IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පුංචිම මිනිහා මළ පසු පුංචි මිනිස්සු ලොකු වැඩක් කරති

බද්දේගම අම්පෙගම වෙනියරාවෙල පැරණි අම්බලමක වසර තුනක් පමණ දිවි ගෙවූ අසරණ අයකු වන ඒ.ඩී.ජයසේන දින හතරකට පෙර මිය ගිය අතර අසල ත්‍රී රෝද රථ රියදුරෝ එක්ව ඔහුගේ මරණයේ කටයුතු සිදුකරති.

සිරුර බාරගත් ත්‍රී රෝද රියදුරෝ අවසන් ගෞරව සඳහා ජයසේනගේ දේහය අම්බලමේ තැන්පත් කළහ. අද(4) අවසන් කටයුතු සිදුකරන අතර අඟහරුවාදා මතක බණ දේශනාවකින් පසු සාංඝික දානයක්ද සූදානම් කර තිබේ.

7_5_2015-9_51-AM_0001 7_5_2015-9_51-AM_0002



අදහස් (0)

පුංචිම මිනිහා මළ පසු පුංචි මිනිස්සු ලොකු වැඩක් කරති

නදුන් Monday, 04 July 2016 10:12 AM

පුංචි මිනිස්සු ළඟ මනුස්සකම් , එකමුතුකම් බොහොමයි.(බ)

:       0       0

නිලන්ත Monday, 04 July 2016 11:21 AM

නිවන් සැප ලැබේවා! (බ)

:       0       0

චතුරි Monday, 04 July 2016 11:33 AM

හරිම දුකයි දකිනකොට පවුලේ කිසිම කෙනෙක් නැතිද . ගෙවල් වල වුනානම් මෙහෙම තනි කරන්න හොඳ නැහැ කියනවා. සේරම බොරුවැඩ මේවා තමයි හරි දේවල් ඔබට නිවන් සුව (බ)

:       0       0

ශ්‍රීලාල් Monday, 04 July 2016 11:29 AM

ලොකු මිනිස්සු නම් මෙහෙම උතුම් වැඩක් කරාවි යයි හිතන්න අමාරුයි !!!!! ඉතාමත් අගය කළ යුතු දෙයක් !!!! ඔබ තුමන්ලාට බොහොම පින් !!! (බ)

:       0       0

සිසිර Monday, 04 July 2016 11:48 AM

ඇස පිනවන සිත නිවා සනසන ඉතාම විරලගනයේ උතුම්ම උතුම් මනුසත්කම.මනුසත්කම පිරි ත්‍රී රෝද රථ රියදුරනන්හට මගේ ප්‍රණාමය.(හේ)

:       0       0

නලීන් Monday, 04 July 2016 12:05 PM

ඇත්තටම මේ වගේ වැඩ දකින්න ලැබෙන්නේ නෑ.(හේ)

:       0       0

සුමන උදයන්ත Monday, 04 July 2016 01:47 PM

ඒ අයට බොහොම පිං.! පොඩි මිනිස්සු ළඟ මනුස්සකම දොරේ ගලනවා. (ර)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 05 July 2016 05:24 AM

ඉතා හොඳ වැඩක්, ප්‍රශංසා කළ යුතුයි. නමුත් මේ තත්වයට, හිසට වහලක් නැති තැනට , අපේ රටේ වැසියන් පත් වුනේ දේශපාලුවන් රටේ මුදල් සොරකම් කිරීම නිසා (බ)

:       0       0

සම්පත් Monday, 04 July 2016 08:33 AM

හොඳ නිව්ස් ලංකාදීප තමයි (බ)

:       0       0

ඩිලාන් Monday, 04 July 2016 07:45 PM

තනිවයි ඉපදෙන්නේ.... තනිවයි පරවෙන්නේ.... (නි)

:       0       0

නන්ද Monday, 04 July 2016 07:49 PM

ලොකු, ලොකු මිනිසුන් අතරත් හොඳ අය නැතුවා නොවෙයි. නමුත් පොඩි මිනිසුන් හොඳ වැඩ බොහෝවිට කරන්නේ නිහඬවයි. එවැනි යහපත් ක්‍රියා ගුණාත්මක පැත්තෙන් බැලුවිට ඉතාම උසස්. ඒවා ගැන කතා නොකරන මිනිස්සු, පොඩි මිනිහෙක් වරදක් කළත් මහා හඬින් බෙරිහන් දෙනවා. ලෝකයේ වැඩියෙන්ම අපරාධ කරන්නේ ධනය, බලය තියෙන අය. බොහෝවිට උගතුනුත් ඒ අතර ඉන්නවා. (නි)

:       0       0

අසාම් Monday, 04 July 2016 08:36 AM

ක්‍රියාව ඉතා අගය කොට සැලකිය යුතුයි. නමුත් මැරෙන්න කලින් උදව් කරන්න බැරි වුණ එක ගැන අපි සැවොම කනගාටු විය යුතුයි (බ)

:       0       0

සාලිය Monday, 04 July 2016 08:43 PM

බොහොම දුර්ලභ ක්‍රියාවක්. ඔබතුමන්ලාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

මැගිලින් Monday, 04 July 2016 10:54 PM

ලොකු මිනිස්සු රුපියල් ශත පිටුපසින් හඹාගෙන යද්දි පොඩි මිනිහට තමන්ගේ මනුස්සකම අමතක වෙලා නැහැ. මනුස්සකම මොනතරම් වටිනා දෙයක්ද කියලා ලොකු මිනිහට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 51 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 354 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 211 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 501 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 378 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1127 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site