IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් ඕනෑලු

ඉදිරි පළාත් පාලන මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රණය කළ යුතු බව මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයෝ අද (20) බුත්තල දී පැවසූහ. එම රැස්වීමට හිටපු පළාත් නියෝජිතයෝ 65 දෙනෙක් සහභාගි සිටියහ. ඔවුන් පැවැසුවේ එසේ නොවන්නේ නම් තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ඊට විකල්පයක් ගන්නා බවයි. බුත්තල සිරිසඳ හෝටලයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් සභාපතිවරු දස දෙනකු සහභාගී සිටියහ.

50 51 52



අදහස් (0)

පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් ඕනෑලු

ද සිල්වා බර්ලින් Saturday, 23 January 2016 11:33 PM

මහින්ද ශ්‍රීලනිප හැරයන්නේ නැහැ. මෛත්‍රී ශ්‍රීලනිප සභාපති. මේ දෙන්නම එකම පක්ෂයේ. රටේ විධායක ජනාධිපති ශ්‍රීලනිප සමාජිකයෙකු නම් ඔහු නිතරඟයෙන්ම ශ්‍රීලනිප නායක වන බවට ව්‍යවස්ථාව වෙනස් කළේ මහින්ද. තත්වය මෙසේ තිබියදී අපි කලබල වියයුතු නැහැ (නි)

:       0       0

කෙනත් Sunday, 24 January 2016 12:55 AM

තිලක් ඩුබායි, ඔයා කියන්නේ මොන නිදහසද? (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 24 January 2016 12:58 AM

තිලක් ඩුබායි, දැන්මම ඇඟේ මවිල් කෙළින් වෙනවද? එසේනම් ඉදිරියේදී උණ ගැනිලම නවතීවි (නි)

:       0       0

දිනේෂ් Sunday, 24 January 2016 02:03 AM

තිලක් ඩුබායිට ප්‍රභාකරන්ගෙන් රට බේරාගන්න තීරණය කිරීම මතක් වුණාම වෙන්න ඇති ඇඟේ මවිල් කෙළින් වෙන්නේ. (නි)

:       0       0

රාජා Sunday, 24 January 2016 02:22 AM

හැබැයි ලොකු කට්ටිය කළා වගේ පොඩි කට්ටියත් මහින්දගේ පිටින් ගිහින් ඡන්දෙ දිනලා මෛත්‍රී මහතාගෙන් පට්ටම් ගන්නද දන්නේ නැහැ බලා ඉන්නේ. (නි)

:       0       0

සුරංග Sunday, 24 January 2016 03:07 AM

රාජා, ඔයා හරි කියලා මටත් හිතෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 24 January 2016 04:03 AM

සුදු වැන් එක ඇවිත් ගේ ඉස්සරහ නතර කරලා තියෙනකොට,උද්ගොෂණ වලදී ඔලුවේ පදාසයක් යන්න වෙඩි තියල පිළිතුරු දෙනකොට,පට පට ගාල අසරණ මිනිසුන්ව සමුල ඝාතනය කරනකොට,රටේම නිදන් ටික දැඩි ආරක්ෂාව මැද්දේ ගොඩ ගන්නකොට,බදු පිට බදු ගහල අසරණ අම්මලට දරුවන් සමග ගගට මුහුදට පැනල මැරෙන්න සිද්ද වෙනකොට.. ඒ යුගය ගැන තව පොතක් ලියන්න කරුණු තිබෙනවා.(බ)

:       0       0

සෝමරතන. රාජාංගනය. Sunday, 24 January 2016 04:01 AM

සුමනදාස මහතාගෙන් හරි, චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගෙන් හරි අහල බැලුවද මේ දෙන්නගේ කේන්ද්‍රය ගැන? ඊට පස්සේ යෝජනාව ගෙනෙන්න, එතකොට බලමු. ස්තුතිය්. (බ)

:       0       0

දසුන් Sunday, 24 January 2016 04:02 AM

ඔය පැත්තේ එක්කෙනෙක් තමයි අප්පච්චි මැරිලා ඉවරයි කියලා යහපාලනෙන් ඇමතිකමක් ගත්තේ. ඒ නිසා මහින්ද බොහොම පරිස්සම්වෙන්න ඕන.(බ)

:       0       0

නුවන් Sunday, 24 January 2016 04:25 AM

මහින්ද සමග නැගිටිමු (බ)

:       0       0

ජයරත්න Sunday, 24 January 2016 04:32 AM

අද ශ්‍රී ල.නි.ප. නායකත්වයේ ක්‍රියා කලාපය හේතුවෙන් විකල්ප බලවේගයක් ගොඩනැගෙන බව නම් ඒකාන්තයි. හිටපු ජනාධිපති තුමා එහි නායකත්වයට පත් කර ගැනීම ජනතා අපේක්ෂාවයි. (බ)

:       0       0

චානක Sunday, 24 January 2016 05:41 AM

ඔය තිලක් ඩුබායි කියන මනුස්සය කිසිම, අධ්‍යාපනයක් නැති කෙනෙක්. ඩුබායි වල කරන්නේ ක්ලීනින්ග් ජොබ් එකක්. මෙයා 2010 දී පොන්සේකාට වැඩ කරලා මෙහෙන් පැනපු කෙනෙක්. මේ පාටක තීරුව පාවිච්චි කරලා එයාගේ වෛරය පතුරවනවා. (බ)

:       0       0

නිශාන්ත Sunday, 24 January 2016 05:55 AM

මහින්ද කියන්නේ හොද අන් රටවල් වලට කොන්ද නමන්නැති රට ආගම රකින දුටු ගැමුණු වගේ සිංහල නායකයෙක් (බ)

:       0       0

පෙරේරා Saturday, 23 January 2016 07:27 AM

මෛත්‍රීට දිවවල් දෙකයි. විශ්වාස කරන්න එපා. (බ)

:       0       0

සරත් සෞදි Saturday, 23 January 2016 07:22 AM

පක්ෂ නායකත්වය මහින්දට දිය යුතුයි (බ)

:       0       0

දහම් Saturday, 23 January 2016 07:35 AM

සිරිසේන මහතාට කළ යුතු හොඳම දෙය ඡන්දෙ කරන්න විතරක් නෙමෙයි ශ්‍රී ලංකා එකේ නායකත්වය මහින්දට බාර දීල පැත්තකට වෙලා බලා ඉන්න. එතකොට අනිවාර්යයෙන්ම පළාත් පාලන ඡන්ද ශ්‍රී ලංකා එක දිනනවා. (අ)

:       0       0

බෙන්තර මහේෂ් Saturday, 23 January 2016 07:44 AM

ඇයි අගමැතිතුමාවත් එකතු කර ගන්නකෝ. ජවිපෙ හැර අනිත් ඔක්කොමලා එක ගමනක් යන උදවියනේ (අ)

:       0       0

අනුර Saturday, 23 January 2016 07:38 AM

ඔබ කියන දෙය හරි නමුත් එතනෝල්, කුඩු සහ බැසිල් ගෙන් ඔහු බේරගන්න බැරි නිසා ලක්ෂ 7 ජනතාව ඡන්දය නොදෙනු ඇත. මේ ලක්ෂ 7 පසුගිය ඡන්දයේදී ශ්‍රීලනිපයට ඡන්දය දුන්නේ නැහැ පාරම් පාරික ශ්‍රීලංකා කාරයෝ (අ)

:       0       0

කමල් Saturday, 23 January 2016 07:46 AM

මහින්ද මාහතාත් අලුත් පක්ෂයක් හදා ගත යුතුයි එතකොට නියම ජන මහත්ය බලගත්ත හැකියි (අ)

:       0       0

රොහාන් Saturday, 23 January 2016 07:54 AM

මොන බොරු කතාවක්ද මෛත්‍රීට මහින්ද නැතුව හොදට දිනන පුළුවන් මේක අර අනාථයන්ගේ සහ කඩේ යන්නන්ගේ හින්මන්යක් පමණි. (අ)

:       0       0

දහම් Saturday, 23 January 2016 08:12 AM

නායකත්වය මහින්දට දීලා පැත්තකට වෙන්න පක්ෂේ දිනවන්න ඕනේ නම්.(හේ)

:       0       0

කුෂාන් Saturday, 23 January 2016 08:22 AM

මහින්ද මහතාට නායක පදවිය දියයුතුයි. ජයවේවා....!! (හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 January 2016 01:50 AM

නැව් පිටින් බෝම්බ සහ අවි ලංකාවට ගෙන්වපු අයට යන්න එන්නම හෙලිකොප්ටර් දීලා සැප දුන් යුගයකුත් තිබුනා. අරන්තලාවේ සංඝයා වහන්සේලා 33 දෙනෙක් කපලා කොටලා මරපු ත්‍රස්ත නායකයන්ට ඇමතිකම්, සභාපතිකම් දුන් යුගයකුත් තිබුනා. මුදල් වලට තිබෙන කෑදරකමට ඕනෑම ත්‍රස්ත නායකයෙකුට සැප දීමේ ඒ යුගය අපි ජනවාරි 9 වෙනිදා වෙනස් කළා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 09:08 AM

මේ වගේ ප්‍රවෘති අහද්දිත් පුදුම බියකින් මගේ අගේ මවියි කෙලින් වෙනවා .අවම ජිවිත පරිත්‍යාගයකින් රටට රටේ ජනතාවට ලැබුන නිදහස බුක්ති විදින්න සැප නැහැ. (අ)

:       0       0

සරසි Sunday, 24 January 2016 07:40 AM

මේ ඩුබායි තිලක් කියලා ලියන තැනැත්තා ඩුබායි ඉන්න කෙනෙක් නම් ලංකාව ගැන මොනවාද කියවන්නේ. ඇවිල්ලා බලලා කට කියවන්න. දැන් බය නැතුව පාරේ යන්න පුළුවන්. ඉස්සර වගේ බෝම්බ පත්තුවෙන්නේ නැහැ. (ර)

:       0       0

රාජා Sunday, 24 January 2016 07:40 AM

ඩුබායි තිලක් මල්ලේ පොල් නැතුව තියන ප්‍රශ්නයට සුදුසු විසඳුමක් දෙන්න. ඔයානේ දැන් ලංකාවේ මෙච්චර කල් වුනු හැමදෙයම දන්නේ. (ර)

:       0       0

නිහාල් Saturday, 23 January 2016 09:17 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෛරි දේශපාලනයකට යොමුකළේ බටකොළ ආච්ච්යි (අ)

:       0       0

ප්‍රියාන් Saturday, 23 January 2016 09:19 AM

මෛත්‍රීපාල කොහොමත් කිව්වේ එය නිර්පාක්ෂිකයි කියලනේ..ඒ නිසා මහින්ද ශ්‍රී ල නි පයේ නායකයා විය යුතුයි. (අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 23 January 2016 09:23 AM

එකට වැඩකරන්න නම් සාමුහික හැගීමක් තියෙන්න ඕනි. එහෙම තියෙනවද. (අ)

:       0       0

එම් ෆොන්සේකා Saturday, 23 January 2016 09:29 AM

පරාද උණු කෙනෙක්ට මොන නායකත්වයද අනේ. (අ)

:       0       0

ශානක Sunday, 24 January 2016 09:05 AM

තිලක් ඩුබායි , බෝම්බ පුපුරන, මායිම් ගම්මාන වල අහිංසක මිනිස්සු කපා කොට මරපු යුගයකුත් ලංකාවේ තිබුනා, මම හිතන්නේ ඔය ඒ යුගේ ගැන දන්නේ නැත්තේ ඩුබායි හිටපු නිසා වෙන්න ඇති, (ර)

:       0       0

රුවන් Saturday, 23 January 2016 09:44 AM

අපිට ඕනේ මහින්ද විතරයි (අ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 24 January 2016 09:05 AM

නුවන්. මොකද මරණ සහතිකයට රුපියල් 10,000 කර ගන්න ඕනේ වෙලාද? (ර)

:       0       0

සිරි Saturday, 23 January 2016 09:53 AM

මෛත්‍රී මහින්ද එකමුතුවෙන් කිසිම පලක් නැහැ ..මෛත්‍රී ඉදිරියට දාගත්තොත් පරාජය ස්ථිරයි ..මෛත්‍රී නටන්නේ චන්ද්‍රිකා,රනිල්ගේ පදයට.මහින්දව නායකත්වයට ගෙනාවොත් ජය සිකුරුයි ! (අ)

:       0       0

කමල් Saturday, 23 January 2016 10:04 AM

මහින්ද මාහතා අලුත් පකෂයයකින් නව ජවයකිනේ එන්නේ .(අ)

:       0       0

සුදේශ් Saturday, 23 January 2016 10:13 AM

මහින්ද මහත්තයගෙන් අපි ඉල්ලන්නේ රැ වැටුනු වලේ දවල් වැටෙන්න එපා. අපේ ජන්දයේ අර්ථය නැති කරන්න එපා (අ)

:       0       0

රූපසිංහ Saturday, 23 January 2016 10:45 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෛරි දේශපාලනයකට යොමුකළේ බටකොළ ආච්ච්යි. නිහාල් හරි, ඇත්තම තමයි. සිරිසේන මහතා කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකරන්න ක්‍රියාකළ බැසිල්ගෙන් රට බේරා ගත්ත එක පමණයි. මහින්ද රාජපක්ෂ මහතා බැසිල්ව ආපහු ගත්තොත් වන්නේ ඔහුටම වස කටට දමා ගන්නයි. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශෙයෙන් කල යුත්තේ බැසිල්ව පක්ෂයට ඇතිල් කර ගැනීම මා හඩක් නැගීමයි. එතකොට පක්ෂය ශක්තිමත් වේවි. ඒ වගේමසිරිසේන මහතා පක්ෂයේ නායකත්වය මහින්දට භාර දියයුතු වෙනවා ඉදිරි ජන්ද වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර වීමට නම්. (අ)

:       0       0

රවී Saturday, 23 January 2016 10:41 AM

මොකද ජවිපේ හැර කියන්නේ. ජවිපේ තමයිඅගමැති සහ මෛත්‍රිඑක්ක පළමුව එකතු වුණේ. (අ)

:       0       0

ප්‍රියාන් Saturday, 23 January 2016 10:55 AM

පැරදුන අයට මොන නායකත්වද කියල අහන අයට කියන්න තියෙන්නේ එහෙනම් රනිල් කොහොමද 29 වතාවක් නායකත්වයේ හිටියේ කියල..(අ)

:       0       0

උදයසිරි Saturday, 23 January 2016 11:43 AM

එතකොට අපේ රනිල් මහත්තයා? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 January 2016 11:49 AM

මගේ අම්මෝ! මෙන්න වැන්ඳා. ආයෙත් නම් අහවල්ලු නැතුවට කමක් නැහැ. මේ යන විදිය හොඳටම හොඳයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 12:08 PM

රනිල් හොරකම් කලා කියල කොහෙද තියෙන්නේ? (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 January 2016 12:11 PM

රනිල් 29 වතාවක් පැරදුනත් විව්‍යසථාවෙන් බාදාවක් නැහැ රනිල්ට ඉල්ලන්න , මහින්ද විව්‍යාස්ථාවට පිටින් ගිහින් ලංකා වාර්තාවකුත් තියල පල වෙනිවතාවට බලයේ ඉඳල පැරදුන ජනපති හැටියටයි ගෙදර ගියේ එතනයි වෙනස, (අ)

:       0       0

සත්‍යපාල Sunday, 24 January 2016 10:52 AM

තිලක්-ඩුබායි, සැපයක් මැයි දිය කෙලියේ. තව ටික දවසකින් තේරේවි ජනතාව ඉල්ලන්නේ කවුද කියලා. (ර)

:       0       0

සරත් Saturday, 23 January 2016 12:38 PM

කවදත් අපි මහින්දට (අ)

:       0       0

සරත් Saturday, 23 January 2016 12:41 PM

අද තියෙන්නේ ජේවිපි , යුඑන්පි හවුල් ආණ්ඩුවක්. .සමහරුන්ට එක තේරෙන්නේ නැහැ. (අ)

:       0       0

සමන් Saturday, 23 January 2016 12:50 PM

අනේ බයවෙන්න එපා .ඔය දෙන්නම නාවත් මොනරාගල දිනන්නේ ඔයගොල්ලෝ තමයි. මොනරාගල මෝඩයෝ වෙන විකල්ප හොයන්නේ නැහැ .ශෂින්ද්‍ර හරියට වැඩ කරලා තියනවනේ (අ)

:       0       0

මාගලී ෆොන්සේකා Saturday, 23 January 2016 01:03 PM

රනිල් හිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට මිස රටේ නායකයා විදිහට නෙමෙයිනේ. (නි)

:       0       0

පද්මිණි Saturday, 23 January 2016 01:18 PM

පුදුමේ කියන්නේ මහින්ද මහත්තයාට කවදාවත් නිදහසක් නැහැ. ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න තියෙනවනේ. (නි)

:       0       0

ජිනා Saturday, 23 January 2016 02:02 PM

අපෝ! අපි නිදහස් පක්ෂයට නැවත ඡන්දෙ දෙන්නේ නැහැ. මහින්ද සමඟ එකතු වුණත් එකයි, නැතත් එකයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 23 January 2016 02:57 PM

නායකයෝ කියලා මිනිස්සු හිතාගෙන ඉන්න කට්ටිය මහන්සි වෙන්නේ ඔවුන්ගේ බලය සහ නිලයන් රැකගැනීමට පමණයි. මේක නොදන්නා අපේ ජනතාව දේශපාලන පක්ෂ බදාගෙන තවමත් තප්පුලනවා. මේ රට දිනෙන් දින අගාධයට යන්නේ ජනතාවගේ මෝඩ ක්‍රියාකලාපය නිසාය. (නි)

:       0       0

අමල් Saturday, 23 January 2016 03:27 PM

මහා පරිමාණ වංචා වලට හිරේ දාන්නේ නැතුව මොනවා කරනවද මන්දා... (නි)

:       0       0

ඉසුරු Saturday, 23 January 2016 03:28 PM

එහෙම වුණත් නරක නැහැ (නි)

:       0       0

ශානක Saturday, 23 January 2016 04:36 PM

අපිට නම් ඔය එක් කෙනෙක්වත් ඕනෑ නැහැ. අපිට ඕනෑ රට ගැන හිතලා වැඩකරන, හොරකම් නැති අවංක මිනිස්සු විතරයි. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 23 January 2016 06:29 PM

පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් හදාගත්තොත් කුමකින් කුමක් සිදුවේදැයි අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 23 January 2016 06:47 PM

තුන්වෙනි පාර ඉල්ලන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවා. ආයෙත් මන්ත්‍රීකමකට ඉල්ලුවා. ඒ පාරත් පක්ෂය පරාදයි. ජනතාව ආයේ දෙන්නේ නැහැ. අපි නොදන්නා කට්ටියනේ! (නි)

:       0       0

ජනහිත Saturday, 23 January 2016 08:54 PM

රූපසිංහ හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි‘
2024 සැප්තැම්බර් මස 25 144 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 174 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1360 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 352 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 787 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 513 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37092 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24438 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site