IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පුංචි ඡන්දයේ ගැසට් පත්‍රයට ඇමැති ෆයිසර් අත්සන් තබයි

(ඉෂාන් සංජීව)

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන රජයේ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(1) අත්සන් තැබීය.

පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා සිය කාර්යාලයේ දී ඒ සඳහා අත්සන් කළ අතර අදාළ ගැසට් නිවේදනය ඒ අනුව බලාත්මක වනු ඇත.



අදහස් (10)

පුංචි ඡන්දයේ ගැසට් පත්‍රයට ඇමැති ෆයිසර් අත්සන් තබයි

බුද්ධික Wednesday, 01 November 2017 06:48 AM

හම්මෝ ඇති යාන්තම්..

:       1       54

kamal Wednesday, 01 November 2017 06:52 AM

ඇමති තුමාට අපේ ප්‍රණාමය.

:       240       130

Rohana Wednesday, 01 November 2017 07:08 AM

පුංචි ඡන්දයෙන් කෙරෙන්නේ පළාත් සභාවලට අයත් රජයේ මහජන දේපොළ මංකොල්ල කෑම සඳහා පුද්ගලයන් තේරීම. මහජනතාව බලයක් දෙනවා මංකොල්ල කෑමට. රසය දැනුණු පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල දරුවන් මරාගෙන මැරි රටට කරන්න එන්නේ. අන්තිමට කෝටිපතියන් වෙනවා. කිසිම උගත් කමක් නැති පිරිසක් තමයි එන්නේ. මේ මැට්ටන් නඩත්තු කරන්න කොපමණ මුදලක් යනවද? මේක නෙවේද සිදුවන්නේ? මේ තත්වය අපි දිගටම ගෙනයා යුතුද?

:       34       848

BANDULA Wednesday, 01 November 2017 07:11 AM

දැන් හරි සිරිසේනට ගෙදර යන පාර කපන්න පටන්ගත්තා...

:       668       1185

rohana Wednesday, 01 November 2017 09:04 AM

පා.ම. මහින්ද මහත්තයත් ආපහු පළාත් පාලන යට එයිද දන්නේ නැහැ මහා ඇමති වෙලා.

:       392       63

Jayanath meedeniya Wednesday, 01 November 2017 10:03 AM

ජනතාව බලාගනී

:       0       15

Chanak los angeles Wednesday, 01 November 2017 10:18 AM

ඉතා විශිෂ්ඨයි ඇමැතිතුමා. ඔබතුමා ඡන්දය ඉක්මනින් පවත්වන්නට ලොකු උත්සාහයක් ගත්තා. ලංකාවේ සියලු දෙනා ඒක අගය කරනවා .

:       76       0

dias Wednesday, 01 November 2017 02:45 PM

වැඩේ හොඳයි. පළාත් සභා ඡන්දයත් එක දවසක තබමු. ප්‍රාදේශීය භා සඳහා අලුත් මුහුණු හැම පක්ෂයකින්ම පත් කරමු.

:       0       0

gamini Wednesday, 01 November 2017 02:49 PM

අපි බලාගෙන ඉන්නේ මහා නගර සභා කවුරු දිනයිද කියා.

:       0       0

sathyapala Wednesday, 01 November 2017 06:48 PM

අත්සන් තබයි නොවෙයි "අත්සන් තබන්නට සිදුවෙයි"

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1281 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 428 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 722 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 803 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 903 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1017 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 728 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site