IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පුංචි ඡන්දය ජනවාරි අග

(රංජන් කස්තුරි)

පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසය ඇතුළත ස්ථිර වශයෙන්ම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද(1) තීරණය කළේය.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ දී අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුව ගෙන ඇත.

කිසියම් පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පැවතියහොත් එවැනි ආයතන අතහැර අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමටද එහිදී තීරණය කොට ඇත.

ඒ අනුව පළාත් පාලන ඡන්දය ජනවාරි 20 සිට 31 දක්වා කාල සීමාව ඇතුළත ඉරිදා සහ රජයේ නිවාඩු දිනයක් නොවන දිනක පැවැත්වෙන බවත් ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 11 සිට 20 දක්වා සිදුකෙරෙනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.



අදහස් (8)

පුංචි ඡන්දය ජනවාරි අග

බුද්ධික Wednesday, 01 November 2017 03:17 PM

මැතිවරණ නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන්න මෙම ඡන්දය තුළදී. මේක ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවා තබන පළමු ඡන්දය. 19 වන සංශෝධනයේ අන්තර්කාලින විධිවිධාන යටතේ මහමැතිවරණයේදී කොමිසමට ලැබිය යුතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට දුන්නා. ඔහු එම කටයුත්ත හොඳින් කලා. මෙවර මුළු කොමිසමම තිබෙන නිසා ඊටත් වඩා සාර්ථකව වැඩ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා

:       85       106

samanThursday, 02 November 2017 04:41 AM

මැතිවරණ කොමිසම ස්වාධීන නම් ඡන්දේ අවුරුදු දෙකක් පරක්කු වුනේ මොකද? කොමිසම තිබ්බට නිකන් දත් නැති සිංහයා වගේ තමා

:       17       70

Katugasthotaatthadassi Wednesday, 01 November 2017 04:55 PM

මැතිවරණ නාම යොජණා දිමෙන් පසු මැතිවරණය අවසන් වන තුරු නීතිය අකුරටම ක්‍රියාවේ යෙදී මටත්,මැතිවරණ අක්‍රමිකතා හා දූෂණ කිසිසේත්ම ඇතිවීමට ඉඩ නොතැබීමටත් බලධාරීන් වග බලා ගත යුතුවේ. එමෙන්ම ජිවිත හානි , දේපළ හානි ආදිය ඇති නොවන පරිදි ජනතාවගේ ආරක්ෂාවද තහවුරු කලයුතු වේ.. මෙවර මැතිවරණය යහපත් මැතිවරණයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු .

:       0       9

රජින්ද Wednesday, 01 November 2017 09:02 PM

එහෙනම් තියමු. මිනිස්සු පුන පුනා බලාගෙන ඉන්නේ ඔය මැතිවරණය එනකන් තමයි.

:       0       19

Thilak Wednesday, 01 November 2017 11:27 PM

ම්ම්ම්ම් අපි දැන ගත්තා කස කාරයෝ එනකොට ......

:       0       2

ජගත් ලියනගේ Wednesday, 01 November 2017 11:57 PM

ඇති යාන්තං, බාලගිරි හොඳ වෙලාවත්ද ? හැබැයි ඕක තියනකන් අපිට විශ්වාස නැහැ.

:       1       10

Jayanath meedeniya Thursday, 02 November 2017 02:07 AM

දෙයියන්ගෙ නාමෙන් පොලිතින් එපා මහත්තයෝ

:       0       5

Rasi Thursday, 02 November 2017 02:33 AM

ඡන්දෙන් පස්සේ, ලංකාවේ දේශපාලන ස්වරුපය සම්පුර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ ඇත.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 25 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 38 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 122 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 311 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 183 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 565 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site