IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘පාගමන් ගිය මන්ත්‍රීවරුන් ගැන ශ්‍රීලනිප තීරණයක්‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාගමන් ගිය මන්ත්‍රීවරුන්ට විරුද්ධව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (2) පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.

පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන බවද කී ඔහු පක්ෂ මූලස්ථානය ළඟදී හූ තැබීම නින්දිත ක්‍රියාවක් බවද කීවේය.

_DSC0257



අදහස් (0)

‘පාගමන් ගිය මන්ත්‍රීවරුන් ගැන ශ්‍රීලනිප තීරණයක්‘

අරවින්ද Tuesday, 02 August 2016 08:45 PM

බලමුකෝ තීරණ ගන්නා හැටි (නි)

:       0       0

සිරි Tuesday, 02 August 2016 08:56 PM

ශ්‍රී ලංකා එකේ ඡන්දයෙන් විත් යූඑන්පීය එක්ක දීග කන අයටයි පළමුව දඬුවම් කළයුත්තේ (නි)

:       0       0

සුමුදු Tuesday, 02 August 2016 09:33 PM

දැන් ඔය පක්ෂ ඉන්නේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නද? අනේ මෝඩ මිනිසුනේ, දැන්වත් ටිකක් හිතන්න. (නි)

:       0       0

දිල්රුවන් Tuesday, 02 August 2016 09:53 PM

දැන් කී පාරක් ක්‍රියාමාර්ග ගත්තද? තව ටිකක් දවස් ගියාම මෙයාලා ඔක්කොම අනිත් පැත්තට පනින්නත් පුලුවන් (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 03 August 2016 04:46 AM

මහින්ද නැති පක්ෂය බෝර්ඩ් ලෑල්ලක් පමණි .... (ම)

:       0       0

සිසිල් Tuesday, 02 August 2016 11:32 PM

කෝ හැමදාම කටමැත දොඩවනවා විතරනේ. මොකුත් කරන්නේ නැහැනේ. මේ අය ඒකාබද්ධ විපක්ෂයට හොඳටම බයයි. පුලුවන්නම් පන්නන්න කියන්නකෝ පක්ෂයෙන්. බොරු කයිවාරු. (නි)

:       0       0

කමල් Wednesday, 03 August 2016 12:44 AM

ඔබතුමා මේ කීවෙනි වරටද දඬුවම් ගැන කතාකරන්නේ? කරලාම පෙන්වන්න. (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 03 August 2016 01:38 AM

ඔයාලත් අර සතාගේ රූපය තියන පක්ෂයටම ගිහින් අපිට වද නොදී ඉන්නවද? (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 02 August 2016 12:48 PM

මුහුණු වලින් පේනවා මෙයාලගේ තැති ගැන්ම..(බ)

:       0       0

බන්දුල Tuesday, 02 August 2016 12:58 PM

දැන් ඡන්දයක් තිබ්බොත් මෙතුමලාට වෙන දෙයක් නැතුව යාවි.... දැන් ඒ.ජ.පෙ. දිනුවොත්.... ශ්‍රී ලංකා නිදහස් කියන නමත් නැතුව අනාත වේවි. පව්. (බ)

:       0       0

රොහාන් Wednesday, 03 August 2016 02:05 AM

මධ්‍යම කාරක සභාව විනය පරීක්ෂණ ගැන කවදා සිට කියන කතාද මේ? බාලගිරි දෝෂය තමයි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 02 August 2016 01:14 PM

මෙවැනි තීරණ ගන්නා බව මීට කලින් කීපාරක් පක්ෂ නායකයන් කියා තිබේද ? එහෙත් මෙතෙක් මොනාද කරලා තියෙන්නේ ? (බ)

:       0       0

දිනේෂ් Wednesday, 03 August 2016 02:12 AM

ඔක්කොම මහින්දට හා පිරිසට පුදුම බයයිනේ (නි)

:       0       0

සිසිල් Wednesday, 03 August 2016 02:08 AM

යුඇන්පියත් හොය හොයා හිටියේ මේ වගේ කට්ටියනේ. දැන් ඉතින් හිනාවෙමුකෝ! (නි)

:       0       0

සිසිර Wednesday, 03 August 2016 02:14 AM

අමරවීර මහත්තයෝ, මොකද හොඳට හිටිය ඔයාලට මේ වුණේ? (නි)

:       0       0

පබිලිස් Tuesday, 02 August 2016 01:19 PM

අනේ හොදටම බය වෙලා නේද මේ ගොයියෝ (අ)

:       0       0

සඳරුවන් Wednesday, 03 August 2016 02:15 AM

අම්මෝ! බයහිතෙනවා මේගොල්ලන්ගේ මුහුණු දැක්කහම (නි)

:       0       0

රුවන් පීරිස් Wednesday, 03 August 2016 01:30 PM

කට්ටියම පක්ෂෙන් අයින් කරලම දාන්න එතකොට දිනන්න පුළුවන් මහජන මතය කාටද කියලා බලන්න පුළුවන් (බ)

:       0       0

රත්නසිරි Tuesday, 02 August 2016 01:28 PM

සාමාජිකයන් නැති පක්ෂයක් ඔබලාට ඉතිරි වෙයි ලබන සැරේ චන්දෙදි දේසපාලනේ ඉවරවේවි නේද?(අ)

:       0       0

රාමා Tuesday, 02 August 2016 01:47 PM

දිලාන් වලස්මූණ නම් හොඳටම බය වෙලා (අ)

:       0       0

ඇසළ Tuesday, 02 August 2016 01:51 PM

මොන තීරණද මේ කට්ටියත් ආණ්ඩුව ගෙනියන පක්ෂේටම බැදුනම ඉවරයි. පව් අප්පා දැන් ඉන්නේ කොටි වලිගෙ අල්ල ගත්ත මිනිහ වගේ. අත ඇරියොත් වැඩේ වරදින බව තේරෙනවා මුහුණු වලින්ම. (අ)

:       0       0

රොෂාන් Tuesday, 02 August 2016 01:52 PM

අනේ එකට නම් මුකුත් කරන්න හදන්න එපා අපේ යාළුවන්ට අනුන්ගෙන් කාල බීලා මහපාරේ නටලා නොමිලේ ෆන් එකක් ගන්න තියන අවස්තාව අහිමි කරන්න නම් එපා. (අ)

:       0       0

සමිත් Tuesday, 02 August 2016 01:55 PM

විනය නැතිව වැඩ කරන කට්ටිය. (අ)

:       0       0

නිශ්ශංක Wednesday, 03 August 2016 03:10 AM

හොඳ තීරණයක් මේ පාරවත් ගන්න. එහෙට මෙහෙට අබෙරෙන්නේ නැතුව. (ර)

:       0       0

තාබෘෘ සිල්වා Tuesday, 02 August 2016 02:07 PM

නළව නළව ඉදලා හරියන්නේ නැහැ (බ)

:       0       0

රංග Wednesday, 03 August 2016 08:09 AM

ජනතාව ප්‍රතික්ෂේප කරපු තුන් කට්ටුවක් , එහෙම අය කොහොමද විනය ක්‍රියාමාර්ග ගන්නේ (ම)

:       0       0

ස්ටැන්ලි Tuesday, 02 August 2016 02:02 PM

ඔය වගේ දේවල් මීට පෙරත් කීප වතාවක් කීවා. නමුත් පක්ෂයේ මධ්‍යම කාරක සබාව තීරය කරාවි කිසිම දෙයක් නොකර ඉන්න. වෙනද වගේම මේ පාරත් ඒකම වේවි. (බ)

:       0       0

රජිත් මංජුල Tuesday, 02 August 2016 02:09 PM

වදුරෝ ගෙවල් හදන්නෙත් ඔහොමයිලු (බ)

:       0       0

සෙනරත් Wednesday, 03 August 2016 03:19 AM

පක්ෂේ කඩාගෙන ගියපු චන්ද්‍රිකාගේ පදේට නටල, මෙයාලත් පක්ෂේ කඩාගෙන ගිහිල්ල, රටත් ආපස්සට හරවල මඩගොහොරුවක හිරවෙලා ඉන්න ගමනුත් කියන්නේ විනය ක්‍රියාමාර්ග ගන්නවා කියල. අපිටනම් ඕනේ වුනේ ගිය චන්දෙදීම මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලවන්න. එක කෙරුනනම් මේ පාවදෙන්නෝ නැතුව අලුත් ආණ්ඩුවක් හදන්න තිබුන. (බ)

:       0       0

පිටිගල Wednesday, 03 August 2016 03:15 AM

බොරු ! ඔය කිසිවෙක් පක්ෂෙන් ඉවත් කරන්නේ නැහැ. හූ කියනවා නෙවේ ගල් ගැහුවත් . රට වගේද බන් පක්ෂය. හම්බ කරන් කන තැන. පවුල් පිටින් හැදෙන්නේ පක්ෂය නිසා නේ, රට බල්ලට ගිය දෙන්. (බ)

:       0       0

කපිල Wednesday, 03 August 2016 03:20 AM

ලංකාවේ දේශපාලය අජූත කරපු වමනේ යන තරමට දේශපාලකයන්ව අප්පිරිය කරපු කිසිම ප්‍රතිපත්තියක් නැති උන්නැහේල තමා මේ ඉන්නේ... (බ)

:       0       0

නිම්මි Tuesday, 02 August 2016 02:50 PM

ජනතාව ගැන අදහස් නොතේරෙන මේ මෝඩයන්ට අනුකම්පා කරන්න ඕනේ. (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 02 August 2016 02:52 PM

"හු " කියන අයත් "හු " ලබන අයත් එක වගේ ලැජ්ජාවට පත්විය යුතු වුනත් අද ඔවුන් ගැන ලැජ්ජාව දැනෙන්නේ ජනතාවටය. කකුල්වල දිය පට්ටා එනතෙක් ඇවිදින හිටපු ජනාධිපතිතුමෙක් අද බොහෝ දෙනාගේ නින්දා අපහස වලටත්, ජනතාවගේ බහුතරයකගේ බද්ධ වෛරයටත් ලක්වී ඇත. (බ)

:       0       0

රාධා - බර්ලින් Tuesday, 02 August 2016 02:59 PM

මේ අයගේ කතාව විතරයි. මොකද ඔච්චර භය. කෙලින් ඉන්නකෝ. වරදට දඬුවම දෙන්නකෝ. (බ)

:       0       0

ජනහිත Tuesday, 02 August 2016 03:37 PM

ඔයට වැඩිය හොඳ නැද්ද ඇයි පාද යාත්තරා යන්නේ කියල හොයල බැලුවොත්. ඒ ගිය අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. ඒ අයට දඩුවම් කරනවානම් එජාප යට එකතු වෙලා ඉන්න අයට ඉස්සර වෙලා දඩුවම් කලයුතුයි නේද? (අ)

:       0       0

අල්විස් Wednesday, 03 August 2016 06:33 PM

සල්ලි දීලත්, ප්‍රවාහන පහසුකම් දීලත්, කන්න බොන්න දීලත්, මෙකී නොකී දේ දීලත් සෙනඟ කෝ ..කෝ ...කෝ ...??? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 04 August 2016 06:43 PM

සම්පත් පතිරණ, මහින්ද ඇති තැන හැමදාම පරිප්පු කන හෝටලයක් වගේ බව ඔබට තවමත් තේරුනේ නැද්ද? (නි)

:       0       0

සුමනේ Tuesday, 02 August 2016 03:53 PM

හූ කියපු එකනම් හොද දෙයක් නෙමෙයි මහත්තයෝ දන්න අය දන්නවා .....ඔහේල හූ කීවා (අ)

:       0       0

දිමුත් Tuesday, 02 August 2016 03:55 PM

පක්සෙ නමයි යුඑන්පී ‍ටෙයියො 100ක් විතරයි ඔහෙලට ඉතුරු . පාවාදිමේ කප්පිත්තො නං ඔන්න උඩ ෆොටෝ ටික රාමු කරලා බිත්තිවල ගහගන්නවලා (අ)

:       0       0

දිමුත් Tuesday, 02 August 2016 03:59 PM

සල්ලි වලට ගන්න පුලුවන් මන්ත්‍රීවරු තිය‍ාගෙන ඕකට පක්ෂෙයක් කියලා කියනවාට වඩා මඩමක් කියලා ලියාගන්න. ඕකුන් හෙට මහින්ද දින්නොත් මහින්දගේ සාක්කුවෙ. (අ)

:       0       0

ලුසේන් Tuesday, 02 August 2016 05:55 PM

දඬුවම් කරනවානම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ සිරිසේනටයි දුමින්දටයි රාජිතටයි. මේ තුන්දෙනා තමයි පළමුව නිදහස් පක්ෂය පාවාදීලා අලියා පිටේ නැගලා හංසයාගෙන් ඉගිලුනේ (රේ)

:       0       0

ප්‍රසන්න Tuesday, 02 August 2016 06:47 PM

මිනිස්සු එකතු වෙන්නේ රටට යමක් කරපු මිනිහෙක් වටේ. අපිට පක්ෂ වැඩක් නැහැ. ඔය පක්ෂ කැඩුනත්, හැදුනත් අපිට වැඩක් නැහැ. රටට වැඩක් කරන කෙළින් මිනිහෙක් අපිට ඕනෑ (නි)

:       0       0

ජනහිත Tuesday, 02 August 2016 07:40 PM

මේ වෙලාවේ ශ්‍රීලනිපය මහින්ද නැතුව නැගිටින්න හදනවා නම් එ්ක තමා කරන ලොකුම මෝඩකම. මතකනේ ගිය අවුරුද්දේ මේ කාලේ මහින්දගේ කකුලෙන් ඇදපු හැටි. ඒ වෙලාවේ මහින්දගේ පිහිටෙන් නේද ඔයගොල්ලන් ඔතනට ආවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 209 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 397 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 762 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 884 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 675 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 635 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site