අද අයලුමය නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහත වැටී ඇත.
තුරඟ තරග පිටිය ,ග්‍රෙගරි වැව ප්‍රදේස හා ගොල්ෆ් ක්‍රිඩාංගණයේ මල් තුහින පතිත වී තිබිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුංචි එන්ගලන්තෙට මල් තුහින
සම්පත් Wednesday, 05 February 2014 03:22 PM
පොඩි වුනාට ලංකාවේ කොල්ලන්ගේ වැඩ ලොකුයි. (දී)
සිරිසේන Wednesday, 05 February 2014 05:19 PM
අපිට නම් මල් තුහීන වැඩි වෙලා මෙහෙ. ඔන්න අදත් සෙන්ටිමීටෙර් 20ක් වටෙනවලු. ඉතින් අදපන්කෝ මල්තුහීන.(අ)
සම්පත් කහවත්ත Wednesday, 05 February 2014 07:26 PM
පවුලේ කට්ටිය එක්කම යන්න ආසයි (දිල්)
චම්පි Wednesday, 05 February 2014 09:16 PM
හරිම ලස්සනයි (දී)
සංජීව Wednesday, 05 February 2014 09:56 PM
ලොවේ ඇති ලස්සනම රට මගේ රටයි !(දී)
කවීන්ග Wednesday, 05 February 2014 11:03 PM
තුහින නම් පෙන්න තිබේ. එත් කෝ මල්? (අ)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 05 February 2014 11:44 PM
සුන්දර මගේ මව් බිම සදා වාසනාවන් ...!!! (අ)
පෙරේරා Thursday, 06 February 2014 12:26 AM
සංජීව ඔයා ලෝකේ රටවල් කීයක් දැකල තියෙනවද?(අ)
ඉන්දික Wednesday, 05 February 2014 12:32 PM
ඇයි මේවට මල් තුහීන කියන්නේ? අපි මේවටත් හිම කියලම කියමු! (දිල්)
සමන් Wednesday, 05 February 2014 12:42 PM
ගොඩක් ලස්සනයි (දිල්)
ශාන්ත හෝමාගම Wednesday, 05 February 2014 01:36 PM
නුවර එලිය යන්න පොඩි විවේකයක් ගන්න ඇගේ පතේ සුවේ දැනෙන්න !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (දී)
කසුන් Wednesday, 05 February 2014 02:30 PM
හරිම ලස්සන ෆොටෝ පෙළක්. යුරෝපයේ රටක් වගේ!! අපේ රට කොච්චර සුන්දරද ? එත් එහි ජීවත් වෙන සමහර මිනිසුන් ? (දී)
ධම්ම Wednesday, 05 February 2014 02:32 PM
ඇයි පුංචි එංගලන්තේ කියන්නේ? මල් තුහින කිව්වා නම් කට ඇරලා කියන්නකෝ නුවරඑළීය කියලා පමණක්. (දී)
දනන්ජය Wednesday, 05 February 2014 03:00 PM
තරග තරග නෙමේ,තුරග තරග (දී)