ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති හිමියන් 1990 මැයි මාසයේ දි අනුරාධපුර ශ්‍රි මහා බෝ සමිදුන් පිදීම සඳහා ඇරඹු පිච්චමල් පුජාවට වසර 25 ක් පිරිම නිමිත්තෙන් පිච්චමල් ප්‍රජා අරමුදල පිහිටුවීම බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසුරිය මහතාගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. චම්පික අමාත්‍යවරයා ජනාධිපති වරයාගේ ආධාරය මුලින්ම කැටයට දැමීය.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිච්චමල් අරමුදල ඇරඹේ
ඉන්දිකා Thursday, 11 June 2015 09:50 AM
පිච්චමල් පුජා කලාට හිත නිවෙන්නේ නැහැනේ. හිත නිවෙන, සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් තමා දැන් සමාජයට අවශ්‍ය. බුද්ධ කියල තියන විදිහට එයා හොයාගත්තු ක්‍රමය පාවිච්චි කරලා තමන් ගොඩ යන එකයි කරන්න ඕන. බුද්ධ කිව්වේ ධර්මය දකින්නා බුද්ධ දකි කියලයි. ඉතින් ඔය පුද පුජා පවත්වන එකෙන් සත්‍ය දකින්න, සතුටින් ඉන්න පුළුවන් වේවිද? (ස)
දිල්ෂාන් Thursday, 11 June 2015 01:30 PM
මොන අරමුදල හැදුවත් සාමාන්‍ය බෞද්ධයෙකුට ශ්‍රී මහා බෝධිය උඩ මළුවට යන්න බැහැ නේ. දේශපාලඥයින්ට පමණයි එයට ඉඩ දීල තියෙන්නේ. (ර)