IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පුංචි අම්මාගෙන් අපූරු පාඩමක්

රබර් ජනනේන්ද්‍රියක් 16 හැවිරිදි දැරියකට හඳුන්වා දුන් බව කියන රක්වානේ වැන්දඹු සුළු මවක රක්වාන මහේස්ත්‍රාත් නෙරංජලා චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබව 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. දෙදරු මවක වන මේ කත හමුදා සාමාජිකයකු සමග දැරියට පෙනෙන ආකාරයට සබඳකම් පවත්වා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය. දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය. පොලීසිය හමුදා සාමාජිකයාද සොයයි.



අදහස් (0)

පුංචි අම්මාගෙන් අපූරු පාඩමක්

චන්ද්‍රසිරි Thursday, 04 October 2012 01:53 PM

ලංකාවේ පිරිමි ජනග්‍රහණය වැඩියි ගැහැනුන්ට වඩා (ස)

:       0       0

පද්මි Friday, 05 October 2012 10:12 AM

ළගදීම ගණිකා වෘත්තිය නීතිගත කරන්නත් යනවලු නේද? (නි)

:       0       0

සුභාශිණී Friday, 05 October 2012 10:55 AM

ස්ටලැක් ඔයාගේ අදහසට මමත් එකගයි.. (නු)

:       0       0

ප්‍රදීප් Wednesday, 10 October 2012 06:15 PM

ලංකාවේ අපරාධ වලින් 75%ටම සම්බන්ධ යුධ හමුදාව... (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 04 October 2012 02:05 PM

දිනේෂ්, රබර් ජනේන්ද්‍රියක් කියන්නෙ රබර් වලින් හදපු එකක්. (නි)

:       0       0

සරත් Thursday, 04 October 2012 02:07 PM

දැන් දැන් ලංකාව ඇමරිකාව වගේ වේගෙන එනවා (ස)

:       0       0

දයා සෞදි Thursday, 04 October 2012 02:08 PM

සුළු මව වැන්දබුවක් නිසා මේවා පාවිච්චි කළාට කමක් නැහැ.. ඒක පෙන්න පෙන්න වැඩි වැඩ කිරීම ආචාරධර්මවලට පටහැනියි..!(නු)

:       0       0

ගලගොඩ Friday, 05 October 2012 11:06 AM

ඉතාලියේ ඉන්න ලංකාවේ අයටනම් මේවා අලුත් දේවල් නෙමෙයි (ස)

:       0       0

මනම්පේරි Thursday, 04 October 2012 09:21 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ වගේ ඒවා කොහෙන්ද ගන්න තියෙන්නේ? (නි)

:       0       0

ලංකාසිරි Thursday, 04 October 2012 02:32 PM

නොදරුන්ට කරන අපරාධවලට කාලාන්තරයක් හිරේ තියන්න ඕන.. මේ දැරිවිය කෙරතම් දුක් විදින්නට ඇතිද මනසින්.? එයාගේ දරුව්න් දෙදෙනාත් මේ මවගෙන් ඉවත් කළ යුතුයි..!(නු)

:       0       0

වෙනුර Thursday, 11 October 2012 10:58 PM

අපරාධ සහ නීතිය ගැන නැවත වරක් සිතමු. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 04 October 2012 02:44 PM

"සිල්වා හමුදා සාමාජිකයන්ට අපල කාලයක්ද කොහෙද ?" අප විසින්ම පළඳවා ලූ රැස් වළලු, ඔටුනු, දේවාභරණ ආදිය ගලවා ඉවත් කරනවා නම් ඉතිරි අයගෙත් හරි පෙනුම බලාගත හැකි වෙයි. අපේ රටේ එහෙම දෙයක් වෙන්නේ බොහොම කල් අරන්. (ස)

:       0       0

ලෝහිත Thursday, 04 October 2012 11:07 PM

සුඑ මව නෙමෙයි නරක ගැහැණියක්.(ගණිකාවක් නොවේ) (නි)

:       0       0

කුරුවිට Thursday, 04 October 2012 03:09 PM

අම්මා කවදාවත් ඔය පාඩම කියල දෙන්නේ නෑනේ ....පුංචිඅම්මා ගුරුතුමියක් වෙන්න ඇති (ස)

:       0       0

දියස් Thursday, 04 October 2012 03:28 PM

මේවා හිතාගන්නත් අමාරු කතානේ (ස)

:       0       0

ස්ටැල්ක් Thursday, 04 October 2012 03:35 PM

හැමෝම පුංචි අම්මට බනින එක වරදියි. හරියට නොහදුනන කෙනෙක් අතින් අතවරයකට ලක්වෙනවට, විවාහක පිරිමියෙක් එක්ක සබඳතා ඇතිකරගෙන පවුල් දෙකතුනක්ම විනාස කර ගන්නවට, එහෙමත් නැත්නම් වැරැද්ද නිසා උපදින අහිංසක දරුවෙක් මරාදනවට වඩා මේක හොඳ නැත්ද ? (ස)

:       0       0

සේනානායක Thursday, 04 October 2012 03:29 PM

මෙච්චර පිරිමි ඉන්න රටේ ඕවා මොනවටද ? (ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 05 October 2012 12:48 AM

හරි දැන් සැකකාරිය 17 වැනිදා තෙක් රිමාන්ඩ් කළානේ. වැඩේ තියෙන්නෙ නඩුව විභාගෙට ගත්තහම රක්වානේ පොලීසියේ පොලිස් රාළහාමි හෝ පොලිස් හාමිනේ නඩු භාණ්ඩය උසාවිය ඉදිරිපත්කොට එය පාවිච්චි කළ ආකාරය විස්තර කරනකොටයි. (නි)

:       0       0

හේමන්ත Thursday, 04 October 2012 03:52 PM

සුළු මව නේ ..ඉතින් මේකත් සුළු වැඩක් වෙන්න ඇති (ස)

:       0       0

දිල්ශානි Friday, 05 October 2012 01:36 AM

මේ කාන්තාවන්ට මොකද වෙලා තියෙන්නේ.. එක්කෙනෙක් නයෙක් මත මැරෙන්න හදනවා..!(නු)

:       0       0

රණා Thursday, 04 October 2012 04:29 PM

අනේ මන්දා (ස)

:       0       0

පනාගොඩ Friday, 05 October 2012 02:42 AM

මේවා දැකලා දැන් අපේ නෝනලත් මේවා ඉල්ලයිද කියලයි මට බය. (නි)

:       0       0

සශීමාල් Friday, 05 October 2012 02:20 PM

පුංචි අම්මට දුවගැන මොනවා හරි හිතෙන්න ඇති , මේ වගේ ගෑනුනම් දකින්නවත් ලැබෙන්න එපා (ස)

:       0       0

සමීර Friday, 05 October 2012 07:08 AM

මම හිතන්නේ මේ පෙර කරන ලද පව් අනුවයි සිදුවෙලා තියෙන්නේ.. හමුදාවට බැනලා වැඩක් නැහැ.. පිරිමින්ට විතරක් බැනලත් වැඩක් නැහැ.. කානාතාවන් දැන ගන්න ඕන..(නු)

:       0       0

උදය Thursday, 04 October 2012 05:02 PM

අද කාලෙ හැටියට වටිනවා. (නි)

:       0       0

සශීමාල් Friday, 05 October 2012 02:41 PM

පුංචිඅම්මට විකෘත්ති ආශාවන් ඇතිවෙන්න ඇති (ස)

:       0       0

ලුම්බිණි Thursday, 04 October 2012 12:49 PM

හමුදා සාමාජිකයන් මොන වැඩේටද දක්ෂ නැත්තේ? මේ නිසා තමයි හැමදෙනාටම (ගුරුවරුන්ට සිසුන්ට වගේ අයට) හමුදා පුහුණු දෙන්න යන්නේ. (ස)

:       0       0

සිල්වා Thursday, 04 October 2012 12:54 PM

හමුදා සාමාජිකයන්ට අපල කාලයක්ද කොහෙද ? (ස)

:       0       0

යොහාන් Thursday, 04 October 2012 01:00 PM

අම්මලා නැති තැන පුංචි අම්මලා කරන වැඩ තමයි ඔය (ස)

:       0       0

රංග Thursday, 04 October 2012 01:11 PM

නැන්දම්මා හමුදාවේ මෝටාර් එකක් ළමයට පත්තු කරන්න හැදුවද? (නි)

:       0       0

රවී Thursday, 04 October 2012 01:21 PM

එල්ලා මරනු (ස)

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 04 October 2012 05:24 PM

පසුගිය වර්ශයේ පොලිසියේ අල්ලස් 59න් ලිංගික අල්ලස් 2, අපි දැනගන්න කැමිතියි ගිය වර්ෂයේ යුද හමුදාවෙ සේවකයන්ගේ අපරාධ ගණනත්..!(නු)

:       0       0

අනිල් Thursday, 04 October 2012 05:25 PM

ඒක එයාගේ සතුටනේ. ඒ වුණාට අර වගේ දරුවන් නොමග යවන්න ක්‍රියාකළාට මෙයාට ඒ රබර් එකෙන්ම තමා තලන්න ඕනෑ. (නි)

:       0       0

සනත් Thursday, 04 October 2012 05:30 PM

"මෙච්චර පිරිමි ඉන්න රටේ ඕවා මොනවටද ? " ඔහේගේ නමටත් එක්ක ලැජ්ජයි මේ කියපු කතාව. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 04 October 2012 01:23 PM

සුළු මවගෙ අමාරුව දැන් හරියාවි (ස)

:       0       0

ආනන්ද Thursday, 04 October 2012 05:37 PM

අරකෙනා හමුදාවේ වුණාට මේකට හමුදාව ගාවගන්න එපා. (නි)

:       0       0

කුමාර Friday, 05 October 2012 03:13 PM

මෙතන වරද තියෙන්නේ මේ ගැහැණු ළමයා මේවට හවුල් කර ගැනීමයි..!(නු)

:       0       0

හර්ෂණ Thursday, 04 October 2012 01:34 PM

මේ තිරිසන් වැඩ මෙහෙටත් හුරුවෙලා දැන් .මේ වගේ ගෑනු තමයි මුලින්ම රටින් වඳ කරන්න ඕනි (ස)

:       0       0

තිලකරත්න Thursday, 04 October 2012 01:37 PM

හැමදාම බණ අහන , ඇහෙන රටකට යන කල (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 04 October 2012 01:33 PM

ඉර පායා ඉර මුදුනට එන්න ඒපා සද පායා සද මුදුනට එන්න ඒපා පෑදි දියට බොර දිය එක් වෙන්න ඒපා අම්මා නැති දුවට කරදර දෙන්න ඒපා (ස)

:       0       0

සයිමා Thursday, 04 October 2012 01:38 PM

පිරිමි ජනගහනනය අඩුවන කල මෙවන් විසදුම් තමා දෙන්න වෙන්නේ. මොනවා කරන්නද....? ඉක්මන් කොටයි කියනවනේ. (ස)

:       0       0

කුමාර Friday, 05 October 2012 09:35 AM

මේ වගේ ගෑනු තමයි මුලින්ම රටින් වඳ කරන්න ඕනි (ස)

:       0       0

ලලිත් Thursday, 04 October 2012 01:46 PM

අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ (ස)

:       0       0

දිනේෂ් Thursday, 04 October 2012 01:42 PM

මේකේ තේරුම මොකද්ද ?"රබර් ජනනේන්ද්‍රියක්" (ස)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 04 October 2012 01:52 PM

පෙරහුරුවක් වෙන්න ඇති , තව කී දෙනෙකුට මේක ගැන පාඩම්, පන්ති, පවත්වලා තියෙනවද දන්නේ නෑ මෙයා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 815 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 991 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 518 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 296 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 323 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 604 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site