IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පුංචි ඡන්දය ජනවාරි අග

(රංජන් කස්තුරි)

පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසය ඇතුළත ස්ථිර වශයෙන්ම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද(1) තීරණය කළේය.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ දී අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුව ගෙන ඇත.

කිසියම් පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පැවතියහොත් එවැනි ආයතන අතහැර අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමටද එහිදී තීරණය කොට ඇත.

ඒ අනුව පළාත් පාලන ඡන්දය ජනවාරි 20 සිට 31 දක්වා කාල සීමාව ඇතුළත ඉරිදා සහ රජයේ නිවාඩු දිනයක් නොවන දිනක පැවැත්වෙන බවත් ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 11 සිට 20 දක්වා සිදුකෙරෙනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.



අදහස් (8)

පුංචි ඡන්දය ජනවාරි අග

බුද්ධික Wednesday, 01 November 2017 03:17 PM

මැතිවරණ නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන්න මෙම ඡන්දය තුළදී. මේක ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවා තබන පළමු ඡන්දය. 19 වන සංශෝධනයේ අන්තර්කාලින විධිවිධාන යටතේ මහමැතිවරණයේදී කොමිසමට ලැබිය යුතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට දුන්නා. ඔහු එම කටයුත්ත හොඳින් කලා. මෙවර මුළු කොමිසමම තිබෙන නිසා ඊටත් වඩා සාර්ථකව වැඩ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා

:       85       106

samanThursday, 02 November 2017 04:41 AM

මැතිවරණ කොමිසම ස්වාධීන නම් ඡන්දේ අවුරුදු දෙකක් පරක්කු වුනේ මොකද? කොමිසම තිබ්බට නිකන් දත් නැති සිංහයා වගේ තමා

:       17       70

Katugasthotaatthadassi Wednesday, 01 November 2017 04:55 PM

මැතිවරණ නාම යොජණා දිමෙන් පසු මැතිවරණය අවසන් වන තුරු නීතිය අකුරටම ක්‍රියාවේ යෙදී මටත්,මැතිවරණ අක්‍රමිකතා හා දූෂණ කිසිසේත්ම ඇතිවීමට ඉඩ නොතැබීමටත් බලධාරීන් වග බලා ගත යුතුවේ. එමෙන්ම ජිවිත හානි , දේපළ හානි ආදිය ඇති නොවන පරිදි ජනතාවගේ ආරක්ෂාවද තහවුරු කලයුතු වේ.. මෙවර මැතිවරණය යහපත් මැතිවරණයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු .

:       0       9

රජින්ද Wednesday, 01 November 2017 09:02 PM

එහෙනම් තියමු. මිනිස්සු පුන පුනා බලාගෙන ඉන්නේ ඔය මැතිවරණය එනකන් තමයි.

:       0       19

Thilak Wednesday, 01 November 2017 11:27 PM

ම්ම්ම්ම් අපි දැන ගත්තා කස කාරයෝ එනකොට ......

:       0       2

ජගත් ලියනගේ Wednesday, 01 November 2017 11:57 PM

ඇති යාන්තං, බාලගිරි හොඳ වෙලාවත්ද ? හැබැයි ඕක තියනකන් අපිට විශ්වාස නැහැ.

:       1       10

Jayanath meedeniya Thursday, 02 November 2017 02:07 AM

දෙයියන්ගෙ නාමෙන් පොලිතින් එපා මහත්තයෝ

:       0       5

Rasi Thursday, 02 November 2017 02:33 AM

ඡන්දෙන් පස්සේ, ලංකාවේ දේශපාලන ස්වරුපය සම්පුර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ ඇත.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1207 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 411 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 699 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 784 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 888 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 997 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site