IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පුංචි ඡන්දය තවත් මාස හයකින් කල් යයි

දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා අද (26) පෙරවරුවේ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකදී පැවැසීය. දේශපාලන අධිකාරිය නොමැති කමින්, විසුරුවා හරින ලද පළාත් පාලන ආයතනවල සේවාවන් දුර්වල වී ඇතැයිද කි ජනාධිපතිවරයා කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට යෝජිත පනතේ ඇති අඩුපාඩු සකස් කිරීමට තවත් මාස හයක් වත් ගතවනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.



අදහස් (0)

පුංචි ඡන්දය තවත් මාස හයකින් කල් යයි

සුමිත්‍රා බස්නායක Saturday, 26 December 2015 01:34 PM

මේ ඡන්දෙටත් ලොකු ගානක් යයි නේද? (නි)

:       0       0

අමා Saturday, 26 December 2015 03:37 PM

අඩු වියදමකින් ඡන්දය තියන විදිය හොයනවා වෙන්න ඇති (නි)

:       0       0

ජගත් Saturday, 26 December 2015 03:56 PM

කල් දාන්නේ බයට කියලයි අපිට හිතෙන්නේ. (ස)

:       0       0

මහින්ද සෞදි Saturday, 26 December 2015 06:24 PM

චන්දෙ තිබ්බොත් වෙන්ඩ තියන දේ දන්නා නිසාද කල්ගන්නේ? (ස)

:       0       0

නිහාල් Saturday, 26 December 2015 09:53 PM

කිව්වෙනම් නියමිත දිනයට චන්දය පවත්වනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වගේ හිටපු අය දැන් මොකද පස්සට යන්නේ. (ස)

:       0       0

විජිත් Sunday, 27 December 2015 02:03 AM

මේවා අපේම වැරදි. මෙයින්ම පෙනෙනවානේ අපේ රටේ ඇත්තම ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිබව. සමහර දියුණු රටවල පවත්වන හැම වර්ගයේම මැතිවරණ පවත්වන දිනයක් ව්‍යවස්ථාවෙන්ම දක්වා තිබෙනවා. මේක ඉතින් "ලෝකෙන් උතුම්ම රටනේ". අපේ ජීවිත කාලයේදී හදන්න පුළුවන් රටක් නොවෙයි මේක. අනේ මන්දා අපි මොනතරම් අසරණද? (නි)

:       0       0

සංජීව Sunday, 27 December 2015 03:04 AM

මහින්ද ආණ්ඩු කරද්දී කඩින් කඩ හරි නියමිත වෙලාවට ඡන්දෙ තිබුණා. ජනාධිපතිවරණයත් වේලාසනම තිබුණා. මේ නිසා දැන් අපිට නගර හෝ ප්‍රාදේශීය සභාවලට ගොස් වැඩක්කරගන්නෙ වෙලා තිබෙන්නේ දෙතුන් දවසක් රස්තියාදුවෙලා. සභාපති කෙනෙක් නැහැ පැමිණිලි කරන්න. මන්ත්‍රී කෙනෙක් නැහැ ප්‍රශ්න කියන්න. වැඩ කරන සේවකයන් බැලුවොත් සීට් එකේ නැහැ. මගේ අදහස නම් නියමිත කාලසීමාවේ ඡන්දය තිබිය යුතුයි. (නි)

:       0       0

සංජීව - හොරණ Sunday, 27 December 2015 03:15 AM

මම හිතන විදිහට නම් එජාපයට කෙසේවෙතත් ශ්‍රීලනිපයට නම් ඇපත් නැතිවේවි මින් ඉදිරියට. (නි)

:       0       0

ලංකාපුත්ත්‍ර Sunday, 27 December 2015 09:27 AM

කිසිදා මෙම ඡන්දය පවත්වන්නේ නැත්තනම් මම කැමති. මුදල් නාස්තියක්ම පමණි. (ර)

:       0       0

අරුණ Saturday, 26 December 2015 08:26 AM

කවද්ද තියෙන්නේ? (ස)

:       0       0

දහම් Saturday, 26 December 2015 08:43 AM

ආ දැන්ද තේරෙන්නේ? මහින්දත් එක්ක තියෙන තරහ නිසා ඒවා විසිරෙව්වේ කොච්චර නම් එපා කියද්දීද? රණවිරුවෝ පාවා දීල, රට දෙකඩ කරලා අන්තිමේදීත් ඔහොම කතා කියාවි. අනේ අපේ රටට වෙච්ච දෙයක්. (ස)

:       0       0

චමින්ද Saturday, 26 December 2015 09:23 AM

අයි ඔචර බය චන්දෙ තියන්න. (ස)

:       0       0

විමුක්ති Saturday, 26 December 2015 10:58 AM

දහම්,චමින්ද කාපු කෑම මදිද මේ වසරට? (නි)

:       0       0

නිවන්තක Saturday, 26 December 2015 11:56 AM

ඡන්ද නම් නැතිවෙන තරමට අපි කැමතියි (නි)

:       0       0

ඇසළ Saturday, 26 December 2015 12:01 PM

දැන් තියෙන්නේ ආසයි බයයි ලෙඩේ. ඡන්දයක් තියලාම බලන්න ආසයි වෙනස කොහොමද කියලා (නි)

:       0       0

මොහොමඩ් Sunday, 27 December 2015 10:54 AM

ඡන්දේ එනකල් ඉන්නේ කළ වැරැද්ද නිවැරදි කරගන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4378 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1610 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4513 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 412 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4230 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2401 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33955 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23959 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site