IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘පුංචි ඡන්දය මාර්තු 31ට පෙර අනිවාර්යයි‘

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර නිශ්චිත වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹ දී අද (15) පැවසීය.

මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුව ඔවුන්ගේ වාර්තාව තමාට ඉදිරිපත් කරන දිනට පසු දිනම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.

මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව මෙම මස 28 වැනිදාට පෙර තමාට ඉදිරිපත් කරන බව එම කමිටුව දන්වා ඇතැයි ද කී ඔහු ලබන 28 වැනිදාට පෙර කමිටු වාර්තාව තමාට ඉදිරිපත් නොකළහොත් එම කමිටුව සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට කටයුතු කරන බව ද කීවේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා එසේ කීය.

web_DSCN4528



අදහස් (0)

‘පුංචි ඡන්දය මාර්තු 31ට පෙර අනිවාර්යයි‘

කසුන් Thursday, 15 December 2016 09:36 AM

එක හොඳයි (ර)

:       0       0

සුනිල් Thursday, 15 December 2016 09:57 AM

2018 ද නැත්නම් 2020 ද ? (ර)

:       0       0

මධු Thursday, 15 December 2016 09:58 AM

2020 ද නැත්නම් 2040 ද ? (ර)

:       0       0

බන්දුල Thursday, 15 December 2016 10:01 AM

මුස්තාපා බොරු කියන්නේ (බ)

:       0       0

අනුර Thursday, 15 December 2016 10:51 AM

මුස්තපා තව ඉක්මන් කරන්න (බ)

:       0       0

දිලීප් Thursday, 15 December 2016 01:31 PM

එන්නකෝ අපි ලැස්ති (හේ)

:       0       0

නිමල් Thursday, 15 December 2016 01:37 PM

මැතිවරණයක් තිබ්බත් හොරුන්ටමනේ ඡන්දය දෙන්න වෙන්නේ.(හේ)

:       0       0

සුසන්ත Thursday, 15 December 2016 02:51 PM

පළාත් පාලන ඡන්දේ විතරක් නෙවෙයි, මේ යන විදියට ඉස්සරහට එන්න තියන පාර්ලිමේන්තු ඡන්දෙ, ජනධිපතිවරණේ පවා 2025-2030 වෙනකන් කල් දම ගනී (හේ)

:       0       0

අනිල් Thursday, 15 December 2016 02:52 PM

කෝ අර ඉස්සර මිනිස්සුන්ගේ ඔලුවටම වෙඩි තියන්න පවා උපදෙස් දීපු මැතිවරණ කොමසාරිස්, මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංගනය කරලා තියෙද්දිත් මික් සද්දයක් නැත්තේ? පේනවද කවුද රැවට්ටුවේ, කවුද රැවටුනේ කියල? නියම වෙනස. (බ)

:       0       0

සුසන්ත Thursday, 15 December 2016 02:54 PM

මේ හදන්නේ මේ කමිටුව විසිරුවල අලුත් කමිටුවක් පත් කරලා තව අවුරුදු කීපයක් ඡන්ද කල් දාගන්න අලුත් සෙල්ලමකට! මැතිවරණ කොමසාරිසුත් එකගොඩේ නිසා අවුලකුත් නැහැනේ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පදේට නටන රුකඩ ආණ්ඩුවක් නිසා අන්තර්ජාතිකෙන් ප්‍රශ්නෙකුත් නැහැනේ. කලින් ආණ්ඩුවෙන් මෙහෙම ඡන්ද කල් දැම්මනම් මේ වෙනකොට ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සන්විධානේ, යුරෝපේ හොඳ හොඳ නැටුම් නටල! (බ)

:       0       0

බුද්ධික Friday, 16 December 2016 12:44 AM

මෙතැනදී මැතිවරණ කොමසාරිස්තුමාට බැනීම සම්පුර්ණයෙන්ම වැරදියි. මැතිවරණය තවත් කල්යනවා නම් කළයුතු හොඳම දෙය තම 2012 ට පෙර පැවති ආකාරයට ඡන්දය තිබීම. කොහොමටත් අලුත් ව්‍යවස්ථාවෙන් නව ඡන්ද ක්‍රමයක් එන එකේ පළාත් පාලන ඡන්දයට වෙනම ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් කාලය යෙදවීම නිෂ්ඵල දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 353 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 172 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site