IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පුංචි ඡන්දයට මහින්දගෙන් අලුත් පක්ෂයක් ?

ලබන පළාත් පාලන ඒකාබද්ධ විපක්ෂය හා එක්ව මැතිවරණයට පෙර, නව දේශපාලන පෙරමුණක් ස්ථිර වශයෙන්ම බිහිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (17) කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ පිළිබඳව ඉඟියක් ඉකුත් දා ලබා දුන් බවත් ඉදිරි මාස දෙකේ දී ඒ පිළිබඳව දැනගත හැකි වනු ඇතැයි ද බත්තරමුල්ල පැලවත්ත ජාතික නිදහස් පෙරමුණු කාර්යයාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කීය.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම නව දේශපාලන පෙරමුණක් බිහිවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ද සිරස නාලිකාවේ සටන දේශපාලන සාකච්ඡාවට සම්බන්ද වෙමින් කියා සිටියේ ශ්‍රීලනිපයෙන් ඉදිරියේ දී මැතිවරණයට තරගවැදීමට බලාපොරොත්තු වුතත් ඒ සඳහා විවිධ බාධා එල්ලවන බවක් පෙනෙන්නට ඇති නිසා නව පක්ෂයක් බිහි වීමට ඉඩ ඇති බවයි.

IMG_8296 IMG_8311 IMG_8326

ඡායාරූප හා වීඩියෝ ලහිරු හර්ෂණ



අදහස් (0)

පුංචි ඡන්දයට මහින්දගෙන් අලුත් පක්ෂයක් ?

දේවා අකුරටිය Sunday, 17 January 2016 09:05 AM

අනාථයන්ගේ ප්‍රකාශ එකවර ම ගණන්ගත යුතු නැහැ (බ)

:       0       0

සෑම් Sunday, 17 January 2016 09:08 AM

ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවා. කොහොමටත් මෙයාගේ නඩු හබ ඉවරවෙලා නිදහස් වෙලා එනකොට පෙරහැර ගිහින් (බ)

:       0       0

සාත් සෞදි Sunday, 17 January 2016 09:39 AM

සුබ ගමන් ඔබතුමාට (අ)

:       0       0

සුමනසිරි Sunday, 17 January 2016 09:39 AM

සැමද අපි මහින්ද සමගි!(අ)

:       0       0

චමින්ද Sunday, 17 January 2016 09:44 AM

තවමත් මේ ආණ්ඩුවට කඩේ යන කොටසක් ඉන්නවා වගේ (නි)

:       0       0

විපුල Sunday, 17 January 2016 09:51 AM

අපි ඔබ සමඟයි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 17 January 2016 09:53 AM

සැමදා හිටපු ජනපති සමඟ එකතුවෙමි. (නි)

:       0       0

චමිලා Sunday, 17 January 2016 10:00 AM

යන්තන් ඇති. නුසුදුස්සන් ටික අයින් කරලා දාන්න පුළුවන් (නි)

:       0       0

වජිර Sunday, 17 January 2016 10:28 AM

ශ්‍රීලනිපය කියන්නේ උපතින්ම යූඇන්පී විරෝධී පක්ෂයකි. යූඇන්පී පිහිටෙන් ජනාධිපති වුණා. ඒ ජනාධිපති බලතල උපයෝගී කරගෙන පසුගිය මහමැතිවරණයෙන් ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යූඇන්පී එකට බලය හොරා ගන්න උදව් දුන්නා (බ)

:       0       0

සෙනරත් Sunday, 17 January 2016 10:33 AM

පාර්ලිමේන්තු ඡන්දෙට ඔයටික කළානම්, මේ වෙනකොටත් ආණ්ඩුවක් පිහිටුවල. මෛත්‍රී නායකත්වයේ ඉන්නකම් අපි නම් ඡන්දේ දෙන්නේ නෑ ශ්‍රී ලංකා එකට. (බ)

:       0       0

රොක්සි Sunday, 17 January 2016 10:57 AM

මෙයා කියන ඒවා ඔච්චර හිතන්න දෙයක් නැහැ නෑදෑ පරපුරට කරගත්තා මදිද? නැතිනම් අලුත් පෙරමුණකින් ඇවිලා පළාත් සභාවෙන් ගහල තව නඩු දාගන්නද හදන්නේ දැන්නම් මෙයා හදන පෙරමුණු දිනන්නේ නැහැ මුන්ට බලය නැතුව ඉන්න බැහැ (බ)

:       0       0

ධර්මකීර්ති Sunday, 17 January 2016 11:05 AM

මේ වගේ මැට්ටෝ ඉන්නකම් හොඳයි. මොකද ළිං ගෙම්බෝ වගේ වෙන රටවල් හැදුනේ දියුණු වුණේ. ඉබේට නෙමෙයි රටවල් වල නායකයෝ දියුණු කෙරුව ලංකාව කනවා එන උන් ඒකයි ඇත්ත (බ)

:       0       0

විදානේ Monday, 18 January 2016 01:28 AM

ඕකට තමන්ම ඉදිරිපත්වුණා නම් හොඳයි නේද? (නි)

:       0       0

කුමාර් Sunday, 17 January 2016 11:13 AM

මහින්ද මැතිතුමා ඇතුළු ඔබතුමන්ලා සමග මහා ජන බලයක් ගොඩ නැගෙන එක මොන සක්කරයටවත් නවතනු බැරිය (බ)

:       0       0

අමිත් Sunday, 17 January 2016 11:16 AM

අපේ ශ්‍රීලනිපයට දුන්නු ඡන්ද මෛත්‍රී ඉන්නකම් හා චන්ද්‍රිකා ඉන්නකම් දෙන්න බලමු. (බ)

:       0       0

ෆර්ඩිනැන්ඩෝ Sunday, 17 January 2016 11:32 AM

අපි කැමතියි මහින්දට නමුත් මෛත්‍රී ගැන අපේ විශ්වාසයක් නෑ අපි ශ්‍රීලනිපෙ (බ)

:       0       0

ජෝන් Sunday, 17 January 2016 11:27 AM

ප්‍රජාතන්ත්‍රවාදය තුළ නව පක්ෂ ඇතිවීමද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. කිසිවකු එයට බියවිය යුතුද නැත. අනාථ භාවය ඉතා හොද ලක්ෂණයකි. අනාතයිනට නොහැක්කක් නොමැත....! (බ)

:       0       0

ලසිත Sunday, 17 January 2016 12:17 PM

අපි කැපුවත් මහින්ද ට (බ)

:       0       0

අංගොඩ ලාල් Sunday, 17 January 2016 12:23 PM

මේ රටේ පක්ෂ කඩාගෙන ගොස් අලුත් පක්ෂ හැදු කිසිවෙකුට හරි ගිය බවක් නම් අපි අසා නැත . එහෙම අලුත් පක්ෂ අටවාගත් හැමෝම අනාතයෝ වූ බව නම් සත්‍යයකි. මේ වැයමත් අවසන් වනුයේ ඒ අකාරයටමය. (බ)

:       0       0

සංජීව - හොරණ Monday, 18 January 2016 04:13 AM

මෛත්‍රී මහතා ඉන්නාතුරු අපේ ඡන්දෙ ශ්‍රීලනිපයට නැහැ. අලුතින්ම පටන්ගනිමු. අපගේ පූර්ණ සහයෝගය..! (නි)

:       0       0

ද සිල්වා Sunday, 17 January 2016 01:39 PM

ඔය ගොල්ලෝ ගියහම පෙරමුණ පිරිසිදු වෙන නිසා , ගියපාර චන්දෙදි පෙරමුණට චන්දය නොදුන්න ශ්‍රී ලංකා කාරයෝ ටිකත් චන්දය දෙවි එතකොට අපිට දිනන්න පුළුවන් ගම්වල ශ්‍රී ලංකා එකට කොහොමත් බලය තිබෙනවා , බැරිම උනොත් එජපෙත් එක්ක සන්ධාන ගතවෙනවා , අපි කොහොමත් දිනුම් . විහිලුවන්ශල කොහොමත් පරාද වේ. (කෞ)

:       0       0

සිල්වා Sunday, 17 January 2016 01:57 PM

ඔයගොල්ල කොච්චර දෙඩවුවත් මහින්ද ශ්‍රීලනිපෙ හැර නොයයි (බ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Sunday, 17 January 2016 02:10 PM

පනින අයට කඩේ යන අලි මි හරක් සිටින ශ්‍රී ලංකාව !!.(බ)

:       0       0

රූපසිංහ Sunday, 17 January 2016 02:40 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාවාදීම අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට ඉතා කණගාටුවෙන් සාවධානව ඉවසාගෙන ඉන්නවා. ඒ අපි ඡන්දය දීම නිසා. අපි ඉන්නේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහිවනතුරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 332 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1186 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 235 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 476 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 374 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 633 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36780 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site