IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාගමන රෑ 9ට කිරිබත්ගොඩට

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ සිව්වැනි දිනය නිමාකරමින් අද (31) නිට්ටඹුවේ සිට පැමිණි පෙළපාළිකරුවෝ රාත්‍රී 9 පමණ වන විට කිරිබත්ගොඩ නගරයට ළඟා වූහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද කොළඹ නුවර පාරේ ට්‍රැක්මෝ හංදියෙන් පාගමනට එකතු වූ අතර කිරිබත්ගොඩ දක්වා පිරිස සමග පැමිණියේය.

සඳුදා (1) පාද යාත්‍රාවේ අවසන් දිනය වන අතර කිරිබත්ගොඩ නගරයෙන් පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර එය කොළඹට ළඟාවීමෙන් පසු හයිඩ් පිටියේ රැලියක් පැවැත්වීමටද යයි.

IMG_2878 IMG_2882 IMG_2889

ඡායාරූප - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

පාගමන රෑ 9ට කිරිබත්ගොඩට

සේපාලි Monday, 01 August 2016 05:15 AM

පා ගමනට පස්සේ බලන්න කඩවත නගරයට වෙලා තියෙන දේ. හැමතැනම හිස් බෝතල්, ෂොපින් බෑග්, කොමඩු ලෙලි. මේවා අස්කරන්නේ කවුද? එ්ත් දාපු කොඩි ටික විතරක් ගළවගෙන ගිහින්. කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

නවරත්න Sunday, 31 July 2016 08:51 PM

මේ පාගමනකින් මොකක්ද වෙන්නේ කියලා කාටවත් හරියට පැහැදිලි නැහැ. පාගමන් යන්න තව කාලය තිබෙනවා. කලබල වුණා වැඩියි වගේ. (නි)

:       0       0

සිරි Sunday, 31 July 2016 09:03 PM

රාත්‍රී ගමන් බලාගෙනයි, පරෙස්සමින්! (නි)

:       0       0

මොරවක පෙරේරා Monday, 01 August 2016 06:12 AM

මගේ උත්තමචාරය ඔබ සැමට .(රේ)

:       0       0

පෙරේරා Monday, 01 August 2016 06:15 AM

ඔබ සැමට මගේ උත්තමාචාරය.(හේ)

:       0       0

තරංග Monday, 01 August 2016 02:05 AM

ඔන්න බලන්න දැන් මේ යාත්‍රාව ගිහින් රැස්වීම තිබ්බ ගමන් මේ ආණ්ඩුව කඩා වැටෙනවා. ඊටපස්සේ ඡායා කැබිනට් එක දිවුරුම් දෙනවා. එ්කේ තනිකරම මහත්වරු දේශප්‍රේමියෝ ඉන්නේ. රට එතකොට සුඛිත මුදිත වෙනවා. හිනා යන්නේ නැද්ද කියන්නකෝ (නි)

:       0       0

පීරිස් Monday, 01 August 2016 02:42 AM

පාද යාත්‍රා යන්නේ ආණ්ඩු වට්ටන්නම නෙමෙයි. තමන්ට තියෙන ජන බලය පෙන්වන්න. (නි)

:       0       0

කමල් Monday, 01 August 2016 02:55 AM

පීරිස් මහත්තයෝ, නඩු වලින් බේරිලා හිරේ නොයා ඉන්නේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 125 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 160 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 296 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 109 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1107 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2501 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site