IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පුංචි ඡන්දය මාර්තුවේ

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී නොවරදවා ම පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. සීමා නිර්ණය කිරීමේ ගැටළු තිබෙන බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් යන්නේ යැයි ඇතැම් පුද්ලයන් විසින් ප්‍රචාරයන් ගෙන ගිය ද එවැනි වෙනසක් සිදු නොවන බව පැවසූ ඇමතිවරයා මෙසේ ද කීවේය.

‘‘ සීමා නිර්ණය කිරීම් අවශ්‍ය බවට අභියාචනා 550ක් ලැබී තිබෙනවා. මේ සියළු අභියාචනා දෙසැම්බර් මස 31 වැනිදාට පෙර සළකා බලා අනතුරුව මැතිවරණ ක්‍රමය සංශෝධනයට අවශ්‍ය කටයුතු ආරම්භ කරනවා.“

 



අදහස් (0)

පුංචි ඡන්දය මාර්තුවේ

නිශාන්ත Wednesday, 09 December 2015 01:23 PM

අපි දෙන්නම් අ‍පේ තීරණය නියමෙට (නි)

:       0       0

විකුම් Wednesday, 09 December 2015 01:32 PM

ආවහම බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

තිස්ස Thursday, 10 December 2015 04:51 AM

එහෙනම් තවත් ගොන්පාට් ටිකක් බලන්න පුළුවන්. (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 09 December 2015 02:50 PM

එන්නකෝ ඡන්දෙට. දෙන්නම් අපි සීමා නැතුවම. (නි)

:       0       0

කෞෂි Wednesday, 09 December 2015 04:32 PM

අපිත් බලාගෙන තමා ඉන්නේ දෙන්න (නි)

:       0       0

ජයවික්‍රම Thursday, 10 December 2015 06:04 AM

ඕක තිබ්බයි කියල රට වෙන යහපතක් තියෙනවද. නියෝජිතයන්ට වැටුප් ගෙවන්න අතිවිශාල මුදලක් වැයවෙන එක විතරයි වෙන්නෙ.සංවර්ධනය වෙන්නෙ නියෝජිතයො මිසක් සෙසු ජනතාව නොවේ. මේ සැරේ කරන්න තියෙන හොදම දේ නම් තේරී පත්වන කිසිදු නියෝජිතයෙකුටවත් වැටුප් ගෙවන්නෙ නෑ කියල කියන්නයි. (බ)

:       0       0

දුමින්ද Thursday, 10 December 2015 07:51 AM

පුංචි උනාට වියදම පුංචි නැත. (ර)

:       0       0

දිල්කි Thursday, 10 December 2015 07:55 AM

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම පවා අඩු විය හැක්කේ මහජනතාව පවතින දේශපාලන ප්‍රවණතාවයේ පවතින කලකිරීම් මතය. (බ)

:       0       0

ලක්ෂ්මන් Thursday, 10 December 2015 12:10 AM

පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදීවි. (ස)

:       0       0

ඇසළ Thursday, 10 December 2015 02:08 AM

ලක්ෂ්මන්, පරදීවි නෙමෙයි හරි වචනය ඇපත් නැහැ කියන එකයි. (නි)

:       0       0

අජිත් Thursday, 10 December 2015 02:31 AM

අපිත් බලාගෙන ඉන්නේ මේක අවසානයක් කරන්න තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 615 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4109 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2539 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1318 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1435 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27684 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site