පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා (31) කතානායක කරු ජයසුරිය මහතාගේ අත්සන යොදන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව එය බලාත්මක වීමට කතානායකවරයාටගේ අත්සන යෙදීමට අවශ්‍යවේ.
මැතිවරන කොමිසම ප්‍රකාශ කළේ කතානායකවරයාගේ අත්සන කඩිනමින් ලැබුණහොත් දෙසැම්බර් මුල පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකි බවයි.
044
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්ද පනතට කතානායක අත්සන 31 දා
Chanak los anjalis Tuesday, 29 August 2017 10:21 AM
හැමදාම ඡන්ද මොකටද? තිබුන චන්ද ඇති. 2020 වෙනකන් යහපාලන රජය ඉදිරියට ගෙන යන්න ඕනේ.
wasanjaya Tuesday, 29 August 2017 01:25 PM
එකම දිනයේ පැවැත්වීම හොඳය
සෙන්ජී Wednesday, 30 August 2017 06:57 AM
එතකොට, මොකක්ද මේ පළාත් සභාවල ගැටුම් ඇති කරගන්නේ ? කතානායක අත්සන් කලාම ඔක්කොම හරි ද ? පළාත් සභාවල වෙන්නේ නාටක නම් අපි කොයීතරම් පවුද ?