IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පච්ච කත ලංකාවෙන් යයි

බුදු රුව සහිත පච්චයක් අතෙහි කොටාගෙ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය හෙදියක වන නයෝමි කෝල්මන් (37) අද පස්වරු 1.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ලන්ඩන් බලා පිටව යෑමට නියමිතය.

ඇයට ටිකට්පත ලබා දී ඇත්තේ සංචාරක මණ්ඩලයෙනි.

ඇය ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ලන්ඩන් ගොස් තීරණය කරන බවයි.

‘සංචාරක මණ්ඩලය මෙයට මැදිහත් වුණා. මේක උසාවි යා යුතු කරුණක් නොවෙයි.

මෙවන් දෙයක් වෙන කිසි දෙනකුට වෙන්න එපා.‘

ඡායාරූප ඒ එෆ් පී අනුග්‍රයෙනි



අදහස් (0)

පච්ච කත ලංකාවෙන් යයි

නලීන් Thursday, 24 April 2014 03:45 PM

දඩුවමට කලින් අපේ සන්ස්කෘතිය ආගම දහම ගෑන නොදන්න සංචාරක ජනතාවට කරුණු පහදා දීමට වෑඩ පිළිවෙළක් සකසන්න.අනික අපි දේශීයව අන් අයට ආදර්ශයක් වෙන ආකරයෙන් හෑසිරීමට වගබලා ගෑනීමත් වෑදගත්. (දිල්)

:       0       0

බී.ඵවී .සරත්චන්ද්‍ර Thursday, 24 April 2014 06:52 PM

මේක ලොකු වැරැද්දක් වීදියට මට පේන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමහර ආගම් වල නායකයාගේ රූපය පච්ච කොටලා තියෙනවා. ඒත් නරක චේතනාවෙන් නෙමෙයි.(නදී)

:       0       0

සේන Saturday, 26 April 2014 08:06 PM

මේක සංචාරකයන්ගේ නොදැනුවත් කම වෙන්න පුළුවන්.(නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Friday, 25 April 2014 11:35 AM

මේක එතරම් ලොකු දෙයක් නෙමෙයි. ආගමට නිගරු කරලා නැහැ. (ස)

:       0       0

ධනංජය Thursday, 24 April 2014 01:32 PM

නියමයි. (ස)

:       0       0

ඇලෙක්ස් Thursday, 24 April 2014 01:07 PM

පව් ඉතින්. (ස)

:       0       0

ගයාන් Friday, 25 April 2014 01:28 PM

මේක සංචරයන්ගේ නොදැනුවත්කම නිසා සිදු වු දෙයක්.මේකට කවුරුවත් වග කියන්න ඕනේ කියල මම නම් හිතන්නේ නෑ.(දිල්)

:       0       0

බණ්ඩාර Friday, 25 April 2014 01:31 PM

සෑම්, සංචාරක මණ්ඩලයෙන් සංචාරකයෝ ගේන්න ගන්නවා වගේම මේ රට ඇතුලත ඒ මිනිස්සුන්ට වෙන හැමදෙයකම වගකීම ගන්න ඕනෙත් සංචාරක මණ්ඩලයෙන්ම තමයි, ඒ නිසා ඒ කාන්තාවට යන්න ටිකට් එකක් දුන්නු එක ගැන වැරදි කියන එක හරි දෙයක් නෙමෙයි.(දිල්)

:       0       0

අනුපම Thursday, 24 April 2014 01:23 PM

මොන ක්‍රියා මාර්ග ගන්න ද? නැවත ලංකාවට එනව නම් පච්චය මකා ගන්න විදියක් හොයනවා ඇරෙන්න. (ස)

:       0       0

කපුරු Friday, 25 April 2014 02:26 PM

ආගමකට ගරු කරන්න ඕනෙනම් එකට කරන්න ඕනේ පිළිවෙත් තියෙනවා.ගරු කරන්න කියලා ආගමික නායකයින්ගේ චායාරුප ඇගේ කොටන්න ඕනෙද?අපේ දහදිය කුණු ගද ගහන ශරීරේ බුදු රුපය ගහගන්නවා කියන්නේ මොන තරම් පාපයක්ද? (අ)

:       0       0

සෑම් Thursday, 24 April 2014 01:41 PM

ලොස් ඇන්ජලිස් විහාරස්ථානයේ නායක හිමියන් පුවත් පතකට පවසා තිබුණා, මෙවැනි අය පිටුවහල් කරන්නේ නැතිව මේ වගේ දේවලින් අපේ ආගමික සංස්කෘතික කටයුතු ගැන දැනුවත් කල යුතුයි කියලා. අපේ සංචාරක මණ්ඩලය සංචාරකයන් ගෙන්න ගන්න උත්සාහ කරනවා වෙනුවට ආපු අයටත් අතින් වියදම් කරලා ටිකට් අරන් ආපසු යවනවා (දිල්)

:       0       0

අචල Friday, 25 April 2014 02:26 PM

සංචාරක මණ්ඩලය අපේ රටේ ආගමකට අපහාසයක් වෙන නිසා මැදිහත් උන එක අගය කරන්න ඕනේ.නීතිමය පියවරක් ගන්න බැරි නිසා මේ කාන්තාව යවන්නේ නැතුව වෙන මොනවා කරන්නද (අ)

:       0       0

අනිස් Friday, 25 April 2014 02:29 PM

මේක සංචාරකයන්ගේ නොදැනුවත් කම වෙන්න පුළුවන් එත් මෙවැනි දේ නවත්තන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ.මේක අපේ බුදු දහමට වගේම අපේ රටටත් අපහාසයක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 723 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 401 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 313 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2503 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1595 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32764 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site