙන්නෙ කොහොමද? ඔය මහාචාර්යවරුත් පුරුදු වෙන්න සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න. (නි)

:       0       0

ජයන්ත Monday, 24 September 2012 12:41 PM

ඔබලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන මේ අරගලය අපි අගය කරමු.. (ස)

:       0       0

ජයන්ත Monday, 24 September 2012 12:35 PM

තේරුමක් නැති වැඩ

:       0       0

සමීර Monday, 24 September 2012 12:42 PM

වැඩක් නැති වැඩ

:       0       0

රමණි Monday, 24 September 2012 12:42 PM

අබුද්ධස්ස කාලේ... (ස)

:       0       0

නිර්මලා Monday, 24 September 2012 12:50 PM

අපිට මොකටද අනේ

:       0       0

සුසන්ත Monday, 24 September 2012 09:04 AM

තේරුමක් නැති වැඩ

:       0       0

ජගත් Monday, 24 September 2012 01:03 PM

අයියෝ සල්ලි

:       0       0

මලක Monday, 24 September 2012 09:11 AM

කරලා බලන්නකෝ පා ගමන්

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 09:08 AM

ඇත්තටම මේකට පිළිතුරක් නැද්ද විශ්ව විද්‍යාල දරුවෝ උසස් පෙල ලියපු දරුවෝ කොයි තරම් අසරණ වෙලා ද ඇදුරු තුමන්ලා මහ මගටත් වැටෙනකම් ඇයි තවත් බලා ඉන්නේ බලධාරීනි --- ඉක්මන් පිළිතුරක් ඔබෙන් පතමි (ස)

:       0       0

බුද්ධි Monday, 24 September 2012 09:15 AM

නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් සියල්ලෝම සහය දෙන්න..ජය වේවා !! (ස)

:       0       0

වරුණ Monday, 24 September 2012 09:17 AM

ජය වේවා ! මේගොල්ලේ ඔයාගේන් පාඩමක් ඉගෙන ගනීවි . නොසැලී ඉදිරියටම යන්න..මොනම හේතුවක් මතවත් සටන අතහරින්න එපා.. (ස)

:       0       0

රුවන් Monday, 24 September 2012 01:09 PM

හොද වැඩක් කරන කොට එහෙම තමයි

:       0       0

අජිත් Monday, 24 September 2012 01:07 PM

විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා දරුදැරියන් අද ඔය පන්ති වර්ජනය කර අසාධාරණ වලට විරුද්ධව බොරුවට කෑමොර දුන්නාට පසුව රැකියාවක් කරනකොට, ආණ්ඩුවේ තානාන්තර ලැබෙනකොට, එයාලා කරන්නෙත් අද ඔය ලොකුයි කියාගන්නා අය කරන දේවල්ම තමයි. රටේ පොඩි මිනිහාට තැනක් දෙන්නෙම නැහැ. අදට දින 80 ක් ගතවෙලත් මේ වර්ජනයට පිළිතුරක් නැහැ. මැති ඇමතිවරුන්ට අධ්‍යාපනයේ ඇති වැදගත්කම කවදාවත් තේරෙන්නේ නැහැ. මෙයාලගේ දු පුතුන් ඉගෙනගන්නේ පිටරටවලයි. එම නිසා මෙයාලට ප්‍රශ්නයක් නැභැ. (නි)

:       0       0

අචිනි Monday, 24 September 2012 09:43 AM

සියලු අයුරින්ම සාර්ථක වේවා ! ජය වේවා (ස)

:       0       0

ජගත් Monday, 24 September 2012 01:13 PM

හොද වැඩක්

:       0       0

සිසිර Monday, 24 September 2012 10:00 AM

තෙරුවන් සරණයි

:       0       0

සුමිත් Monday, 24 September 2012 09:54 AM

මෙයාලට පඩි දෙන්න රටේ අදායමින් 6%ක් දෙන්න ඕනෑ. මෙයාලා ඉගෙන ගත්තහම හිතනවා ලංකාව ඇමෙරිකාව කියලා. 6% කියන්නෙ මෙයාලගෙ පඩි ඉල්ලීම වහගන්න කරපු උප්පරවැට්ටියක්. (නි)

:       0       0

නීලා Monday, 24 September 2012 09:59 AM

අධ්‍යාපනය මහ පාරට ඇද දැමූ සරසවි ඇදුරුතුමන්ලාට සරසවි සිසුන් වන අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජයතිලකේ Monday, 24 September 2012 10:07 AM

මෝඩ මිනිස්සු (ස)

:       0       0

සිසිර Monday, 24 September 2012 10:14 AM

අපේ උත්තමාචාරය........... අපේ නිදහස් අධ්‍යාපනය සුරකිමු.. (ස)

:       0       0

අරෝෂා Monday, 24 September 2012 10:20 AM

ඇරඹුමම යහපත් වේවා! අපි ඔබ සමගයි විදු ඇදුරාණෙනි. (නි)

:       0       0

රණසිංහ Monday, 24 September 2012 10:28 AM

87 ජනවාරි වල ඔබතුමන්ලාම තමයි අපිට වර්ජන පුරුදු කළේ. ඉන්පස්සේ අපි දිගටම වර්ජන කළා. ඔබතුමන්ලා සටන අතරමග නවතා දැම්මා. (නි)

:       0       0

සාරා Monday, 24 September 2012 10:33 AM

මේක අසාධාරණ වැඩ වර්ජනයක්. විශ්වවිද්‍යාල පිළිබද අව‍බෝධයක් ති‍යෙන අය විතරයි එය දන්නේ. (ස)

:       0       0

ජයකොඩි Monday, 24 September 2012 11:25 PM

මේ අය පිටුපස සැරිසරන්නේ ඵල්.ටි.ටි.ඊ. සෙවණැලි මිස වෙන කිසිවක් නෙමෙයි. (නි)

:       0       0

සජිත් Monday, 24 September 2012 10:35 AM

තේරුමක් නැහැ

:       0       0

චමිලා Monday, 24 September 2012 10:43 AM

මහතාණෙනි, මේ වතාවේ ඔබ වැරදියි. (නි)

:       0       0

වරුණ Monday, 24 September 2012 10:43 AM

ජයතිලකගේ මොළය තියෙන්නේ කොහේද දන්නේ නැහැ. කවදාවත් විශ්ව විද්‍යාලයකට ගිහින් නැහැ වගෙයි. (නි)

:       0       0

ඉනෝකා Monday, 24 September 2012 10:46 AM

අන්න ජයවේවා

:       0       0

අරිජුන Monday, 24 September 2012 10:40 AM

නිදහස් අධ්‍යාපන සටනට ජය වේවා (ස)

:       0       0

අසාම් Monday, 24 September 2012 10:41 AM

ජයතිලක , මෝඩ මිනිස්සු (ස)

:       0       0

රන්ජන් Monday, 24 September 2012 10:41 AM

ජයතිලකේ, ඔබ නම් විශ්ව විද්‍යාලයකට නෙවෙයි, පාසලකටවත් පය තබානැති හැඩයි. විශ්ව විද්‍යාල ආචාර්යවරු මෝඩනම් බුද්ධිමතුන් කවුද? අලජ්ජී දේශපාලකයන්ද? මේ හැමදේටම මුල, නුගත්, කුහක, අශිෂ්ට පුද්ගලයන්ට, තමන්ගේ බඩගෝස්තරය උදෙසා, ඡන්දය දෙන ඔබ වැනි අඥාන ජනතාවයි. (නි)

:       0       0

ගයාන් Monday, 24 September 2012 02:05 PM

ඔයාල බබාලාද මේක තේරෙන්නේ නැත්තේ, 6% ඉල්ලන්නේ මුළු අධ්‍යාපනයටම. (නි)

:       0       0

පුබුදු Monday, 24 September 2012 11:00 AM

හැමෝටම පුළුවන් විදියට මේකට සහභාගී වෙන්න...ඉදිරිය ගැන හිතන්න,,,,ජය වේවා ! (ස)

:       0       0

සජිත් බන්දාර් Monday, 24 September 2012 10:56 AM

කොහොමද වැඩේ

:       0       0

දයා-සවුදි Monday, 24 September 2012 11:05 AM

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට මේ තබන පියවර සාර්ථක වේවා! (නි)

:       0       0

දර්ශන හෙට්ටිඅරච්චි Monday, 24 September 2012 05:19 PM

අවසන් සටන වේවා! ලක්වැසි ජනයිනි, නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් පෙරට එන්න. එය ඔබේ අපේ වගකීමයි. ජයවේවා! (නි)

:       0       0

අප්පුහාමි Monday, 24 September 2012 11:03 AM

අනේ සාරා, විශ්ව විද්‍යාල පිළිබද අව‍‍බෝධයක් ති‍‍බෙන අය විතරයි එය දන්නේ. (නි)

:       0       0

සුමන Monday, 24 September 2012 11:04 AM

අනුන්ට මෝඩයෝ කියන මිනිස්සු තමන් මෝඩ බව දන්නේ නෑ (ස)

:       0       0

සජිත් Monday, 24 September 2012 11:11 AM

පිස්සු වැඩ

:       0       0

රෝමා Monday, 24 September 2012 11:11 AM

ජයතිලක, ඔබ කාටද ආවඩන්නේ? (නි)

:       0       0

නිශ්ශංක Monday, 24 September 2012 11:12 AM

සාරා, ඔබ පොහෝ දුරට නිවැරදි බවයි මගේද හැඟීම. සමහර ආචාරයවරුන් වර්ජනයේ. හැබැයි නිල රථය (හැම ආචාර්යවරයාටම නැත) ගමේ එන්න, පොල්, හාල් ගේන්න එහෙමත් භාවිතා කරනවා. (නි)

:       0       0

දනුෂ්ක Monday, 24 September 2012 11:07 AM

අයියෝ සල්ලි

:       0       0

යොහාන් Monday, 24 September 2012 11:09 AM

අයියෝ සල්ලි

:       0       0

ආනන්ද Monday, 24 September 2012 11:17 AM

උපකාරක පන්ති වල වතුර ටිකක් වත් නැතුව, හරියට ඉඳගන්න පුටුවක් නැතුව, මහන්සියට සරිලන ගෙවීමත් නොලබා, දූවිලි පොළොව මත හිඳිමින් සරසවි වර්ජනය කළද උගන්වන මෙයාලා රජය එක්ක නම් මාර කේවල් කිරීමක් කරනවා. උපකාරක පන්තියේදී සල්ලි අරන් උගන්වලා පෙළපාළියේදි සල්ලි වලට අධ්‍යාපනය එපා කියනවා.මේවා දන්න අය දන්නවා. මේ 6% කපටි කමට දාගත් එකක්. එකම වුවමනාව මහා විශාල වැටුපක් විතරයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 24 September 2012 11:19 AM

හොදයි

:       0       0

කුමාරි Monday, 24 September 2012 11:26 AM

සත්‍ය ජයගන්නවා

:       0       0

සිල්වා Monday, 24 September 2012 11:29 AM

මට හිනාත් යනවා අනේ

:       0       0

බණ්ඩාර Monday, 24 September 2012 11:29 AM

කෝකටත් කලින් ඒ වැඩේ නම් හොදයි

:       0       0

සංජිව Monday, 24 September 2012 11:35 AM

කුමක්ද එහි අරමුණ

:       0       0

විකී Monday, 24 September 2012 11:38 AM

පව් වැඩ. මේවයෙන් අසරණ වෙන්නේ විශ්ව විද්‍යාලයේ දරුවෝ. අමාරුවෙන් විභාග සමත් වෙලා ගෙදරට වෙලා ඉන්නවා. (ස)

:       0       0

හර්ෂනී Monday, 24 September 2012 11:54 AM

ඒ මොකටද බයද

:       0       0

ලසාන් Monday, 24 September 2012 03:01 PM

රටේ ඉහළම බුද්ධිමතුන් වන සරසවි ඇදුරන්ට මේ රටේ අනික් හැමෝටම වඩා ඉහළ වැටුපක් ලැබිය යුතුයි. මේ ඉල්ලීම් සාධාරණයි. මට විශ්ව විද්‍යාල ගැන හොද අවබෝධයක් තියෙනවා. මොකද මම සරසවි සිසුවකු නිසා. සාරා නම් විශ්ව විද්‍යාලෙ කැන්ටිමේද කොහෙද ඉන්නෙ. (නි)

:       0       0

රෝයි Monday, 24 September 2012 12:11 PM

අධ්‍යාපාන සුදුසුකම් නොලත් මැති ඇමතිවරුන්ට අධ්‍යාපනයේ ඇති වැදගත්කම කවදාවත් තේරෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාරයවරුන් කරන මේ උතුම් කාර්යයට ජය වේවා! (නි)

:       0       0

විජේවිර Monday, 24 September 2012 03:15 PM

කවුරු කෙසේ කිවුවත් බලන්නා සිහි බුද්ධියෙන් බැලිය යුතුය. මේ කරන්නෙ ජේ.වි.පි.යෙ අවසන් නාඩගමය. මෙයාලව අද රටේ ජනතාව 98%ක් ප්‍රතික්ෂේප කරලා ඉවරයි . (නි)

:       0       0

දිසානායක Monday, 24 September 2012 12:21 PM

නාඩගන් කියන්නේ මෙන්න මේවාට

:       0       0

දිල්ෂාන් Tuesday, 25 September 2012 08:20 AM

අපේ උත්තමාචාරය........... අපේ නිදහස් අධ්‍යාපනය සුරකිමු.(ස)

:       0       0

දිල්ෂාන් Tuesday, 25 September 2012 08:14 AM

අපේ උත්තමාචාරය........... අපේ නිදහස් අධ්‍යාපනය සුරකිමු.(ස)

:       0       0

චන්ද්‍රා Monday, 24 September 2012 12:35 PM

විකාර

:       0       0

ලක්ෂ්මන් Monday, 24 September 2012 12:31 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2032 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1585 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site