ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින් අද (3) කුරුණෑගලට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පළාත් පාලන නියෝජිත පිරිසක් එම ලිපි ඉරා දමා ගිනි තැබූහ.
තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පමණක් බවද ඔවුහු කීහ. කුරුණෑගල දඹුල්ල පාරේ උත්සව ශාලාවකට එක්වී මොවුහු එසේ විරෝධය පළ කළහ.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුංචි ඡන්දයට ඇතුගල පුංචි යුද්ධයක්
නිමල් Wednesday, 03 August 2016 10:19 AM
මොකටද මිනිසුන් මේ ගහමරාගන්නේ... (ර)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 03 August 2016 10:45 AM
මූලස්ථානෙට හූ කිව්වෙ මේ කට්ටිය තමයි (බ)
අස්ලාම් Wednesday, 03 August 2016 11:46 AM
මහින්දගේ පක්ෂයකට මිසක් මහින්ද කිව්වත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ඡන්දෙ දෙන්නේ නැහැ (ම)
සම්පත් පතිරණ Wednesday, 03 August 2016 11:48 AM
නායකයෝ දැන ගන්න ඕනි පක්ෂය කියන්නේ පාක්ෂිකයන් මිසක් , ඡන්දය ඉල්ලලා පැරදුන මිනිසුන් නොවන වග, (බ)
රොෂාන් ජයසේකර Wednesday, 03 August 2016 01:01 PM
අම්මා වැනි පක්ෂය විකුණන් කාපු එවුන්ට ජනතාව හු කිව්වේ. උන් ලජ්ජා නෙතුව රෙදි ඇඳගෙන මාධ්‍ය සාකච්ඡා තියනවා. (බ)
රොකී Saturday, 06 August 2016 03:06 AM
මහින්දගේ පක්ෂයෙන් මහින්දම ආවත් අපි ඡන්දෙ දෙන්නෙ නැහැ. අපට රට කාපු හොරුන්ව ආයෙත් බලයට පත්කර ගන්න උවමනා නැහැ. (නි)
හෆීල් Wednesday, 03 August 2016 08:57 AM
කළ දේ පළ දේ. රාජපක්ෂවරු පහුගිය කාලේ දේශපාලන පක්ෂවල් කිහිපයක් කැඩුවා නේද. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවා වෙලා තියන්නේ? (බ)
කපිල ඩුබායි Wednesday, 03 August 2016 08:53 AM
මෝඩ මිනිස්සු...මේ අයට වෑඩ නැද්ද? අනික් මිනිස්සු පණ දාගෙන වැඩ කරන්නෙ මුන් වගේ නිකමුන්ට කන්න දෙන්න තමයි. (බ)
වින්සන්ට් Wednesday, 03 August 2016 09:00 AM
මෙහෙම ලංකාවේ ඉන්නවාද කියා සිතා ගත නොහැකිය? (බ)
සිරි Wednesday, 03 August 2016 09:09 AM
ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ වුනොත් එ්කෙන් වාසිය කාටද කියල හිතල නේද වැඩ කරන්න ඕනෑ...(බ)
ප්‍රියාන් Wednesday, 03 August 2016 09:16 AM
හැම කෙනෙකුටම තමන්ගේ අදහස කියන්න පුළුවන්..දැන්වත් මිනිස්සු ඉල්ලන දේ ගැන ශ්‍රී ල නි ප නායකයෝ දැන ගත්තොත් හොදයි.. නැත්තම් ඡන්දෙදි යන එන මං නැතිවෙනවා..(බ)
ටෙනිසන් Wednesday, 03 August 2016 11:28 PM
අනේ මන්දා වැදගත් කියන කට්ටිය හැසිරෙන හැටි? (නි)