IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පංච කර්මෙන් තවත් කර්මයක්

මාතර වෙරළ ආසන්න පෙදෙසක පව‍ත්වාගෙන ගිය පංචකර්ම මධ්‍යස්ථානයක පාරම්පරික වෛද්‍යවරියක හා කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි.

ගැහැනුන් මුදලට කියන පැමිණිල්ලක් මත සෝදිසි වරෙන්තුවක් මත පොලීසිය එහි ගියේ උපාය දූතයන් ද සමගය.

සම්භාහනය සඳහා රුපියල් දහසක් දී කාන්තාවක ලබා ගැනීමෙන් පසුව තවත් දහසක් දිය යුතු බවත් පොලීසිය කියයි.



අදහස් (0)

පංච කර්මෙන් තවත් කර්මයක්

හිල්මී Sunday, 03 February 2013 07:39 PM

ලංකාවේ හැමතැනම රතු එළිය දාලා තියෙන ස්ථාන වල මේ වගේ පසුබිමක් තියෙන්නේ.(නදී)

:       0       0

බණ්ඩා Monday, 04 February 2013 09:51 AM

කොහොමද සුත්තර වැඩ (දී)

:       0       0

පිටිගල Sunday, 03 February 2013 09:26 PM

පංචකර්ම කොහොම වුණත් හස්තකර්ම මධ්‍යස්ථාන නම් ලංකාවේ බොහෝ තිබෙනවා. (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 03 February 2013 09:54 PM

ලංකාවේ ඉන්න බෞද්ධයින්ට නම් කිසිදා නිවන් යෑමට නොහැකියි. (නි)

:       0       0

වසන්ති Sunday, 03 February 2013 10:20 PM

මහරගම නාවින්නෙ නම් මම දන්න හොද තැනක් තියෙනවා. (නි)

:       0       0

පනාගොඩ Sunday, 03 February 2013 03:02 PM

මොන නමින් තිබුණත් පංචකර්ම මධ්‍යස්ථාන බොහොමයක තත්ත්වය මෙහෙමයි. (නි)

:       0       0

ඊසාම් Sunday, 03 February 2013 03:04 PM

පවු වැඩ නේද මේවා? (නි)

:       0       0

ලලිත්-කටාර් Sunday, 03 February 2013 03:10 PM

ඕවා නවත්වන්න ලෙහෙසි නැහ. සමාජයේ ඉහළම පුද්ගලයින් තමයි මෙහෙයවන්නෙත්, ප්‍රයෝජන ගන්නෙත්.(නදී)

:       0       0

දෝහා Sunday, 03 February 2013 03:17 PM

ඕනෑම සම්බාහන මධ්‍යස්ථානයක් ඉතින්.... (කතා කරලා වැඩක් නැහැ.) (නි)

:       0       0

ඩෑම් Sunday, 03 February 2013 03:18 PM

සම්බාහන කරගන්න ඕනෑ නම් ගෙදර ඉන්න මායියලාට කියලා කරගන්න පුලුවන්නේ. මොකටද අනේ පංචකර්ම? (නි)

:       0       0

ඩෑම් Sunday, 03 February 2013 03:21 PM

පොඩ්ඩක් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරලා බැලුවොත් නේද හොද? (නි)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 03:59 PM

අපි කුඩා කාලයේ පටන් අහල තියෙන කර්ම තමයි කෘෂිකර්මය, පාප කර්මය. මාතර නංගිලා කරලා තියෙන්නේ පංච කර්මය කියලා ගෝත කර්මයක්.(නදී)

:       0       0

සුනිල් Sunday, 03 February 2013 04:05 PM

පංචකර්මයට මුවා වී පස්කම් සැප දෙනකොට ඔහොම වෙනවා.. (ත)

:       0       0

ලලිතා Monday, 04 February 2013 04:54 AM

සල්ලි ඇති අය එවැනි තැන්වල යති. සල්ලිවලට කැමති අය ඒවාට කැමති වෙති. ලොකු ලොකු තැන්වලින් කරන වැඩ අල්ලන්න කව්රුවත් නැහැ. ගැහැණියක් ජීවත්වෙන්න උත්සහ කරන දෙයක්ද මේක? මෙවැනි දේ නැවැත්වීමටනම් පළමුව ස්ත්‍රී දුෂකයින්ට අඩුම තරමේ අවුරුදු 20 ක සිර දඩුවමක් වත් දෙන්න.(නදී)

:       0       0

සිල්වා Sunday, 03 February 2013 06:13 PM

හැබැයි නීතියෙන් පිට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 42 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 753 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 921 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1972 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2655 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site