IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පුංචි ඡන්දය පෙබරවාරි 10

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය.

රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.



අදහස් (13)

පුංචි ඡන්දය පෙබරවාරි 10

Rohana Monday, 18 December 2017 06:29 AM

මැතිවරණය යනු රටේ සම්පත් මංකොල්ල කන්න පිරිසක් තෝරා ගැනීමයි. අපි බලපත්‍රයක් දෙනවා සුවසේ මංකොල්ල කන්න. කවදද රටට ආදරය කරන මිනිසෙක් බිහිවන්නේ?

:       0       210

MuhanMonday, 18 December 2017 10:13 AM

මනාප ක්‍රමයත් සමග දේශපාලන මිලමුදල් යහමින් තියෙන අයට පමණක් සිමා වුවා. එමගින් කෙසේ හෝ මුදල් උපයන කුඩු කාරයින්, ජාවාරම් කාරයින් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන පුද්ගලයින් දේශපාලනය බලය තහවුරු කර ගත්තා. එමනිසා පසුගිය කාලයේ දේශපාලනය අසුචි ගොඩක් වී තිබුණා. දශක ගණනක පසු මනාප ක්‍රමය, කරුමය අවසන් වී කොට්ඨාශ ක්‍රමයට පැමිණ ඇත. මෙම ක්‍රමය තුල යහපත් මිනිසුන්ගේ දේශපාලනය ආගමනය බලාපොරොත්තු විය හැක. අප මෙම තත්වය දෙස සුබවාදීව බලා යහපත් මිනිසුන්ගේ දේශපාලනය ආගමනය ශක්තිමත් කරමු. එම අවස්ථාව අපට උදාවී ඇත. එය කල හැක්කේ අපට පමණි.

:       0       44

ජයන්තMonday, 18 December 2017 10:14 AM

රටට, ජනතාවට ආදරේ කරන මිනිස්සු ඡන්ද දායකයන් වෙන දවසටයි.

:       0       4

HarrisMonday, 18 December 2017 10:27 AM

රටට ජනතාවට ආදරේ කලේ මහින්ද මහත්තයා ඇතුළු පවුලේ අයයි. නැවැතත් ඒ අය බලයට ගේන්න ගත හැකි උපරිම උත්සාහය ගනිමු.

:       110       241

Rohana Monday, 18 December 2017 06:34 AM

මැතිවරණය යනු රටේ සම්පත් මංකොල්ල කන්න පිරිසක් තේරීමයි. අපි බලපත්‍රයක් දෙනවා සුවසේ රටේ සම්පත් කොල්ල කන්න. රටට ආදරය කරන මිනිසෙක් බිහිවන්නේ කවදද?

:       0       142

Raveendra Monday, 18 December 2017 07:14 AM

අපගේ මවුබිමට ආදරය කරන සියලුම ලක්මවගේ දුදරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ගමේ කසිප්පු කාරයට,ගංජා කාරයට ,බාර් කාරයට, කුඩු කාරයට.හොර තක්කඩින්ට , මහජන දේපොළ හොරාකන මූසල බුරුවන්ට ,දුෂකයන්ට තම චන්දය දීමෙන් වලකින ලෙස ඉතාමත්ම බැගපත්ව ඉල්ලා සිටින්නෙමු.

:       0       343

nishanath Monday, 18 December 2017 09:37 AM

රවීන්ද්‍ර මයා සැත්තෑ වසක් හොරු පත්කොට මුලා වුණ ආයෙත් වරක් රැවටෙනවද හරක් මෙන නොකරන ලෙසට නැවතත් ඒ කම අමන දැනුවත් කළ ඔබට පැසසුම මා පුදන

:       0       100

Lusena Monday, 18 December 2017 08:49 AM

ඔබගේ හදවතට එකඟව ඡන්දය පාවිච්චි කිරීමට කෙනෙක් නැතිනම්, කුරුටු ගා විනාශකර දමන්න.

:       0       1036

daham Monday, 18 December 2017 09:24 AM

වී. හැරිසන් කිව්ව දිනේ හරි ගියා. කොමසාරිස්ට හැරිසන් වැහිලා ඉන්නවද දන්නේ නැහැ.

:       0       139

sampath pathiranaMonday, 18 December 2017 11:15 AM

නෑ නෑ හැරිසන්ට මැකෝ වැහිලද කොහෙද?

:       0       79

RaveendraMonday, 18 December 2017 04:09 PM

දහම් සහ සම්පත් පතිරණ යන ඔබ දෙපලගේ අදහස් වලට ගරු කරන්නෙමු. පළමුව ඔබලාට කිව යුතුය අප මැකෝට සුදුහුණු ගෑමට සැරසෙනවා නොව. මැකෝ යනු රජයේ සේවයකරන අවංක නිලදාරියකු බව ඔබ අප " විස්වාස " කරනවා. තවද දියවන්නාඔය මඩවගුරේ ඉන්න අය සමග රජයේ වැදගත් නිලධාරියකු සංසන්දනය කිරීම හෝ ලගින් තැබීමවත් නොකළ යුතු යන්න අපගේ අදහස වනු ඇත. අපගේ මෙම අදහස් වලින් ඔබ දෙපලට යම්කිසි සිත් තැවුලක් ඇතිවුනිනම් කණගාටු වන්නෙමු.

:       0       0

siri Monday, 18 December 2017 10:12 AM

ඡන්දයක් ගැන කියන්න පටන්ගත්තා විතරයි "දූෂණවලට සම්බන්ධ වැරදි කාරයින්ට දඬුවම් දෙන්න දවසකට 20 ගණනේ නඩු සේරම එකදිගටම අහනවා" කියල පරණ තැටියේ නැවත ප්‍රචාරයක් පටන් අරගෙන...

:       0       15

parakkrama - Adelaide Monday, 18 December 2017 01:09 PM

මොක වුණත් 62,00,000 කගේ අපේක්ෂාව වූ මහා පරිමාණ ලෙස මුදල් විශුද්ධිකරණයේ යෙදුණු මහජන දේපළ හා ජාතික ධනය සොරා ගත්ත අය... ජාත්‍යන්තර ඩීල්කරුවන්, භීතිය ඇතිකළ ඝාතන රැසක් සහ කප්පම් ගැනීම් හා අතුරුදහන් කිරීම් හා සබැඳි මෙහෙයුම් කළ හා විධාන දුන්නවුන්, නීතිය මායිම් නොකොට කටයුතු කල වුන් හට නිසි දඬුවම් දීම ප්‍රමාද කිරීමේ ප්‍රවණතාවකට පසුබිම සැකසෙන පරිදි වර්තමානයේ ඩීල් කෙළියේ යෙදෙන, ඇතැම් සාක්ෂි සැඟවෙන පරිද්දෙන් බවට මහජනතාව වටහා ගැණුන චූදිතයින් සහ සැකකරුවන් මුදා හැරීමට සළසන, දෙපැත්තේ පයගහගෙන සිටින, තවමත් බලය පමණක් ලබාගැනීමේ උත්සාහයේ යෙදෙන උදවියට එම ක්‍රියාදාමයන්ම ඉදිරියට ගෙන යෑමට හෝ උදම් ඇනීමට හෝ වරමක්, බලපත්‍රයක් , අනුබලයක් නොලැබෙන පරිද්දෙන් අපගේ වටිනා ඡන්දය පාවිච්චි කලොත් රටට සෙතක් වේ යයි සිතමි.

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 60 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 757 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3514 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 932 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1335 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1095 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2035 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site