IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27වැනිදා

පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති බවත් 27 වැනිදා සිට දින 17 ක් ගත වු පසු මධ්‍යම රාත්‍රීයෙන් නාම යෝජනා කාල සීමාව අවසන් වන බවත් දේශප්‍රිය මහතා කීවේය.



අදහස් (8)

පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27වැනිදා

INDIKA Friday, 17 November 2017 08:51 AM

මේ ආණ්ඩුව යටතේ නම් ඡන්දෙ තියන දවස වෙනකම් ෂුවර් නෑ !!

:       56       196

Chanak los angeles Friday, 17 November 2017 09:25 AM

අපේ සරල දූෂණ, වංචා නැති ජනපතිතුමන් අති විශිෂ්ට ජයක් ලබනවා...

:       245       33

ShaanFriday, 17 November 2017 12:51 PM

චානක් , ඔයා ඉන්නේ ඇමෙරිකාවෙනේ... ඔයා හරියටම හරි ඇමෙරිකානු ජනාධිපති ගැන නම් කියන්නේ. ලංකාවේ ජහ පාලනයට නම් එය වලංගු නැත. ලංකාවේ දුක් විඳින අපි, ජහ පාලනයේ බිඳ වැටීම මෙම පළාත් පාලන ඡන්දයෙන් පටන් ගන්නවා..... ජනවාරි 08 සිට... අපි කරපු මෝඩකම් ආයේනම් සිදුවන්නේ නැත. මින් ඉදිරියට ජනතාවට බොරු කියා ඡන්දය ගන්න ඉඩ ලැබෙන්නෙත් නැත. එම බොරු කියාපු අය මහබැංකුව හොරකම් කල ආකාරය පත්තර වලින් ඔබ දකින්න ඇති නේද?

:       83       262

DINESHA Friday, 17 November 2017 09:50 AM

වැඩක් නෑ. ඔය කිව්වට ඡන්දෙ තියන්නේ නෑ...

:       34       156

Ranjith Subasinghe Friday, 17 November 2017 11:28 AM

අපේ යුද හමුදාව වීරෝදාර සේවයක් කලා දරුණු කොටි එක්ක යුද්ද කරද්දී. නමුත් ඔවුන් දැන් දෙකට තුනට නැමෙනවා අපේ ජරා දේශපාලකයෝ ඉදිරියේ. සිම්බාබ්වේ හමුදාවේ ආදර්ශයට අරගෙන මේ රට මේ දේශපාලකයින්ගෙන් නිදහස් කරගන්න ඉදිරියට එන්න. ප්‍රජාතන්තවාදය පැත්තකට දමලා රට බේරා ගන්න හමුදාවේ 20 දෙනෙක් නැද්ද? මේ නඩය පාර්ලිමේන්තුවෙන් සහ ජනාධිපති මැදුරෙන් ආතුගලා දම්මන්න... අපේ හමුදාවට වීරිය ලැබේවා. ඔවුන්ට ශක්තිය තියෙනවා.

:       58       135

ජයරත්නFriday, 17 November 2017 02:10 PM

මම මේ ආණ්ඩුවට චන්දය දුන්නත් මමත් හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථකයි. බලන්න මියන්මාරේ හමුදා පාලනය යටතේ සාමකාමිව තිබුණා. දැන් බහුතරයේ ආධිපත්‍ය. ඒකාධිපතියෙකුට චන්දය අවශ්‍ය නැති නිසා හරිදේ කරන්න පහසුයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෝඩයන්ගේ පාලනය. චීනයේ ක්‍රමය ඔක්කොටම වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.

:       0       9

aruna shanthi. Friday, 17 November 2017 03:06 PM

රන්ජිත් සුබසිංහගේ යෝජනාවට නීති මගින් කටයුතු කරන්න මම යෝජනා කරනවා.

:       171       13

Rohana Saturday, 18 November 2017 09:42 AM

දැන් සිටින සංඛ්‍යාව 4430ක් වනවිට අලුත් ක්‍රමය යටතේ පත්වන සංඛ්‍යාව 8436කි. පළාත් සභා හා පාර්ලිමේන්තුව සඳහාද එවැනි වැඩිවීමක් සිදුවේ නම් රටට දෙයියන්ගේම පිහිටයි. ඔවුන් නඩත්තු කිරීම සඳහා අතිවිශාල බරක් දරන්නට මහජනයාට සිදුවනු ඇත. පත්කළ නියෝජිතයන් රටට වැඩකර තිබේද? රටට කෙසේවෙතත් ඔවුන්ට වැඩකරගෙන තිබේ. අපි බලය දෙනවා රටේ සම්පත් කොල්ල කන්න. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැති, වයස් සීමාවක් නැති එකම තනතුර මන්ත්‍රීකමයි. වේගයෙන් කෝටිපතියන් විය හැකි ඇති විශාල බලයක් තිබෙන එකම රැකියාව මන්ත්‍රීකම තමයි. පුළුවන් නම් රිංග ගන්න. පවුලම ගොඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2361 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 666 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1019 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 955 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1091 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1235 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site