IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පච්චෙන් වැඩි පඩි

සමාගම් නාමය සිරුරේ පච්චා කොටා ගන්නා සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් ලබා දෙන සමාගමක් ගැන වාර්තා වනුයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඇත.

රැපිඩ් රියැලිටි නම් වන මේ සමාගම දේපළ වෙළදාම් සම්බන්ධව කටයුතු කරන්නකි.එහි ප්‍රධානියා වන ඇන්තනී ලොලී සිය සමාගමේ නම ප්‍රචාරය කිරීමට ක්‍රමයක් ගැන කල්පනා කරමින් සිටින විට මේ අදහස පහළ වූ බව පවසයි.ඒ සදහා සිය සේවකයන්ම යොදා ගැනීමටත් තීරණය කර ඇති ඔහු ඔවුන්  දිරි ගැන්වීමට සමාගම් නාමය පච්චා කොටා ගන්නා සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

පච්චා කොටා ගන්නේ කොතැනද යන්නත් ප්‍රමාණය කෙතරම් විය යුතුද යන්නත් සේවකයන්ටම තීරණය කිරීමට ඉඩදී ඇති බව ඇන්තනිී කියයි.එකම කොන්දේසිය වන්නේ පච්චය පූර්ණ කාලීන එකක් වීම පමණකි.

මේ වන විටත් රැපිඩ් රියැලිටි සමාගමේ සේවකයන් 40 දෙනෙකු පමණ පඩි වැඩි වීමක් බලාපොරොත්තුවෙන් සමාගම් නාමය පච්චා කොටාගෙන ඇති බව සදහන් වේ.



අදහස් (0)

පච්චෙන් වැඩි පඩි

වරුණ Thursday, 02 May 2013 12:21 PM

කාය වෙළඳප්‍රචාරණ. (ස)

:       0       0

පාල Thursday, 02 May 2013 12:22 PM

අපේ අයත් 'සහෝදර සමගම" කියල එකක් ගහ ගනීද මේ යන විදියට.(ස)

:       0       0

ලංකාසිරි Thursday, 02 May 2013 02:40 PM

ඔන්න අපේ ඡන්ද ව්‍යාපාරයට හොඳ අදහසක්. කාගේ කාගේත් මොලේ තියෙන තැන පච්චයක් ගහගත්තොත් හොඳ නැද්ද? (නි)

:       0       0

සනත් Thursday, 02 May 2013 03:16 PM

ඒ කාලේ අපේ අයත් ඇගේ හැමතෙනම නම පච්ච කොටා ගත්තා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 254 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 109 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 161 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 176 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 160 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site